ade machanla me wage ewa kadenma ganna thiyeda?thiyanawa nam kiyak wenawada?
http://ikman.lk/en/carvaccum-cleaner-for-sale-colombo
check Damro Showroom
ade machanla me wage ewa kadenma ganna thiyeda?thiyanawa nam kiyak wenawada?
http://ikman.lk/en/carvaccum-cleaner-for-sale-colombo
පට්ට නේ ..............රත්තරං;18278482 said:මරු පාට බන්.. අර බොනට් එකේ වයිසර් කවර් එක තමා අව්ල බන්



අප්පා ඒහේමද ගිහින් එනකොට cruser ඒකක් ගලවගෙන වරෙන් ගෙනත් හයි කරන්න![]()
Onna ehenam hamotama balagannath ekka wahane polish karana hati dannai yanne
mulinma wahane hondata hodala inna
honda awwe welenna thiyanna thethamanaya nathi wenakan
cotton ace (white )color eka gannepa eka brazo 1ta color body 1 gawenna ida thiyenawa
brasso eka 2k kiyala gahala thiyena 1k araganna
![]()
meken tikak aragena wahaneta dala madinna(the handak withara 1 para danna)
tikak atha thada karala madala welenna thiyanna ethakota nikan dallak wage bandenawa eka ALUTH redi kallakin madala yawanna
ohoma mulu wahanetama danna
dan tikak shine ekak ei
passe ayeth wahane hodanna( shampoo dammath awlak na)
soft99 kiyala wax ekak thiyenawa (1.5k una man gaddi dan nam kohomada danna) meka wadiya ganan na thawa ganan ewwa thiyenawa ewata waidya meka thamai godaaak honda
![]()
meke thiyenawa sponge 1k ekata tikak aragena wahane ganna( api normal polish gala shoe polish karanawa wage)
gala 2 min withara thiyanna welenna
welunama atha thada karala madinna tikak wadipura
dan nikan authen paint kala wage shine wei karala balannakoooooo![]()
මෙක මොකක්ද











ඒකෙත් කන්වර්ටිබල් එකක්..



.මේක දැන් දුන්නොත් ඒකට හරියන්න 2015 ලැම්බොර්ගිනියක් දෙන්න උන් ලෝකේ ඉන්නවා, සමහර විට ලැම්බෝගිනි දෙකක් දෙයි










රත්තරං;18287275 said:මේ මොකක්ද කියලා නොදන්න තෝ කාබයිට් ලාම්පුවක් වෙයන්.....
1964 ෆොර්ඩ් මස්ටෑන්ග් එකක් යකෝව්..ඒකෙත් කන්වර්ටිබල් එකක්..
.මේක දැන් දුන්නොත් ඒකට හරියන්න 2015 ලැම්බොර්ගිනියක් දෙන්න උන් ලෝකේ ඉන්නවා, සමහර විට ලැම්බෝගිනි දෙකක් දෙයි
මේක තියෙන තැන හොයල කියපියව්.... මට මේක පොඩ්ඩක් ලෙවකන්න ඕනේ![]()



රත්තරං;18287259 said:
සංකපාල මලයෝ මේ යන්තරේ ඉස්සරහා පැත්තේ පොටෝ එකක් දාපන්කෝ...

මේක දැක්කෙ ක්ලැසික් කාර් සර්ච් එකේ..
වැඩිපුර විස්තර හොයලා කියන්නං...
පට්ට වාහනේ නෙහ්.
මටත් මාර ආසා හිතුනා..
ඇලියොං එකක පාරේ යනවට වඩා පරණ උනත් මේකක යද්දි තියෙන ගතිය![]()

