2C කියන්නේ ජපනා හදපු සුපිරිම එන්ජිමක් තමා 2L ඒන්ජිම ඇරුනාමඅපේ කාර් එකේ එන්ජිම නම් ඩීසල් වුනාට බබා වගේ දුවනවා (පෙට්‍රල් වගේ නෙමේ ඒත් සෑහෙන්න හොඳයි ඩීසල් එකක් විදියට).. කොරොල්ලා 110 එකක්. දැන්නම් ගෙවිල තියෙන්නේ ටිකක්.රෙපෙයාර් කලොත් කර කර මගුල ආවොත් නම් එපා වෙනවා..
ඉස්සර තිබ්බ L300 එකට තිබ්බ 2C එන්ජිමක්. ඒකත් හ්ම් සද්දෙට(පෙට්‍රල් වගේ නෙමේ ඒත් ඩීසල් එකක් විදියට හොඳ සද්දෙට) දිව්වා ගෙවෙනකම්ම.
රිපෙයාර් කලා විතරයි සද්දෙ අවුල්.
තෙල් කිරිල්ලෙ ඇදිල්ලෙ අවුලක් නෑ සද්දෙ තමා...
මොකක්ද ඕකට හේතුව..![]()
ඒකනේ තාම 110 ලිට්ඒස් ටව්න්එස් බර ගනන් කියන්නේ
ඹය එන්ජිම ගොඩක් ඉක්මනට ගෙවෙනවා හරියට ඹයිල් ඒහේම මාරු කරන්නේ නැතුව දිව්වාම එතකොට ඒන්ජිම ස්ටාට් කරන්නත් අමාරුයි
කොහොමත් 2C එන්ජිම ස්ටාට් ඒකට හිට් කරන්නම ඹනේ මන් දන්න විදියට නැත්තම් ස්ටාට් ඒකට හොරයි
2C එන්ජිමක් ගලවලා මුල ඉදලාම හැදුවා මචන් අපේ වැන් ඒකේ
සදේදේ ගොඩාක් ඒන්නේ නැ අපේ ඒකේ නම් ඒත් අර ඹරිජිනල් තියෙනවාට වඩා ටිකක් ඒනවා ඒක අපේ බාස් මමා නම් කිව්වේ අපි හෙඩ් ඒක ඒහේම පෙස්ට් කරාම ආ අනික් ඒක තමා ඹකේ සම්ප් ඒකට රබර් සිල් ඒකක් ඒන්නෙත් නැ එතනට දාන්නේ සිලිකන් අනික් ඒක ඹයිල් පොම්පේ ගෙව්නාම සද්දේ වැඩි අනික් පුදානම දේ තමා ඉංජෙක්ටර් පොම්මේ
ගෙදර තියාගන්න වාහනයක් නම් රිං සෙට් ඒකක් බස්සලා හදා ගත්තාට පාඩු නැ එන්ජිම හරියට තියෙනවානම් 15Km දුවන්න පුලුවන් ලිටරෙන්

) දිව්වා ගෙවෙනකම්ම.







