Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා ඇල්ටෝ 1 වැදුනා කොලබ අඩුවට පාර්ට්ස් ගන්න තැනක් කියන්න:(:
    ඇල්ටො පාට්ස් නම් ටිකක් ගනං මචං. ජපන් ඒවගේ වගෙ රීකන්ඩිෂන් බඩුත් නෑනේ. මම දන්න තරමින් නම් හැම තැනම එකම ගනං වගේ තමයි යන්නේ.
    AMW සරණ තමා :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p15%2B%25283%2529.jpg

    p15%2B%25284%2529.jpg

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    p15%2B%25283%2529.jpg

    මම ගාවත් මේ වගේ ස්ටැන්ලි අඩු දෙකක් තියෙනවා. ලෝකේ කෙලවරක් හරි තියෙනවනම් ඇල්ලුවහැකි ගැලවෙන්නේ නැති වෙන්න
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18328949 said:
    කෑලි cargo දාලා තියෙන්නේ. එන්න දවස් 30-45ක් වගේ යනවනේ.
    ගෙන්නන එකෙට්ට කියලද දැම්මේ නැත්තම් උබද මෙහෙන් clear කරගන්න බරගානක් යනවද මචන්
    රත්තරං;18328957 said:
    මම ගාවත් මේ වගේ ස්ටැන්ලි අඩු දෙකක් තියෙනවා. ලෝකේ කෙලවරක් හරි තියෙනවනම් ඇල්ලුවහැකි ගැලවෙන්නේ නැති වෙන්න
    ඹව් ඹව් ඹව්වාගෙන ලොකු වැඩක් ගන්නවා තව ඹකෙම තියෙනවා ඩබල් ආපු එකකුත්
    25ZR-500x500.jpg

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ගෙන්නන එකෙට්ට කියලද දැම්මේ නැත්තම් උබද මෙහෙන් clear කරගන්න බරගානක් යනවද මචන්

    ඹව් ඹව් ඹව්වාගෙන ලොකු වැඩක් ගන්නවා තව ඹකෙම තියෙනවා ඩබල් ආපු එකකුත්
    25ZR-500x500.jpg

    PM clear kara :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ගෙන්නන එකෙට්ට කියලද දැම්මේ නැත්තම් උබද මෙහෙන් clear කරගන්න බරගානක් යනවද මචන්

    [/CENTER]

    පොඩි පෙට්ටියක් බන් තියෙන්නේ. ඕක ගන්න එක සිම්පල්
    මාමන්ඩියගේ නමට දැම්මේ
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    පොඩ්ඩක් ඉදින්කො මම රස්සාවකට යනකන් කාර් හදනවා බලන්න :)
    modify කරනවා කියලා fiber තට්ටු නම් එල්ලන්නේ නැ ඹන එකක් ගෙනාවොත් ඹරිජිනල් තත්වෙට හදලා දෙනවා
    :yes::yes::yes::):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18329675 said:
    පොඩි පෙට්ටියක් බන් තියෙන්නේ. ඕක ගන්න එක සිම්පල්
    මාමන්ඩියගේ නමට දැම්මේ
    ඉදිරියට ඹනවෙයි එතකොට කියා දියන්කො සෙල්ලම
    ගොඩ දවසකින් දැක්කේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18328957 said:
    මම ගාවත් මේ වගේ ස්ටැන්ලි අඩු දෙකක් තියෙනවා. ලෝකේ කෙලවරක් හරි තියෙනවනම් ඇල්ලුවහැකි ගැලවෙන්නේ නැති වෙන්න

    ඇයි බං ලෝකේ තැටියක්නේ ඒකේ කෙළවරවල් නැ කියලද උඹ හිතන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බං ලෝකේ තැටියක්නේ ඒකේ කෙළවරවල් නැ කියලද උඹ හිතන්නේ

    ලෝකේ අල්ලා දෙවියන් අල්ලගෙන ඉන්නෙත් ස්ටැන්ලි අඬු දෙකකින් තමයි :yes: (ඒකනේ "අල්ලා" දෙයියෝ කියන්නේ අල්ලන් ඉන්න දෙයියෝ == අල්ලා දෙයියෝ)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලෝකේ අල්ලා දෙවියන් අල්ලගෙන ඉන්නෙත් ස්ටැන්ලි අඬු දෙකකින් තමයි :yes: (ඒකනේ "අල්ලා" දෙයියෝ කියන්නේ අල්ලන් ඉන්න දෙයියෝ == අල්ලා දෙයියෝ)

    :shocked::shocked: අදමයි සීන් එක දැනගත්තේ. මාත් මැනුවල් එක වත් ටිකක් කියවල බලන්න ඕනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked::shocked: අදමයි සීන් එක දැනගත්තේ. මාත් මැනුවල් එක වත් ටිකක් කියවල බලන්න ඕනේ.

    පරිස්සමට කියවපන්.නැත්නම් උබේ සනියෙ සයිලන්සරෙත් කොන කපන තැනට වැඩේ සෙට් වෙයි