මචන්ලා ඇල්ටෝ 1 වැදුනා කොලබ අඩුවට පාර්ට්ස් ගන්න තැනක් කියන්න:
AMW සරණ තමාඇල්ටො පාට්ස් නම් ටිකක් ගනං මචං. ජපන් ඒවගේ වගෙ රීකන්ඩිෂන් බඩුත් නෑනේ. මම දන්න තරමින් නම් හැම තැනම එකම ගනං වගේ තමයි යන්නේ.

මචන්ලා ඇල්ටෝ 1 වැදුනා කොලබ අඩුවට පාර්ට්ස් ගන්න තැනක් කියන්න:
AMW සරණ තමාඇල්ටො පාට්ස් නම් ටිකක් ගනං මචං. ජපන් ඒවගේ වගෙ රීකන්ඩිෂන් බඩුත් නෑනේ. මම දන්න තරමින් නම් හැම තැනම එකම ගනං වගේ තමයි යන්නේ.

me van eka witarada modification karala tiyenne?

cruiser එකේ බඩු ටික මොකො දැන්?රත්තරං;18328072 said:posts - (#5209)
pages - 521
![]()
cruiser එකේ බඩු ටික මොකො දැන්?
ගෙන්නන එකෙට්ට කියලද දැම්මේ නැත්තම් උබද මෙහෙන් clear කරගන්න බරගානක් යනවද මචන්රත්තරං;18328949 said:කෑලි cargo දාලා තියෙන්නේ. එන්න දවස් 30-45ක් වගේ යනවනේ.
ඹව් ඹව් ඹව්වාගෙන ලොකු වැඩක් ගන්නවා තව ඹකෙම තියෙනවා ඩබල් ආපු එකකුත්රත්තරං;18328957 said:මම ගාවත් මේ වගේ ස්ටැන්ලි අඩු දෙකක් තියෙනවා. ලෝකේ කෙලවරක් හරි තියෙනවනම් ඇල්ලුවහැකි ගැලවෙන්නේ නැති වෙන්න
ගෙන්නන එකෙට්ට කියලද දැම්මේ නැත්තම් උබද මෙහෙන් clear කරගන්න බරගානක් යනවද මචන්
ඹව් ඹව් ඹව්වාගෙන ලොකු වැඩක් ගන්නවා තව ඹකෙම තියෙනවා ඩබල් ආපු එකකුත්
![]()

ගෙන්නන එකෙට්ට කියලද දැම්මේ නැත්තම් උබද මෙහෙන් clear කරගන්න බරගානක් යනවද මචන්
[/CENTER]
පොඩ්ඩක් ඉදින්කො මම රස්සාවකට යනකන් කාර් හදනවා බලන්න![]()
modify කරනවා කියලා fiber තට්ටු නම් එල්ලන්නේ නැ ඹන එකක් ගෙනාවොත් ඹරිජිනල් තත්වෙට හදලා දෙනවා

ඉදිරියට ඹනවෙයි එතකොට කියා දියන්කො සෙල්ලමරත්තරං;18329675 said:පොඩි පෙට්ටියක් බන් තියෙන්නේ. ඕක ගන්න එක සිම්පල්
මාමන්ඩියගේ නමට දැම්මේ
ගොඩ දවසකින් දැක්කේ
රත්තරං;18328957 said:මම ගාවත් මේ වගේ ස්ටැන්ලි අඩු දෙකක් තියෙනවා. ලෝකේ කෙලවරක් හරි තියෙනවනම් ඇල්ලුවහැකි ගැලවෙන්නේ නැති වෙන්න
ඇයි බං ලෝකේ තැටියක්නේ ඒකේ කෙළවරවල් නැ කියලද උඹ හිතන්නේ
(ඒකනේ "අල්ලා" දෙයියෝ කියන්නේ අල්ලන් ඉන්න දෙයියෝ == අල්ලා දෙයියෝ)ලෝකේ අල්ලා දෙවියන් අල්ලගෙන ඉන්නෙත් ස්ටැන්ලි අඬු දෙකකින් තමයි(ඒකනේ "අල්ලා" දෙයියෝ කියන්නේ අල්ලන් ඉන්න දෙයියෝ == අල්ලා දෙයියෝ)

අදමයි සීන් එක දැනගත්තේ. මාත් මැනුවල් එක වත් ටිකක් කියවල බලන්න ඕනේ. අදමයි සීන් එක දැනගත්තේ. මාත් මැනුවල් එක වත් ටිකක් කියවල බලන්න ඕනේ.
ඇයි බං ලෝකේ තැටියක්නේ ඒකේ කෙළවරවල් නැ කියලද උඹ හිතන්නේ