Van modifications

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    වාහන හොයලා හොයලා තේරුං ගත්ත දේ තමයි ලංකාවේ පරණ වාහන කියන්නේ මෙහේ බාස්ලා ආයේ අළුත් මොඩ්ල් එකක් විදිහට එළියට දාපුවා මිසක් ජපානෙං ආපු ඒවා නොවන බව :sorry:

    :lol::lol::lol::lol::yes:

    සිරා කතාව

    ඔය කාර් එක නම් හොදයි, ඒත් ඉතින් ඔවා පරන වාහන මචන්, ඩොක්ටර් සනී ae91 එහෙම එක්ක ආපුවා 90ගනන්වල මුල් කාලෙ ඉදන් මැද වෙනකන්. බලල ගනින් ගන්නව නම් :baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අර වින්ඩ්ස්ක්‍රීන් එකට පහලින් තියන මොකක්දෝ ෆයිබර් කෑල්ලයි, සුදු යකඩ බට ටිකකි. ඉනිමගයි, උඩ අටවල තියන පතෝල මැස්සයි ගැලෙව්වනම් ඕකේ තියන හයර් වෑන් ලුක් එක ගිහින හොද ගතියක් එනවා. බොඩිය එමෙ මරුවට තියනවානේ. :)

    ඔව් බන්. බලපන්කො එකේ හැටි.. ශුවර් එකටම පලංචි බාස් කෙනෙක්ගේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ශරියා ශරියා.. යේක ශිංහලයාගේ වාහන ඔක්කම ලඩි තමා.. අඩා මුශ්ලිම් මූන ඩොල්පිං තමා අල්ලාහ් ගන්නවා :sorry:

    පල යන්න තම්බියා :angry:
    දුප්පත් අපේ වාහන වලට අවකැපෙන කතා කියනවා :frown:

    මුන් දෙන්නාට ගල් ගශා මරාදැමීමට නියම ශේරම කොරනවා:frown::frown:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    නිත්තවෙල AC පොට් එකට යන්න ඕනෙ, වන්ඩියේ ඇතුලට වතුර එනව ඒසි එකෙ ඩ්‍රේන් එක ගැලවිලා වගේ :baffled::dull:
     

    madhuka47

    Active member
  • Nov 20, 2006
    291
    27
    28
    presentation1v.jpg

    presentation1v2.jpg


    Kattiyama balanna athi mokadda kiyala meka modifive karala thiyenne original vehicle eka thibuna thathweti

    salakana widihata thawa danaw( thawa thiyenawa)


    Cost?
     

    magamman

    Member
    Nov 10, 2011
    24
    0
    1
    අනේ අලුත් වාහනයක් හදලා දාපල්ලකෝ දැන් අප්පිරියියි ඔය ඇඩ් ඒකම බලලා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ගිහින් ඇවිත් අපිටත් විස්ත‍රේ කියපන්කො බලන්න :frown:

    machan speed sens eka awa 2nd eka GM eka.. mama mod kara.. pluse 16 hari.. wahaneta set karanna one.. speed sensor eka palu karala mama.. drive key eka hadala.. temporary palu deka joint karala tiyenne.. hadissiya nisa photo ganna nam beri una.. anith eka full mod karanakota dannam..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan speed sens eka awa 2nd eka GM eka.. mama mod kara.. pluse 16 hari.. wahaneta set karanna one.. speed sensor eka palu karala mama.. drive key eka hadala.. temporary palu deka joint karala tiyenne.. hadissiya nisa photo ganna nam beri una.. anith eka full mod karanakota dannam..
    එහේනම් වැඩේ කොහොම හරි ගොඩ නේද වාහනේටම හයි කරලා දන්න හේමිට අව්ලක් නැ පොටො ටික පස්සේ දාන්න:D
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    එහේනම් වැඩේ කොහොම හරි ගොඩ නේද වාහනේටම හයි කරලා දන්න හේමිට අව්ලක් නැ පොටො ටික පස්සේ දාන්න:D

    elakiri machan.. wede goda... mama me den hai karala 2Km gihin awe.. ape gedara laga Km kanuwai ilaga kanuwai.. elatama 1Km weda machan yannai ennai 2Km..

    awrudu 3k witara nanaprakara dewal karala.. onna ada thama ban mara happy.. issra RMP eka wediyen pennanawa speed eka adui.. den 60Km/h yanakora RPM ganata 2500 wage katu deka samantharawa weda 3-4 gears wala...

    mama gennuwe GM sensor ekak ne machan..

    prd_916.jpg


    meke machan ara kurak tiyenne (drive key).. eka ape model ekata hariyanne na.. mata one palleha eka wage ekak

    isuzu-rodeo-amigo-npr66-nkr66-speedo-speedometer-gearbox-rpm-sensor-8972565250-1408-p.jpg


    mata karanna deyak tibbe na mama mata one type eke ewa hewwa eth mata one pulse gana tibbe na. mama ara uda eka gennuwa.. wire harness ekath ekkama.

    itapasse mama ara drive key eka galawanna beluwa mage laga tiyena Nissan type eke eka obanna..

    mona pissuda un eka alawala newe weld karala tiyenne.. adda adda ennema na.. oka kambi ne tiyenne othala, ithin mama eka kambiyen kambiya lihala adda.. enawada balanna enne na.. mama kambi tika kadala denma.. eth ara key eka.. oya palleha tiyenne

    -font-b-New-b-font-font-b-Isuzu-b-font-font-b-Rodeo-b-font.jpg


    eka gahanna tharam hila loku na... drill karannath ba.. sensor eke shaft eka kerakenawa ne.. mokekin wath gahannath ba ne..

    mama karapu wede mama ara sensor eke aluminum cover eke sealed section eka (ara pitipassaha plastic eka hariye rawm wechcha set eka) bench grinder eken drind karala shape eke sensor eka palu kara. itapasse magnet ekath beragena.. shape eke mata one pramaneta ara hole eka hadagatta..

    itapasse key eka gelapena widihata podi play ekakuth one hiratama tiyennath hoda na.. ithin diga palala menala.. key eka kapala eka attach kara..(wahaneta set karanakota key eka kota unoth connection eka na.. diga wedi unoth hirawenawa).

    wahane wiring harness ekata new harness eka join karala.. sensor eka dala 1Km gihin awa.. wede goda.
     
    • Like
    Reactions: IDG