Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Aniwa...Bluebird 510 එක ගොඩක් ලස්සනයි ...
    මේ කාලේ හදපු දොර දෙකේ කාර් ගොඩක් ලස්සනයි... ex:nissan 240z

    මමනම් කියන්නේ ඕවා ගන්නම එපාමයි කියලා. මනුස්සයෙක් ජීව්ත් වෙන්නෙත් අව්රුදු කීයද බන්? යකඩ ගොඩවල් ගැන කුමන කතාද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18420263 said:
    ලෑන්ඩ් කෲසරෙත් චීන ඇස් දෙකක් වගේ හෙඩ් ලයිට් දෙකකුයි වීල් ආච් එක බරවා කකුලකුයි වගේ කරලා බන්..

    කොරියන් KIA උන් porsche ඩිසයිනර්ව අරන් තියෙන්නේ. මදේ ජරාව උනත්, ඩියුරබිලිටි කක්කා බාල්දි 7යි චූ බාල්දි 3යි උනත් උන් ඩිසයින් දෙනවා ඇටි හැලෙන්න. අලුත් ඔප්ටිමා එක කැම්රියක් එක්ක තිබ්බහම මානසිකව වැටෙනවා:(:(
    ඇත්තද බං Middle East වල කියා , හුන්ඩායි වාහන ජප්පොත් එක්ක ගේමටම විකිණෙනවා කියන්නේ ?:eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    කැත කළු අනාත ටොයෝටා වගේද සිංහලු KIA කිව්වම :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඇත්තද බං Middle East වල කියා , හුන්ඩායි වාහන ජප්පොත් එක්ක ගේමටම විකිණෙනවා කියන්නේ ?:eek:

    මිඩ්ල් ඊස්ට් වල උබට බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ගන්න ඕනේනම් ලයිසන් එකේ කොපියකුයි පඩි සහතිකේකුයි අරන් ඕනෑම ශෝරූම් එකකට යන්න විතරයි තියෙන්නේ. බලෙන් වාහන දෙනවා. ඊට පස්සේ අව්රුදු පහක් 2.25% පොලියට හෝ පොලී නැතුව සත පහක් ඩවුන් පේමන්ට් නොකර ගෙවන්න දෙනවා.agency මේන්ටේන් කරන්න ඕනේ ඇග්‍රිමන්ට් එකට අනුව. උන් පොතේ හැටියට ගානට හරි වෙලාවට වැඩේ කරනවා. අව්රුදු 5කට පස්සේ කුනු කොල්ලෙට විකුනලා දානවා. ගත්ත ගානෙන් හතරෙන් එකත් භාගයත් අතර මිලකට. අව්රුදු 5ක් පදින්න මොනවා ගත්තහම මොකෝ? පැට්‍රෝල් බාලයි කියලද? ඔයිල් බාලයි කියලද? එපාරවල් සවුත්තුයි කියලද? කදු අදිනවා කියලද? වහිනවා කියලද? වාහන වතුරට දිරනවා කියලද? ඉතින් උන් ඔප්ශන් පෙනුම සහ මිල අඩුකම නිසා කියා / හුන්ඩායි ගන්නවා. හුගාක් ගන්නේ ඉන්දියන් උන්. උන් වාහන ගැන දන්න ඉටිගෙඩියක් නෑ. මිඩ්ල් ඊස්ට් වල සෞදි කක්කුසියේ ඇරෙන්න අනික් හැම රටකම වගේ භහුතරය ඉන්දියන්.. අනික අව්රුදු 10ට වඩා පරන වාහන නැත්තටම නැති තරමට අඩුයි. තිබ්බත් ඒවා කුනු කොල්ලෙට අප්‍රිකාවට පටවනවා. නැත්නම් මස් කරනවා.

    මිඩ්ල් ඊස්ට් වල වාහන ඔරොත්තු දෙන ඔරොත්තු දිවිල්ලයි ලන්කාවේ පාවිච්චි කරන විදිහයි අපේ උන් වාහන පාවිච්චි කරන කාලාන්තරයයි අහසට පොලව වගේ

    මෙහෙ කොරියන් දිව්වොත් අව්රුදු 3යි. ඊට පස්සේ අල්ලා දෙවි පිහිටයි. අනික මෙහේ උන් මිඩ්ල් ඊස්ට් වල බ්‍රෑන්ඩ් නිව් කොරියන් විකිනෙනවා කියලා පම්පෝරි ගහලා ගන්නේ සෙකන්ඩ් හෑන්ඩ් හද්ද පරන ජරාවනේ, ඒකයි කේස් එක. අනික ලන්කාවේ කෝකටද පුලුවන් ලක්ශ 60ක් දීලා ඔප්ටිමා එකක් අරන් ඕක අව් රුදු 5න් ලක්ශ 20ට විකුනන්න?
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18420355 said:

    :sorry: කතාවටත් කියන්නේ වතුර බෝතලේ ගනං ඉන්ධන වලට වඩා කියලා නේ
    අපිට කොහෙන්ද අයියා එහෙම වාහන...
    හැබැයි ඉතිං උං කන කටු නැති හොද රටත් හොද දේසගුනයක් තියෙනවා නෙ අපිට
    9.gif
     
    :no: කවදාවත් බෑ නේ..
    හාට් ඇටැක් හැදෙයි මෙහෙ උන්ට..
    ඓහනං ඒකයි කියා ප්‍රෝඩාව එහෙ ඈ :shocked:
    හිටු දෙන්නං දැං ඉතිං :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :no: කවදාවත් බෑ නේ..
    හාට් ඇටැක් හැදෙයි මෙහෙ උන්ට..
    ඓහනං ඒකයි කියා ප්‍රෝඩාව එහෙ ඈ :shocked:
    හිටු දෙන්නං දැං ඉතිං :lol:

    කියා බුවෙක් උඹෙන් ගේමක් ඉල්ලුවද? :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :sorry: කතාවටත් කියන්නේ වතුර බෝතලේ ගනං ඉන්ධන වලට වඩා කියලා නේ
    අපිට කොහෙන්ද අයියා එහෙම වාහන...
    හැබැයි ඉතිං උං කන කටු නැති හොද රටත් හොද දේසගුනයක් තියෙනවා නෙ අපිට
    9.gif

    අපේ රට රත්තරං රටක් මල්ලි.. එකෙක් මැරෙනවද ඉන්දියාවේ වගේ රස්නෙට? එකෙක් මැරෙනවද බංලාදේශ් වගේ සීතලට? එකෙක් මැරෙනවද අප්‍රිකාවේ වගේ කන්න නැතුව? එකෙක් මැරෙනවද බොන්න වතුර නැතුව? එකෙක් මැරෙනවද බල්ලො බලල්ලු වගේ පාරවල් වල කපල කොටල දාලා? එකෙක් මැරෙනවද ගිනිකදුවලින් භූමිකම්පා වලින්?

    ලන්කාවේ පෙට්‍රල් නිකන් භූමිතෙල් වගේ.. ඔයිල් පොල් තෙල් වගේ. පාරවල් ඕෆ් රෝඩ් වගේ. වැස්සේ ඉවරයක් නෑ. මේන්ටේන් බින්දුවයි. එකෙක් හරියට මේන්ටෙනන්ස් රෙකෝර්ඩ් තියන් ලක්ශ දෙක වෙනකන් වාහනයක් ඒජන්සි මේන්ටේන් කරනවද? මෙහෙ කොරියන් දිව්වොත් අව්රුදු 3යි. ඊට පස්සේ අල්ලා දෙවි පිහිටයි. අනික මෙහේ උන් මිඩ්ල් ඊස්ට් වල බ්‍රෑන්ඩ් නිව් කොරියන් විකිනෙනවා කියලා පම්පෝරි ගහලා ගන්නේ සෙකන්ඩ් හෑන්ඩ් හද්ද පරන ජරාවනේ, ඒකයි කේස් එක. අනික ලන්කාවේ කෝකටද පුලුවන් ලක්ශ 60ක් දීලා ඔප්ටිමා එකක් අරන් ඕක අව් රුදු 5න් ලක්ශ 20ට විකුනන්න?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :no: කවදාවත් බෑ නේ..
    හාට් ඇටැක් හැදෙයි මෙහෙ උන්ට..
    ඓහනං ඒකයි කියා ප්‍රෝඩාව එහෙ ඈ :shocked:
    හිටු දෙන්නං දැං ඉතිං :lol:

    කොරියන් විකිනෙන්නේ මේකයි
    1. සීරෝ ඩවුන් පේමන්ට් වලට අව් රුදු5ට ගෙවන්න දෙනවා
    2. මේන්ටෙනන්ස් හොදයි. පලග් එක පවා වෙලාවට මාරු කරනවා (ඕනේම එකක )
    3. පෙට්‍රල් හොදයි. ලංකාවේ පෙට්‍රල් කොරියන් ලහුටු වලට ගැහුවහම ඇන්ජිමත් දියවෙනවා
    4. ඔයිල් හොදයි,. මෙහෙ පොල් තෙල් වලට වඩා පොඩ්ඩයි වෙනස් :lol:
    5. සස්පෙන්ශන් තිබ්බත් එකයි නැතත් එකයි. හාෆ් ශීට් කොලේ උඩ යනවා වගේ වාහනේ යන්නේ. මෙහෙ ගෙනත් දැම්මොත් ශොක් බොනට් එකේ කෙලවරවල් දෙක පලන් බූට් එකෙන් උඩට එනව
    6. වැස්ස නෑ. දිරන්නේ නෑ. මෙහෙ අපි බෝට්ටුනේ බන් පදින්නේ කාර් අරන්
    7. අව්රුදු 5කට පස්සේ අහකට. තිබ්බත් එකයි නැතත් එකයි. මිඩ්ල් ඊස්ට් උනත් කොරියන් ඒවට කිසිම සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නෑ. තියෙන්නේ කොරොල්ලා එකටයි කැම්‍රියටට්යි විතරයි
    8. පරන කොරියන් වාහන (වැඩිය නෙමේ අව් රුදු 5ක් පරන ඒවා ) දැක්කහම ලන්කාවේ ගැරිජ් බාස්ලා හැන්ගෙනවා බන්:lol::lol:

    අනික බෙස්ට් සෙලින් කොරියන් කියල කතාවක් නෑ. බෙස්ට් සෙලින් ටොයොටා තමයි මිඩිල් ඊස්ට් වලත්
     
    • Like
    Reactions: Dinushasankalpa

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Aniwa...Bluebird 510 එක ගොඩක් ලස්සනයි ...
    මේ කාලේ හදපු දොර දෙකේ කාර් ගොඩක් ලස්සනයි... ex:nissan 240z
    510 එක කැවා බන් කාලකන්නි මේ බලපන්කො ආරංචියේ හැටියට මේක ගහන එකක් නැලු
    Nissan-IDx-FreeFlow-Datsun-510-Concept-09-640x426.jpg

    Nissan-IDx-FreeFlow-Datsun-510-Concept-02-640x426.jpg

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;18420412 said:

    අපේ රට රත්තරං රටක් මල්ලි.. එකෙක් මැරෙනවද ඉන්දියාවේ වගේ රස්නෙට? එකෙක් මැරෙනවද බංලාදේශ් වගේ සීතලට? එකෙක් මැරෙනවද අප්‍රිකාවේ වගේ කන්න නැතුව? එකෙක් මැරෙනවද බොන්න වතුර නැතුව? එකෙක් මැරෙනවද බල්ලො බලල්ලු වගේ පාරවල් වල කපල කොටල දාලා? එකෙක් මැරෙනවද ගිනිකදුවලින් භූමිකම්පා වලින්?

    :shocked::shocked::shocked:;)
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;18420463 said:

    කොරියන් විකිනෙන්නේ මේකයි
    1. සීරෝ ඩවුන් පේමන්ට් වලට අව් රුදු5ට ගෙවන්න දෙනවා
    2. මේන්ටෙනන්ස් හොදයි. පලග් එක පවා වෙලාවට මාරු කරනවා (ඕනේම එකක )
    3. පෙට්‍රල් හොදයි. ලංකාවේ පෙට්‍රල් කොරියන් ලහුටු වලට ගැහුවහම ඇන්ජිමත් දියවෙනවා
    4. ඔයිල් හොදයි,. මෙහෙ පොල් තෙල් වලට වඩා පොඩ්ඩයි වෙනස් :lol:
    5. සස්පෙන්ශන් තිබ්බත් එකයි නැතත් එකයි. හාෆ් ශීට් කොලේ උඩ යනවා වගේ වාහනේ යන්නේ. මෙහෙ ගෙනත් දැම්මොත් ශොක් බොනට් එකේ කෙලවරවල් දෙක පලන් බූට් එකෙන් උඩට එනව
    6. වැස්ස නෑ. දිරන්නේ නෑ. මෙහෙ අපි බෝට්ටුනේ බන් පදින්නේ කාර් අරන්
    7. අව්රුදු 5කට පස්සේ අහකට. තිබ්බත් එකයි නැතත් එකයි. මිඩ්ල් ඊස්ට් උනත් කොරියන් ඒවට කිසිම සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නෑ. තියෙන්නේ කොරොල්ලා එකටයි කැම්‍රියටට්යි විතරයි
    8. පරන කොරියන් වාහන (වැඩිය නෙමේ අව් රුදු 5ක් පරන ඒවා ) දැක්කහම ලන්කාවේ ගැරිජ් බාස්ලා හැන්ගෙනවා බන්:lol::lol:

    අනික බෙස්ට් සෙලින් කොරියන් කියල කතාවක් නෑ. බෙස්ට් සෙලින් ටොයොටා තමයි මිඩිල් ඊස්ට් වලත්

    මන් හිතන් හිටියෙ ටොයොට වෙන රටව්ල් වල ගනන් ගන්නෙත් නැ කියලා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මන් හිතන් හිටියෙ ටොයොට වෙන රටව්ල් වල ගනන් ගන්නෙත් නැ කියලා.

    ලෝකේ කොහෙත් ටොයොට මාකට්

    ඕනම රටක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේත් අන්ක එක ටොයොටා
    :cool::cool:
     
    Last edited:

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    රත්තරං;18420355 said:

    මිඩ්ල් ඊස්ට් වල උබට බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ගන්න ඕනේනම් ලයිසන් එකේ කොපියකුයි පඩි සහතිකේකුයි අරන් ඕනෑම ශෝරූම් එකකට යන්න විතරයි තියෙන්නේ. බලෙන් වාහන දෙනවා. ඊට පස්සේ අව්රුදු පහක් 2.25% පොලියට හෝ පොලී නැතුව සත පහක් ඩවුන් පේමන්ට් නොකර ගෙවන්න දෙනවා.agency මේන්ටේන් කරන්න ඕනේ ඇග්‍රිමන්ට් එකට අනුව. උන් පොතේ හැටියට ගානට හරි වෙලාවට වැඩේ කරනවා. අව්රුදු 5කට පස්සේ කුනු කොල්ලෙට විකුනලා දානවා. ගත්ත ගානෙන් හතරෙන් එකත් භාගයත් අතර මිලකට. අව්රුදු 5ක් පදින්න මොනවා ගත්තහම මොකෝ? පැට්‍රෝල් බාලයි කියලද? ඔයිල් බාලයි කියලද? එපාරවල් සවුත්තුයි කියලද? කදු අදිනවා කියලද? වහිනවා කියලද? වාහන වතුරට දිරනවා කියලද? ඉතින් උන් ඔප්ශන් පෙනුම සහ මිල අඩුකම නිසා කියා / හුන්ඩායි ගන්නවා. හුගාක් ගන්නේ ඉන්දියන් උන්. උන් වාහන ගැන දන්න ඉටිගෙඩියක් නෑ. මිඩ්ල් ඊස්ට් වල සෞදි කක්කුසියේ ඇරෙන්න අනික් හැම රටකම වගේ භහුතරය ඉන්දියන්.. අනික අව්රුදු 10ට වඩා පරන වාහන නැත්තටම නැති තරමට අඩුයි. තිබ්බත් ඒවා කුනු කොල්ලෙට අප්‍රිකාවට පටවනවා. නැත්නම් මස් කරනවා.

    මිඩ්ල් ඊස්ට් වල වාහන ඔරොත්තු දෙන ඔරොත්තු දිවිල්ලයි ලන්කාවේ පාවිච්චි කරන විදිහයි අපේ උන් වාහන පාවිච්චි කරන කාලාන්තරයයි අහසට පොලව වගේ

    මෙහෙ කොරියන් දිව්වොත් අව්රුදු 3යි. ඊට පස්සේ අල්ලා දෙවි පිහිටයි. අනික මෙහේ උන් මිඩ්ල් ඊස්ට් වල බ්‍රෑන්ඩ් නිව් කොරියන් විකිනෙනවා කියලා පම්පෝරි ගහලා ගන්නේ සෙකන්ඩ් හෑන්ඩ් හද්ද පරන ජරාවනේ, ඒකයි කේස් එක. අනික ලන්කාවේ කෝකටද පුලුවන් ලක්ශ 60ක් දීලා ඔප්ටිමා එකක් අරන් ඕක අව් රුදු 5න් ලක්ශ 20ට විකුනන්න?

    Sira Kathawa !!!
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18420412 said:

    අපේ රට රත්තරං රටක් මල්ලි.. එකෙක් මැරෙනවද ඉන්දියාවේ වගේ රස්නෙට? එකෙක් මැරෙනවද බංලාදේශ් වගේ සීතලට? එකෙක් මැරෙනවද අප්‍රිකාවේ වගේ කන්න නැතුව? එකෙක් මැරෙනවද බොන්න වතුර නැතුව? එකෙක් මැරෙනවද බල්ලො බලල්ලු වගේ පාරවල් වල කපල කොටල දාලා? එකෙක් මැරෙනවද ගිනිකදුවලින් භූමිකම්පා වලින්?

    ලන්කාවේ පෙට්‍රල් නිකන් භූමිතෙල් වගේ.. ඔයිල් පොල් තෙල් වගේ. පාරවල් ඕෆ් රෝඩ් වගේ. වැස්සේ ඉවරයක් නෑ. මේන්ටේන් බින්දුවයි. එකෙක් හරියට මේන්ටෙනන්ස් රෙකෝර්ඩ් තියන් ලක්ශ දෙක වෙනකන් වාහනයක් ඒජන්සි මේන්ටේන් කරනවද? මෙහෙ කොරියන් දිව්වොත් අව්රුදු 3යි. ඊට පස්සේ අල්ලා දෙවි පිහිටයි. අනික මෙහේ උන් මිඩ්ල් ඊස්ට් වල බ්‍රෑන්ඩ් නිව් කොරියන් විකිනෙනවා කියලා පම්පෝරි ගහලා ගන්නේ සෙකන්ඩ් හෑන්ඩ් හද්ද පරන ජරාවනේ, ඒකයි කේස් එක. අනික ලන්කාවේ කෝකටද පුලුවන් ලක්ශ 60ක් දීලා ඔප්ටිමා එකක් අරන් ඕක අව් රුදු 5න් ලක්ශ 20ට විකුනන්න?

    පට්ට කතාව මචං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ දවස් ටිකේම lectures වැඩ තියෙනවා බරටම :nerd::nerd::frown::frown::dull::dull:

    කමක් නෑ මචං ඒ වැඩ ටික හරියට කර ගන්න. චැට් එක නම් ඉතිං ඕනි වෙලාවක දාන්න පුලුවන්නේ