Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    capacitor දාන්න වෙයි නැත්තම් එන්ජිම ස්ටාට් එකේ තියන්න වෙනවා
    අර බටේ දිලා champion 12 inch එකක් අරගන්න බැරිද :confused: එක තමා හොදටම සෙට් වෙන්නේ

    පෙට්ටි ගහන්න බෑ මචෝ. ඒකයි ඕක ගත්තේ..

    කැපෑසිටර් එකක් දාන්න වෙයිද? කෲසරේ ඇල්ටො කාර් එකක් විතර බැටරියක් තියෙන්නේ
    :confused::confused:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කොහොමද රත්තරං මහත්තයාත් මේ වගේ ගහාලා වැල්ලේ පාටි දානකොට
    DSC04375%2Bcopy.jpg


    DSC04371%2Bcopy.jpg


    DSC04376%2Bcopy.jpg




    :shocked::shocked::shocked::shocked:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඹව් මචන් එක තමා හොදම වැඩේ අපරාදෙනේ 20ක් නිකන්ම් මොකද අපි හැමදාම GPS පාවිච්චි කරන්නේ නැනේ
    මේ ත්රෙඩ් එක බලන අනික් අයටත් එක්කලා කියන්නේ මේ ඇප් එක නම මාරම වටිනවා
    මෙන්න මේක දාගනින් පොන් එකට බය නැතුව ඹනේ තැනක යන්න පුලුවන් off line maps

    mapfactor-navigator.jpg


    මමනම් මේ ඇප් එකෙන් පාරවල් හොයාගෙන ගිහින් තියෙනවා ගොඩාක් වෙලාවට
    දවසක් පාන්දර2 යි තඩි කැලැවකින් එලියට ආවේ ඹය ඇප් එකෙන් බලාගේන දිනුෂ අයියාත් හිටියා එ ගමනෙදි


    මේකනම් වටිනවා මචන්. ශ්‍රී ලංකා මැප් එක තියෙනවා. එත් ඇමෙරිකා මැප් එක ෆ්‍රී නැහැ වගේ..

     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    චෙක් කලා මචන් ඹව් එ ඩයොඩ් එක තමා මිලි ඇම්පියර් ගානක් අනික් පැත්තට යනවා එ කියන්නේ බැට්රියෙන් ඹල්ටනේටරේට දුවනකොට අව්ලක් නැ එතකොට flaw එක යන්නේ ඹල්ටනේටරෙන් බැට්එියට එ කියන්නේ චාජින් වෙනවා
    වාහනේ දුවන්නේ නැති වෙලාවට බැට්රි වයර් පන්නලා තියෙනවා එතකොට අව්ලක් නැ හදාගන්න ඹනේ ෂෙල් එකේ වැඩ ටික ඉවර වෙනකන් ඉන්නේ මේකට සර්විස් පාරක් දෙන්න

    mama hithanne uba oya kiyanne AC to DC karana diodes gena newe.. ekak short nam aye iwarai thama..

    apeth eka parak oya podi short ekak tibila nikan ma hari giya.. charge indicator eka seren sere indicate una.. man hithanne oil hari miona hari case ekak.. passe hari giya..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    machan oka normal ban exp atiwa kiyanne
    puluwan nam okata serena eke alternater eka danna eka patta ban vanette eke alternator eka leda denawa wedi ban :(

    largo,vanette, serena, largo newmodel use karala atha :cool:
    56-xxxx,251-xxxx,largo 52-xxxx, vannete ,GG-xxxx largo

    serena eke alternator eka hodai :yes:

    nissan van gena ona deyak ahapan danna de kiyannam caravan gena nam danne neta :(



    dual ac,sub,carset dala nethnam 95 wedi thama but 95 tiyana eka hodai ban

    uba kiyana kathawa hari.. Serena alternator eka hodai.. menna ape bande.. unu kewm wage den photo eka gatte..

    IMG_4092.jpg



    onna engine ekema photo ekak ussagena awa.. heti balapan.. mama hithanne awruddakin withara engine eka hodala nethuwa athi.. duwanawa duwanawa thama wede.. lagadima danna one service ekata..

    godak welawata engine eka wash karanna epa kiyanawa api service ekedi mokada.. un wathura para allapuhama me tiyena jarawa okkoma gihin wadinawa interior eke.. tiyenne beige interior neh.. oka kela unahama aye iwarai.. kelinma sunroof cover eke wedenne uda gihin.. eka hodannath ba..

    IMG_4097.jpg
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මමනම් පොස්ට් අඩු පරණ මෙම්බර්ලාට වත් රිප්ලයි කරන්නේ නැහැ මචන්. තමුන්ගේ වැඩේ විතරක් කරගෙන යන්න වගේ කියල තේරෙනවනම් මම අකුරක්වත් කොටන්නේ නැහැ කාලේ වියදම් කරගෙන. අලුත් මෙම්බර් කෙනෙක් උනත් වටිනාකමක් තියෙන එකෙකුට නම් උදව් කරනවා. පොස්ට් අඩු බහුතරයක් පරණ මෙම්බර්ල එන්නේ උදව් ඉල්ලන්න විතරයි.

    එකනම් ඇත්ත මචන්, ගොඩක් වෙලාවට වෙන්නේ ඔක තමා.:yes:
    හොදම දේ පොඩි කොමෙන්ට් එකක් දන්න හිතුනොත් දලා එක අමතක කරල දාන එක,;) වැදගත් කියන ත්‍රෙඩ් එකක විතරයි එල්ලිලාම ඉන්නෙ.:)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඹන්න එහේනම් මෙක හම්බුනේ රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානයෙදි
    මේක ඇත්ත එකක් නෙවේ මෙහේ හදලා තියෙන්නේ හැබැයි ඇත්ත විදියටම හදලා තියෙනවා හොයන්න බැරි වෙන්නම



    පට්ට බන්. :)

    Rep+
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18410425 said:
    පෙට්ටි ගහන්න බෑ මචෝ. ඒකයි ඕක ගත්තේ..

    කැපෑසිටර් එකක් දාන්න වෙයිද? කෲසරේ ඇල්ටො කාර් එකක් විතර බැටරියක් තියෙන්නේ
    :confused::confused:
    එක බලන්න වෙන්නේ system එකට ගන්න කරන්ට් එකත් එක්කලා තමා හයි කරලා ඉවර වෙලා ඹන් එකේ තියලා බැට්රිය චෙක් කලානම් හරියටම බලාගන්න පුලුවන්
    උබට ඹහෙන් අඩුවට ගන්න පුලුවන්නම් අරන් වරෙන් වැඩි වෙන්නැ මෙහේන් 6-7 වගේ තාමා වෙන්නේ
    65 බැට්රිය ඇති අව්ලක් නැ චාජ් එකේ තියාගන්නවානම්

    DSC04374%2Bcopy.jpg

     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mama hithanne uba oya kiyanne AC to DC karana diodes gena newe.. ekak short nam aye iwarai thama..

    apeth eka parak oya podi short ekak tibila nikan ma hari giya.. charge indicator eka seren sere indicate una.. man hithanne oil hari miona hari case ekak.. passe hari giya..
    නැ මචන් එක නෙවෙයි එක හොදයි නැත්තම් චාජ් වෙන්නේ නැ ලෙඩ ගොඩයි එක ගියානම් එක තියෙන්නේ IC එකේ IC එක හොදටම හොදයි අපි චෙක් කලා එදා ගැපෙව්වේ පොය දවසක පාට්ස් කඩ ඹක්කොම වහලා ඉතින් ආයේ හයි කරලා නිකන් හිටියා ලෙඩේ දන්න නිසා

    එ ඩයොඩ් එකෙන් වෙන්නේ බැට්රියේ කරන්ට් එක එත් එකට ෂොට් වෙන්නේ නැති වෙන්න තියාගන්න එක එ කියන්නේ බැට්රියෙන් කරන්ට් එක ඹල්ටනේටරෙට යන්න දෙන්නේ නැති එක්
    අනිය වාසිය තමා මේකේ ඹල්ටනේටර් ලයින් එක විතරයි ‍තියෙන්නේ ඹයිල් ලයින් වැකුම් මුකුත් නැ වෙනම එවාට පොම්ප තියෙනවා ඹල්ටනේටරේ නැතුව උනත් යන්න පුලුවන් :sorry:;)
    මේ තියෙන්නේ

    DSC_0130.jpg


    DSC_0131.jpg


    DSC_0132.jpg


    ඹතනින් තමා ෂොට් එක යන්නේ එකත් පොඩි එකක් හොයාගන්නත් බැරි තරම් වගේ :cool:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකනම් වටිනවා මචන්. ශ්‍රී ලංකා මැප් එක තියෙනවා. එත් ඇමෙරිකා මැප් එක ෆ්‍රී නැහැ වගේ..
    :(:(:(:( මෙහේ එක නම් ගොඩාක් හොදයි අප්ඩෙට් පවා එනවා මචන්
    :shocked::shocked::shocked:
    මේ වගේ වන්ඩියක් හදන එක ගැන මොකද කියන්නෙ ? :yes:
    racing tuner වගේ තමා 4X4 එකත් සල්ලි තියෙනවානම් කරන්න පුලුවන් lift kit එකක් ගහලා wheel සෙට් එකක් දැම්මා නම් ඇති ඹය 22 විල් සෙට් එක විතරක් 2 පැනලා :growl::growl::shocked::shocked:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18410399 said:
    ලංකාවේ පයිනියර් කියල ගහල චයිනීස් ඒවා විකුනනව බන්
    6i DVD with class 1 Laser AMP එකක් තියෙනවානම් එක අව්ලක් නැ ලංකාවේ ගොඩාක් උන් දාන්නේ ඹක තමා සව්න්ඩ් කියන්න තරම් වරදක් නැ
    Genuine speaker pair 9500i Chinese 2000i සබ් දාන්නේ නැතත්ම ඹරිජිනල් ස්පිකර් 2ක් දානවා සබ් දානවානම් චයිනිස් තමා හොද කොලිටියට හදන්න පුලුවන්
    Genuine 16i head unit :cool:

    රත්තරං;18410411 said:
    ඉන් බිල්ට් ඈම්ප් එකක් නෑ මචන්. ඒ චයිනීස් ඒවගේ ඉන්බිල්ට් ඈම්ප් එන්නේ
    එත් මම කියන්නේ champion එකක් ගෙන්න කියලා
    බොක්ස් එක ගහන්න ඹනේ නැ ගන්න පුලුවන් 12inch හදපුවා මෙහේ තියෙනවා

    නැත්තම් ලැල්ලක් අරන් වරෙන් හදන්න
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    B210 :love::love: වාහනේ clean තියෙනවා න‍ේ මේක අපි අදුරන කෙනෙක් ගාව තියෙන්නේ මේකත් මරුවටම තියාගෙන ඉන්නවා.

    b3ztFZZcPu-qNgx65kV0EF51fXlNs5gCfrzCfKoI2bA=w756-h567-no


    DSC_1621.jpg




    පට්ට භාණ්ඩේ මචන් ලොකු ගානක් වෙන්නෙත් නෑ මේ වගේ තියාගන්න පුලුවන්නම් එලම කිරි අලුත් වාහන වලට වැඩ පෙනුමත් හොදයි මමත් මේ වගේ එකකට යන්න හිතාගෙන ඉන්නේ බන්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    b210 කැත නැද්ද ? මම පොඩි කාලෙ ඉදන්ම ඕක දිහා එක එක විදියට බලනව තාම ලස්සන ඈන්ගල් එකක් දැක්කෙ නෑ අද වෙනකන්. :eek::(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    b210 කැත නැද්ද ? මම පොඩි කාලෙ ඉදන්ම ඕක දිහා එක එක විදියට බලනව තාම ලස්සන ඈන්ගල් එකක් දැක්කෙ නෑ අද වෙනකන්. :eek::(
    එක එක අයගේ අදහස තමයි මචන් මට නම් අලුත් වාහන වලට වඩා පරන වාහන වල ලස්සනක් පෙනවා
    6843312350_f6688b723b_b.jpg


    50dd0f48a366938261fb26fd49e5b663.jpg