Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේ දවස් ටිකේම lectures වැඩ තියෙනවා බරටම :nerd::nerd::frown::frown::dull::dull:

    ඉස්සෙල්ලම හොදට ඉගෙනගනින් කුකුලෝහ්.. ඊට පස්සේ කේඩීඑච් සුපර් ජී එල් දෙක තුනක් පේලියට බස්සන්න පුලුවන් ගේමක් නැතුව
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    රත්තරං;18419876 said:
    සේම් හියර්..

    දැක්කහම මට වමනෙට එන නූතන වාහන

    1. nisaan juke (nissan joke :lol:)
    2. toyota echo/ platz
    3. hinda city 2003
    4. honda fit 2003
    5. mitsubishi attage 2014
    6. toyota rav4 2015 :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ප්‍රියස් එකයි අලුත් අක්සියෝ එකයි දැක්කහම දත් හිරිවැටෙන ගතියක් ආවට වමනෙටම එන්නේ නෑ




    පැන්ඩා, ඔටුවා, කුනකටුවා, වීවා, හෝර්ලික්ස්, නෙස්ටමෝල්ට් මේවා වාහන ගනයට අයිති නැති නිසා අත ඇරලා කතාකලේ



    හොන්ඩ ෆිට් gp1 එහෙම මුණ දැක්කම ජුරාසික් පාර්ක් මතක් වෙන්නේ
    ප්රියස් අලුත් ඒවගේ & ෆිට් gp5 නම් පෙනුමක් තියෙනවා
    ඇක්සියෝ එකේ ඩිසයින් ආපස්සට වගේ යන්නේ

    පණ්ඩ නං පේන්න බෑ ඩිසයින් පජාත ලුක් මුණ දැක්කම විවිද සත්වයින් මැවී පෙනේ. පැන්ඩා නම් නෙවි. මයික්‍රෝ mx7 එකෙත් හෙඩ් ලයිට් දැක්කම වමනේ යනවා.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    50 ෂෙල් එක අද වැඩ නිමා කර පෙන්ට් එකට ගෙනිහිල්ලා පෙන්ට් කරන්න ගෙනියපු තැන නම් :dull::dull::dull: බලමුකො වැඩේ කරලා ගෙනාවාම නේ
    30ට අද පෙන්ට් ටිකක් හදාගෙන අැවිල්ලා
    පොතේ තියෙන්නේ gray මේක ටෙස් කරන්න ගෙනල්ලා තියෙන්නේ ගහලම බලන්න ඹනේ මොකද කියලා
    p28%2B%25281%2529.jpg


    p28%2B%25281%2529.jpg


    මෙන්න මේකට වඩා ටිකක් තද වෙයි
    958696801.jpg



     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අන්තර් ජාලයේ සැරි සරනකොට දැක්කේ එකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා

    පිටසක්වල ‍යාන‍යක් වගේ.......:baffled:
     

    iamkusal

    Member
    Mar 16, 2015
    31
    3
    0
    Matara
    50 ෂෙල් එක අද වැඩ නිමා කර පෙන්ට් එකට ගෙනිහිල්ලා පෙන්ට් කරන්න ගෙනියපු තැන නම් :dull::dull::dull: බලමුකො වැඩේ කරලා ගෙනාවාම නේ
    30ට අද පෙන්ට් ටිකක් හදාගෙන අැවිල්ලා
    පොතේ තියෙන්නේ gray මේක ටෙස් කරන්න ගෙනල්ලා තියෙන්නේ ගහලම බලන්න ඹනේ මොකද කියලා
    p28%2B%25281%2529.jpg


    p28%2B%25281%2529.jpg


    මෙන්න මේකට වඩා ටිකක් තද වෙයි
    958696801.jpg



    50 kiwwe 5 door 4 karapu 1 neda...
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    ඹව් මචන් එක තමා හොදම වැඩේ අපරාදෙනේ 20ක් නිකන්ම් මොකද අපි හැමදාම GPS පාවිච්චි කරන්නේ නැනේ
    මේ ත්රෙඩ් එක බලන අනික් අයටත් එක්කලා කියන්නේ මේ ඇප් එක නම මාරම වටිනවා
    මෙන්න මේක දාගනින් පොන් එකට බය නැතුව ඹනේ තැනක යන්න පුලුවන් off line maps

    mapfactor-navigator.jpg


    මමනම් මේ ඇප් එකෙන් පාරවල් හොයාගෙන ගිහින් තියෙනවා ගොඩාක් වෙලාවට
    දවසක් පාන්දර2 යි තඩි කැලැවකින් එලියට ආවේ ඹය ඇප් එකෙන් බලාගේන දිනුෂ අයියාත් හිටියා එ ගමනෙදි


    මේ ඇප් එක හොදටම හොදයි. මාසෙට සැරයක් විතර උප්ඩේ ට් වෙනවා. හැබැයි මට දෙපාරක් විතර පාරවල් වදිලත් තියෙනවා, මොකද හැරෙන තැන පහු උනොත් මේකා ඊලග පාර පෙන්නනවා..
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    මේ ඇප් එක හොදටම හොදයි. මාසෙට සැරයක් විතර උප්ඩේ ට් වෙනවා. හැබැයි මට දෙපාරක් විතර පාරවල් වදිලත් තියෙනවා, මොකද හැරෙන තැන පහු උනොත් මේකා ඊලග පාර පෙන්නනවා..
    Godak wena ratawalath navigation wala ahema thamai machan Road pass una gaman pennanne next Road
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මේ ඇප් එක හොදටම හොදයි. මාසෙට සැරයක් විතර උප්ඩේ ට් වෙනවා. හැබැයි මට දෙපාරක් විතර පාරවල් වදිලත් තියෙනවා, මොකද හැරෙන තැන පහු උනොත් මේකා ඊලග පාර පෙන්නනවා..

    satellite ahuwenawada ona thanakata? oka gana wishwasayak thiyala gamanak yanna puluwan wei ne? :dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    mekata uththara diyan kukulo;)

    machanla ara vehicle ekaka indicators tika off wenna ona order eka kawruhari dala thibuna mata eka hoyaganna ba :( pinwathek udaaaaw :P

    මෝල ඔන් උනාම එකක් වත් පත්තු වෙන්නේ නැත්නම් එච්චරයි බන්.. (දන්න විදිහට කිව්වේ )
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mekata uththara diyan kukulo;)

    machanla ara vehicle ekaka indicators tika off wenna ona order eka kawruhari dala thibuna mata eka hoyaganna ba :( pinwathek udaaaaw :P
    මේකද......:oo:
    අලුත් වාහන වලටත් මේ තියරි එක මෙහෙමම වලංගුයි. එත් අලුත් වාහන idle තියෙද්දී ප්ලග් වයර් එක පැන්නුවාම CEL (check engine light ) එක ON වෙනවා. අනුන්ගේ වාහනේකට ඔව්ව කරන්න ගිහින් CEL එක off කරන්න අයෙත් reset කරන්න උනොත් (සමහර විට ) නැති ලෙඩක් දාගත්ත වෙන නිසා Scan කරන්න පුළුවන් වාහනේකට නම් OBD (On-Board Diagnostics) එකක් කරන එක තමයි හොඳම වැඩේ.. විශේෂයෙන් ලංකාවේ වාහන ගනිද්දී කපටි නරින්ගෙන් ප්‍රවේසම් වෙන එක තමයි අමාරුම වැඩේ..

    හොඳට බලන්න ස්ටාර්ට් කරපු ගමන් CEL (check engine light ) එක නිවෙන්නේ engine oil , සහ charging light වලින් පසුවද කියල. CEL එක off විය යුත්තේ engine oil , සහ charging light වලින් පසුවයි. මේ දෙකටම සමගාමීව හෝ දෙකෙන් එකක් සමග CEL එක off වෙනවනම් ගැනුම්කරු අන්දවන්න ගේමක් අටවා ඇත.. ඒ කියන්නේ CEL එක පත්තුවෙන එකට අදාලව ලෙඩේ හදාගන්න බැරි නිසා CEL එකට එන current line එක disconnect කරලා OIL හෝ Charging වගේ ස්ටාර්ට් කරාම නිවිලා යන ලයින් එකකින් power දීල. මේ වගේ වාහනයක් මම ගිය වතාවේ ලංකාවට ගිය වෙලාවේ දැක්ක...
     
    • Like
    Reactions: Shanidush