මේ දවස් ටිකේම lectures වැඩ තියෙනවා බරටම![]()
ඉගෙනගන්න වැඩ ටික කරගෙන හිටහන් මචන් මොනවා කරන්නත් කලින්
මේ දවස් ටිකේම lectures වැඩ තියෙනවා බරටම![]()
මේ දවස් ටිකේම lectures වැඩ තියෙනවා බරටම![]()
pinwathek udaaaaw 
රත්තරං;18419876 said:සේම් හියර්..
දැක්කහම මට වමනෙට එන නූතන වාහන
1. nisaan juke (nissan joke)
2. toyota echo/ platz
3. hinda city 2003
4. honda fit 2003
5. mitsubishi attage 2014
6. toyota rav4 2015
ප්‍රියස් එකයි අලුත් අක්සියෝ එකයි දැක්කහම දත් හිරිවැටෙන ගතියක් ආවට වමනෙටම එන්නේ නෑ
පැන්ඩා, ඔටුවා, කුනකටුවා, වීවා, හෝර්ලික්ස්, නෙස්ටමෝල්ට් මේවා වාහන ගනයට අයිති නැති නිසා අත ඇරලා කතාකලේ


බලමුකො වැඩේ කරලා ගෙනාවාම නේ
ලිමොසිංඅන්තර් ජාලයේ සැරි සරනකොට දැක්කේ එකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා
![]()
පිටසක්වල යානයක් වගේ.......අන්තර් ජාලයේ සැරි සරනකොට දැක්කේ එකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා

50 kiwwe 5 door 4 karapu 1 neda...50 ෂෙල් එක අද වැඩ නිමා කර පෙන්ට් එකට ගෙනිහිල්ලා පෙන්ට් කරන්න ගෙනියපු තැන නම්බලමුකො වැඩේ කරලා ගෙනාවාම නේ
30ට අද පෙන්ට් ටිකක් හදාගෙන අැවිල්ලා පොතේ තියෙන්නේ gray මේක ටෙස් කරන්න ගෙනල්ලා තියෙන්නේ ගහලම බලන්න ඹනේ මොකද කියලා
![]()
![]()
මෙන්න මේකට වඩා ටිකක් තද වෙයි
![]()
ඹව් මචන් එක තමා හොදම වැඩේ අපරාදෙනේ 20ක් නිකන්ම් මොකද අපි හැමදාම GPS පාවිච්චි කරන්නේ නැනේ
මේ ත්රෙඩ් එක බලන අනික් අයටත් එක්කලා කියන්නේ මේ ඇප් එක නම මාරම වටිනවා
මෙන්න මේක දාගනින් පොන් එකට බය නැතුව ඹනේ තැනක යන්න පුලුවන් off line maps
![]()
මමනම් මේ ඇප් එකෙන් පාරවල් හොයාගෙන ගිහින් තියෙනවා ගොඩාක් වෙලාවට
දවසක් පාන්දර2 යි තඩි කැලැවකින් එලියට ආවේ ඹය ඇප් එකෙන් බලාගේන දිනුෂ අයියාත් හිටියා එ ගමනෙදි
Godak wena ratawalath navigation wala ahema thamai machan Road pass una gaman pennanne next Roadමේ ඇප් එක හොදටම හොදයි. මාසෙට සැරයක් විතර උප්ඩේ ට් වෙනවා. හැබැයි මට දෙපාරක් විතර පාරවල් වදිලත් තියෙනවා, මොකද හැරෙන තැන පහු උනොත් මේකා ඊලග පාර පෙන්නනවා..
මේ ඇප් එක හොදටම හොදයි. මාසෙට සැරයක් විතර උප්ඩේ ට් වෙනවා. හැබැයි මට දෙපාරක් විතර පාරවල් වදිලත් තියෙනවා, මොකද හැරෙන තැන පහු උනොත් මේකා ඊලග පාර පෙන්නනවා..


pinwathek udaaaaw 
mekata uththara diyan kukulo
machanla ara vehicle ekaka indicators tika off wenna ona order eka kawruhari dala thibuna mata eka hoyaganna bapinwathek udaaaaw
![]()
මේකද......mekata uththara diyan kukulo
machanla ara vehicle ekaka indicators tika off wenna ona order eka kawruhari dala thibuna mata eka hoyaganna bapinwathek udaaaaw
![]()

අලුත් වාහන වලටත් මේ තියරි එක මෙහෙමම වලංගුයි. එත් අලුත් වාහන idle තියෙද්දී ප්ලග් වයර් එක පැන්නුවාම CEL (check engine light ) එක ON වෙනවා. අනුන්ගේ වාහනේකට ඔව්ව කරන්න ගිහින් CEL එක off කරන්න අයෙත් reset කරන්න උනොත් (සමහර විට ) නැති ලෙඩක් දාගත්ත වෙන නිසා Scan කරන්න පුළුවන් වාහනේකට නම් OBD (On-Board Diagnostics) එකක් කරන එක තමයි හොඳම වැඩේ.. විශේෂයෙන් ලංකාවේ වාහන ගනිද්දී කපටි නරින්ගෙන් ප්‍රවේසම් වෙන එක තමයි අමාරුම වැඩේ..
හොඳට බලන්න ස්ටාර්ට් කරපු ගමන් CEL (check engine light ) එක නිවෙන්නේ engine oil , සහ charging light වලින් පසුවද කියල. CEL එක off විය යුත්තේ engine oil , සහ charging light වලින් පසුවයි. මේ දෙකටම සමගාමීව හෝ දෙකෙන් එකක් සමග CEL එක off වෙනවනම් ගැනුම්කරු අන්දවන්න ගේමක් අටවා ඇත.. ඒ කියන්නේ CEL එක පත්තුවෙන එකට අදාලව ලෙඩේ හදාගන්න බැරි නිසා CEL එකට එන current line එක disconnect කරලා OIL හෝ Charging වගේ ස්ටාර්ට් කරාම නිවිලා යන ලයින් එකකින් power දීල. මේ වගේ වාහනයක් මම ගිය වතාවේ ලංකාවට ගිය වෙලාවේ දැක්ක...
