Van modifications

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;18440143 said:
    මෝල ඔන් උනාම එකක් වත් පත්තු වෙන්නේ නැත්නම් එච්චරයි බන්.. (දන්න විදිහට කිව්වේ )

    naa ban eeka ehema neme, mokada paththu welama thiyena ewata anek ewayen bypass ekak deela normal widiyata hadanna puluwanne, ethakota start korama ekakwath paththu wenne na :P habay scan kole nathnam baduma thama
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    satellite ahuwenawada ona thanakata? oka gana wishwasayak thiyala gamanak yanna puluwan wei ne? :dull:

    Ehema awulak naa.. walakulu tikak wadi nam signal tikak weak wenawa.. Meka on karagaththama, mobile eke battery tikak yanawa wadi GPS signal walata.. enisa car charger ekath plug karagenama yana thanaka palayan.. Weana awulak naaa... :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඇන්ජිමනම් හරි කිව්වා. දවස් හතරක් වත් ගියේ නෑ බොලව්...:shocked::shocked:

    IDG මලයා කිව්ව වගේ මැශින් එකෙන් පොලිශ් පාරක් අල්ලලා දාන්න කියන්න කිව්ව:)

    වැඩි විස්තරයක් දන්නේ නෑ.

    ලැබෙන විදිහට පොටෝ ටිකක් දාන්නම්
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;18419878 said:

    මිට්සුබිශි පෙජරෝ එකත් 2016 වෙනස් කරන්න යනවලු. අනාත ඩිසයින් ටිකක් ගූගල් කලාම එන්නේ සිංහලු:(:(

    Rav4 2015 lassanai kukuloh :eek:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    :sorry: කතාවටත් කියන්නේ වතුර බෝතලේ ගනං ඉන්ධන වලට වඩා කියලා නේ
    අපිට කොහෙන්ද අයියා එහෙම වාහන...
    හැබැයි ඉතිං උං කන කටු නැති හොද රටත් හොද දේසගුනයක් තියෙනවා නෙ අපිට
    9.gif

    mona pissuda ban..apita wada sapata innwa ehe un
    Gewal AC..Wahana kohomath ithin AC..saudiye petrol litire ekak lankawe ganen LKR 19 i ..

    kama beema amb ban naanna tyenwa..riyal 10k dunnama pawulatama athi wenna orange juice.mehe wage wathura dapuwa nneme real 100% juice eka.

    man as dekaya dalaka tynwa 2003,2004 toyota wahana pare atharala dala tynwa. ewa arn yannet na ban kawuruwath..

    Saudiyata mn hithanne 2015 di genanna denne 2015 wahana witatai..eta kalin 2013,2012 wahana genanna dennet nadda koheda..

    oya thambi rate hitiya kale skole yanna udeta para gawa iddi hamadama podi thambi ka#^#^# enwa uge nangiwa school bus ekata aralawa lexus ekakin. eh kollata awurudu 15k athi bn.awilla hena padeta gahanawa charass gala brake parak..wahane iwarai itn..unta ewa ganakut na bn
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    අනික බන් දැන් සවුදිය ඉස්සර වගේ නෙමෙ.අර හිටිය ගොත්‍රික ටයිප් උන් දැන් අඩු වෙන්ව.ඒකට හෙතුව බන් මෙහෙමයි..

    අපි දන්න දෙයක්නෙ ඔන ප&#&#&ට සල්ලි තියෙනවනම් Aus or europe රටකට ගිහින් ලක්ශ් 100 විතර දීල degreeyak කරන් එන්න පුලුවන් කියල..සවුදියෙ උන්ට ( සාමාන්‍ය් බිස්නස් එකක් කරන් ඉන්න සවුදි උන්ටත් පට්ට සල්ලි තියේ) ලක්ශ 100ක් කියන්නෙ මහා ලොකු දෙයක් නෙමෙ..:baffled:

    (සවුදියෙ තාත්ත ලග වැඩ කරන එකෙක් ඉන්නව..ඌට 2x+2x = 4x කියා ගන්නව්ත් බෑ.
    හැබැයි බැදල ලමයි දෙන්නෙක් ඉන්නව.කාර් එකක් තියෙනව.ඌටම ගෙයක් තියෙනව.
    කොහොමද සැප :sorry: )

    උන් කරන්නෙ දැන් උන්ගෙ ළමයිව පිට රටවල් වලට යවල උගන්න්නල ගෙන්ව,එතකොට උන් ඔක්කොම හැදිල එන්නෙ eur,usa,american සන්ස්කෘතියට.. :yes:

    පම්පෝරි ගහනව නෙමෙ මචන් ..අපෙ තත්ත සවුදියෙ radiation and relability engineer කෙනෙක් (මමයි අම්මයි නන්ගිල දෙන්නයි එහෙ හිටිය අවුරුද්දක්.පදින්චියට කියල හිතන් ගියෙ.එත් හරියන්නෙ නෑ බ්න පදින්චියට.ජොබ් කරන්න විතරයි හරියන්නෙ )..තාත්ත කියනවා තාත්තලගෙ companiye වැඩට එන අලුත් තරුණ වයසෙ උන් හැම එකාටම තියෙන්නෙ පිට රටවල් වල උපාධි ලු.,

    ඉස්සර තාත්තල බැන්කුවකට ගියත් එතන ඉන්න සවුදි උන් තාත්තලව තල්ලු කරල පැත්තකට දාල උන්ගෙ වැඩ කරගන්නෙ.

    දැන් ඉන්න සවුදි උන්ගෙ සාපෙක්ශව decipline මාර හොදයි බ්න්.
    ඔය ඇන ගහන සීන් තියෙන්නෙ අපේ උන් ගිහිල් ඇන ගහන්න වටින වැඩ කරන්නෙ..සමහර වෙලාවට තාමත් ඉස්සර ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න තම්බි නිකන් නිස්කාරනෙ ගෙවල් වල වැඩ කරන උන්ට ගහන වෙලාවල් නැතුවම නෙමේ

    ටිකක් කල් යද්දි උන් මැරිල ගිහිල්ල මොලයක් තියෙන උන් අවම සවුදිය හුගක් වෙනස් වෙනව බ්න්. :yes:

    මම එහේ මාස 6ක් ස්කොලෙ ගියා.
    එක cambridge board eken manage කරන හොද ඉස්කෝලයක්.

    එකෙ බන් පීරියඩ් දෙකක් තියෙ මුස්ලිම් උගන්නන.
    පන්තියෙ ඉන්නෙ හුගක් ඉන්දිය්න් උන්. .(මම වගේම පවුලෙ අය එක්ක සවුදියෙ ඉන්න උන් )

    තව ඉරානෙ උන් දෙන්නෙක්,ඇමරිකන් කැ*$*$ක් වගෙ එක එක රටවල් වල උන් හිටිය ඔක්කම් 20 දෙනෙක්.

    දැන් ඔන්න මාත් පලවෙනි දවසේ බලන් හිටිය මොනවද මුන් මුස්ලිම් පීරියඩ් වල ඉගෙන ගන්න කුනුහරුප කියල. :lol:

    ටිකකින් බ්න් sir උගන්නනව අල්ල අපිට හැම දේම මවල තියෙනව එයා අපිට සල්ලි ..කන්න සත්තු දෙනවය කියල..
    මගෙ ඇස් දෙකට දැක්ක සිදිදිය මම කියන්නෙ.

    Eygpt එකෙක් එකපාරට අහුව එයා කොහොමද දෙන්නෙ එවා අපිනෙ හොයාගන්නෙ ඔහොම ඔහොම් හෙන කොරවෙන කතාවක්.

    අර sir කාරයා සිරාවටම හිර උනා.. :lol:

    දැක්කනෙ බ්න් උන් වෙනස් වෙන හැටි ඇත්ත තේරෙද්දි...

    ගිය අවුරුද්දෙ ඔහොම ඇමරිකාවෙ ගිහින් ආපු කෙල්ලෙක් වාහනයක් එලව්ව පොලිසියට පෙනි පෙනිම RIYADH වල.ඇයි අපිට එලවන්න නොදෙන්න කියල.

    ඔහොම ඔය රටවල් වෙනස් වෙන එක අපිටයි හොද නැත්තෙ.:no:
    උන් හරක් වගෙ ඉන්නකන් තමා අපිට ජොබ් කරල සල්ලි හම්බ කරන්න පුලුවන්.. :lol:

    Off topic ගියාට සමා වෙන්න.මේටික කියන්න ඕන හින්දයි කිව්වෙ

    Last edited:
    • Like
    Reactions: IDG and speedmalli

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    N♥K_forever;18442942 said:

    දෙවෙනි කාරනාව.

    උබට මතකඩ අබුදාබි වල බ්‍රිටිශ් ගෑනියෙක්ව මැරුවා මාස හතරකට පහකට කලින් ලෝකල් ගෑනියෙක්. යාහූ නිවුස් වල පන්න පන්න ඕක දැම්මා. ඒකට හේතුව තමයි මචන් දැන් මැදපෙරදිග එඩියුකේශන් කියන්නේ මාෆියාවක්. එක පැත්තක ඉන්දියන් ස්කූල් ජාලය. උන් උන්ගේ ලමයිට උගන්නන් ආතල් එකේ ඉන්නවා. ටීචර්ස් ලා පවා ඉන්දියන් උන්. අනිත් එක බ්‍රිටිශ් ස්කූල් ජාලය. ඒක තනිකරම මිශනාරි අද්‍යාපනේ එක්ක යන්නේ. පොඩි කාලේ ඩිහන් හම්බ පැටවුන්ගේ මොල හෝදනවා. ඔය බ්‍රිටිශ් ගෑනිව මැරුවේ ඒ සීන් එකට. ලංකාවේ ඉන්න හම්බ හැත්ත අල්ල පුකේ ගහන් උන්නට දැන් මිඩ්ල් ඊස්ට් වල තරුන පරම්පරාව අල්ලව බෙට්ටක් තරම්වත් මායිම් කරන්නේ නෑ. පල්ලි ගානේ රිංගන්නෙත් නෑ. ඩෙනිම ගහලා ශොට් එක දාන් මලක් ගහලා වාහනයක් පැදන් ඉන්නවා. එකෙක්ටවත් කසාද බදින්නවත් උවමනාවක් නෑ

    මැදපෙරදිග කියන්නේ කෙලින්ම ඇමරිකාවේ සහ එංගලන්තේ වහල්ලු
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;18443948 said:
    :no::no::no::no:

    ඊයා කක්කා බාල්දි 8යි චූ බාල්දි 5යි

    ෆොටෝ වල ලස්සන නෑ ලගට. චාටර් ලෝකයක්

    appa ehemada :sorry:
    athhatama nam dakala na ban mama..reviews wage ewain dakke :oo:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;18444041 said:
    දෙවෙනි කාරනාව.

    උබට මතකඩ අබුදාබි වල බ්‍රිටිශ් ගෑනියෙක්ව මැරුවා මාස හතරකට පහකට කලින් ලෝකල් ගෑනියෙක්. යාහූ නිවුස් වල පන්න පන්න ඕක දැම්මා. ඒකට හේතුව තමයි මචන් දැන් මැදපෙරදිග එඩියුකේශන් කියන්නේ මාෆියාවක්. එක පැත්තක ඉන්දියන් ස්කූල් ජාලය. උන් උන්ගේ ලමයිට උගන්නන් ආතල් එකේ ඉන්නවා. ටීචර්ස් ලා පවා ඉන්දියන් උන්. අනිත් එක බ්‍රිටිශ් ස්කූල් ජාලය. ඒක තනිකරම මිශනාරි අද්‍යාපනේ එක්ක යන්නේ. පොඩි කාලේ ඩිහන් හම්බ පැටවුන්ගේ මොල හෝදනවා. ඔය බ්‍රිටිශ් ගෑනිව මැරුවේ ඒ සීන් එකට. ලංකාවේ ඉන්න හම්බ හැත්ත අල්ල පුකේ ගහන් උන්නට දැන් මිඩ්ල් ඊස්ට් වල තරුන පරම්පරාව අල්ලව බෙට්ටක් තරම්වත් මායිම් කරන්නේ නෑ. පල්ලි ගානේ රිංගන්නෙත් නෑ. ඩෙනිම ගහලා ශොට් එක දාන් මලක් ගහලා වාහනයක් පැදන් ඉන්නවා. එකෙක්ටවත් කසාද බදින්නවත් උවමනාවක් නෑ

    මැදපෙරදිග කියන්නේ කෙලින්ම ඇමරිකාවේ සහ එංගලන්තේ වහල්ලු

    මෙහේ ඉදන් අල්ලගෙ පුක ලෙවකන අනාතයො දැක්කම පව් කියලත් හිතෙනව බ්න් :lol:

    වහල්ලු කියන්න් බ්න් නියම වහල්ලු.
    Canada,usa citizenship එකක් තියෙන් radiation ඉන්ජෙක්ට ලක්ශ 12ක් clean පඩි බ්න්

    අම්මො ඔව් බන් ඉන්දියන් උන් නම් වැහි වැහල.
    ඔහේ ඉන්න odd job කරන ගොඩක් ඉන්දියන් උන් visa එකෙ එක රස්සාවක් කරන්නෙ.අවිල්ල වෙන driving වගේ රස්සාවල් 2ක තුනක් කරනව.

    සවුදි රජයෙන් එහෙම ඉන්න උන්ව අයෙ යවන්න හැදුව.පස්සෙ ඉන්දියාවෙන්ම කිව්ව එහෙම උනොත් ඒක ඉන්දියාවට දරාගන්න අමාරු ජනගහනයක් කියල,පස්සෙ සවුදියෙන් වෙන නීතියක් ගෙනල්ල වැඩේ අත්තැරල දැම්ම.

    අම්මයි තාත්තයි ඉන්දියාවෙ පුරවැසියො වෙච්ච කවදාවත් ඉන්දියාවට නොගිය උපන් දවසෙ ඉදන් ඉන්දියාවෙ ඉන්න උන් ඕන තරම් ඉන්නව බන්..

    බලපන් තව අවුරුදු 30ක්40ක් යද්දි මුලු gulf රටවල් වලින් බාගයක්ම මුස්ලිම් ආගම අත්තරින්නෙ නැද්ද කියල

    ආත්ර් සී ක්ලාක්ගෙ පොතක සින්හලෙන්ම තියෙනව 2050 වෙනකොට මේලොකෙ තියෙන්න බුද්දාගම විතරයි කියල.මෑන් ඒකට හේතුව විදිහට කියල තියෙන්නෙ අනිත් සේරම ආගම් දේව ඉගැන්වීම් මත පදනම් වෙච්ච ඒව නිසා තාක්ෂණයෙ දියුණුවත් එක්ක මිනිස්සු තාර්කික දර්ශනයක් උන බුදු දහම විශ්වාස කරන්වය කියල.

    ලන්කාවෙ මුස්ලිම් උන් පැටව් ගැහුවට ඒකට හරියන්න බර ගානක් ISIS . Al kahida වල සීන් වලින් එහේ මැරෙනව.

    මම නම් කියන්නෙ සල්ලි හම්බ කරන්න ඕනනම් තරුන කාලෙ හොද ජොබ් එකකට saudi ගිහින් අවුරුදු 5,6ක් වැඩ කරල වරෙන් කියල..

    උබල USA .uk.eur. ගියත් තුවක්කු කාරයොන්ගෙ සීන්..පාරෙ යද්දි මන්කොල්ල කනව.
    එක්කො හරකෙක් ගියොත් බඩු ගහල විනාස වෙනවා..

    කවදාවත් බන් saudiye මන්කොල්ල කන උන් හෙන අඩුයි.මොකද අහු උනොත් රජකාලෙ දඩුවම්.

    උන්ට Isis ,al khaida උන්ගෙ ලොකු බලපෑම් නෑ.මොකද මක්කම තියෙන්න උන් ලග හින්ද.

    american උන්ගෙන් අවුල් නෑ මොකද සවුදිය අමරිකාවට හිතවත්.තෙල් ටික පවා උන්ගෙන් ගන්නෙ වැඩි හරියක්.

    ගිහින් හම්බ කරනවනම් ( not for odd jobs ) හොදම රට තමා සෞදිය.

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    N♥K_forever;18445803 said:

    කටාරුත් දැන් හොදටම හොදයි. දුබායි වල ලංකාවේ බෞද්ද පන්සල් හිටන් තියෙනව

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;18446037 said:
    කටාරුත් දැන් හොදටම හොදයි. දුබායි වල ලංකාවේ බෞද්ද පන්සල් හිටන් තියෙනව

    ambo ehemada
    quatar,dubai gihillanam na bn..

    transist filght ekak thibba dubai through..api airport eka balannama paya 6kata passe thbba flight ekak dagena hitiya :lol:

    patta asai dubai ghn jeewath wenna awurudu 5,6kata..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කට්ටියගේ පොස්ට් නම් කොට් කරන්න බැරි වෙනවාට සමාවෙන්න මේ දවස් ටිකේ හො ගාලා වැඩ :sorry::sorry:
    පෙන්ට් එකට රෙඩි කරන්නේ 30 ශෙල් එක එ කියන්නේ මෙන්න මේක
    DSC_0136.jpg

    මෙට්ලික් එකක් තමා ගහන්නේ පර්ල් ගතියට බර වෙන්න ඉතින් වැඩේ ටිකක් දරුනුයි පොඩි රැල්ලක් තිබුනත් ටක්ගාලා පෙන්නනවා පොඩ්ඩක් ගහලා බැලුවා පාට හොද නරක

    ආ තව දෙයක් මේ පෙන්ට් එක ෂයින් එක ගන්න clear coat එක ගහන්නම ඹනේ නැතුවත් ගන්න පුලුවන් එත් මේ පාර ගැහුව
    clear coat එක ගැහුවාහ ෂයින් එක එන්න එතකොට තමා මෙට්ලික් ගතිය හොදට පෙන්නේ බලමුකො නේද ඉවර උනාම ;)
    p29%2B%25284%2529.jpg

    p29%2B%25285%2529.jpg

    පෙනවානේ සැට් ටික පෙන්නන ලස්සන
    p29%2B%25286%2529.jpg

    අද ඇතුලේ වැඩ ටික ඉවරම කරලා දැම්මා clear coat එකත් ගහලා දැන් එක වහන්න ඹනේ නැත්තම් පිට වැඩකරනකොට දාල්ල වැදුනොත් සව්ත්තු වෙනවා
    p29%2B%25287%2529.jpg

    p29%2B%25288%2529.jpg

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කට්ටියගේ පොස්ට් නම් කොට් කරන්න බැරි වෙනවාට සමාවෙන්න මේ දවස් ටිකේ හො ගාලා වැඩ :sorry::sorry:
    පෙන්ට් එකට රෙඩි කරන්නේ 30 ශෙල් එක එ කියන්නේ මෙන්න මේක

    මෙට්ලික් එකක් තමා ගහන්නේ පර්ල් ගතියට බර වෙන්න ඉතින් වැඩේ ටිකක් දරුනුයි පොඩි රැල්ලක් තිබුනත් ටක්ගාලා පෙන්නනවා පොඩ්ඩක් ගහලා බැලුවා පාට හොද නරක

    ආ තව දෙයක් මේ පෙන්ට් එක ෂයින් එක ගන්න clear coat එක ගහන්නම ඹනේ නැතුවත් ගන්න පුලුවන් එත් මේ පාර ගැහුව
    clear coat එක ගැහුවාහ ෂයින් එක එන්න එතකොට තමා මෙට්ලික් ගතිය හොදට පෙන්නේ බලමුකො නේද ඉවර උනාම ;)

    පෙනවානේ සැට් ටික පෙන්නන ලස්සන

    p29%2B%25287%2529.jpg

    p29%2B%25288%2529.jpg

    ආ ඔය තියෙන්නේ නියමෙට
    11.gif