Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඕක ගැහුවම ඔක්කොම මල ජරාව කරවෙලා සුන්නදූලි වෙලා යනව. :yes:

    අපේ ගෙදර තියන එක 2000දි ගෙනාවෙ අප්පච්චි සෞදියෙන් අරන් :love:

    පරම්පරාවකට එක කෑන් එකයි.wd40 එකත් එකත් තාම ඒ එක්ක ගෙනාපු එක ටිකක් ඉතුරුයි. අප්පච්චි නැති උනත් :( එයාගෙ බඩු ටික මාත් පාවිච්චි කරල තව ලමයෙක් ඉන්න කාලෙක උටත් දෙන්න පුලුවන් :lol:
    ඕක මම දැකලම නෑ. මේ පාරනම් මම ගෙන්නේ WD40 ලොකු කෑන් එක.
    fam-shot32597148.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18449463 said:
    මේ දැන් හවස පොටෝ ටිකක් ආවා වට්ස්ඇප් එකෙන්.
    ....................
    ....................
    .....................

    ආ ෆ්ලශ් කරලා බ්‍රේක් බීඩ් කරන්නත් ඕනේ. :yes::yes:

    පට්ටයි සහෝ දැන් නම් උඹට එන්නේ කොයි වෙලාවෙද කියල ඇතිනේද :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18449734 said:
    ඕක මම දැකලම නෑ. මේ පාරනම් මම ගෙන්නේ WD40 ලොකු කෑන් එක.
    fam-shot32597148.jpg

    අපිනම් ඉතිං පොඩි කෑන් එක තමයි :love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;18449533 said:
    එහෙන් මෙහෙන් අමුනලා නෙමේ මචෝ හැදුවේ. හොදට වියදම් කරලා. බ්‍රේක් ශූ එකේ පටන් ජෙනුයින් ටොයොටා ගෙන්නුවේ. අව්රුදු 4කට 5කට විකුනන්නේ නෑ කියලා හිතන් ඉන්නේ මචන්. දැන් වික්කත් හොදම ලාභයක්;) තියන් දුන්නහැකි:yes::yes:.
    අල්ලාහුවක්බර් :cool:

    හැදුවට පස්සේ රොකට් එක වගේ ‍යෑමක් තම‍යි ති‍යෙන්නේ.......:lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18450752 said:
    මේක ඉතින් හරකා නාවනවා වගේ නාවන්න එපැයි බන්:D

    :lol: ඔව් හුරතල් කෑන් හරියන්නෙ නෑ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18449463 said:
    මේ දැන් හවස පොටෝ ටිකක් ආවා වට්ස්ඇප් එකෙන්.
    puka_1.jpg

    අලුත් බඩු....... පිහියක් අරන් පස්සේ ගානට රැහැලා දානවා:cool::cool:

    :shocked: අම්මටසිරි පුන්සිරි :cool::cool:
    පට්ට යකෝ ... :love::love:
    එන්ජිං රූම් එකත් සුදු පාට උනා නං නියමයි..
    වැඩේ ටික්ක කරදරයි නේහ් ඉතිං :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :shocked: අම්මටසිරි පුන්සිරි :cool::cool:
    පට්ට යකෝ ... :love::love:
    එන්ජිං රූම් එකත් සුදු පාට උනා නං නියමයි..
    වැඩේ ටික්ක කරදරයි නේහ් ඉතිං :sorry:

    අපි ලග නැතුව වැඩක් කරන්න ගිහාම ඔහොම තමා. මට ඉක්මනට දුවන්න හදාගන්න ඕනේ උනේ බන්.:oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18450848 said:
    අර ඇන්ජින් රූම් එක කහ වෙච්ච එකට පොඩි සහනයක් ගන්න බැලුවේ

    ඔය වැඩේ හරි යයිද :confused:
    මචං ඒකට බ්‍රාසෝ ටිකක් දාලා අතුල්ලලා බැලුවනම් මොකද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔය වැඩේ හරි යයිද :confused:
    මචං ඒකට බ්‍රාසෝ ටිකක් දාලා අතුල්ලලා බැලුවනම් මොකද
    බලමු. ෆුල් පේන්ට් එකට අඩුම 2ක් යනවා බන් හොද තැනකින්;) ගහන්න. ටිකක් දුවලම පස්සේ බලනවා. ඕක ගලවන් කැරියර් වල දාන් ගෙනියන්න බෑනේ. තව කීයක් හරි දීලා උන්ටම ගලවන්න කියන එක ලේසියි. මලමු බැරි උනොත් පේන්ට් කරනවා. ඇන්ජිම ගෙඩිය පිටින් බාන එකනේ. මහ ගේමක් නෑනේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18450842 said:
    අපි ලග නැතුව වැඩක් කරන්න ගිහාම ඔහොම තමා. මට ඉක්මනට දුවන්න හදාගන්න ඕනේ උනේ බන්.:oo:
    එන්ජිං රූම් එක වටේට ඉස්සෙල්ලම අර සර්විස් වල දාන ලික්විඩ් එක දාලා බැලුවොත් මොකද ? ඒ ලබ්බට ඕන කහටක් යනවා
    ඊට පස්සේ කම්පවුන්ඩ් ගාලා මේස් බැනියං කෑල්ලකිං ඇල්ලුවාම හරි යයි :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18450899 said:
    බලමු. ෆුල් පේන්ට් එකට අඩුම 2ක් යනවා බන් හොද තැනකින්;) ගහන්න. ටිකක් දුවලම පස්සේ බලනවා. ඕක ගලවන් කැරියර් වල දාන් ගෙනියන්න බෑනේ. තව කීයක් හරි දීලා උන්ටම ගලවන්න කියන එක ලේසියි. මලමු බැරි උනොත් පේන්ට් කරනවා. ඇන්ජිම ගෙඩිය පිටින් බාන එකනේ. මහ ගේමක් නෑනේ

    :baffled: බලපං ගොඩ දාගන්න. ඔය ඇන්ජිම ගෙඩි පිටින් බානවා කියන්නේ ඉතිං ඇතෙක් හෙලිකපේටරේකින් බානව වගේනේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    එන්ජිං රූම් එක වටේට ඉස්සෙල්ලම අර සර්විස් වල දාන ලික්විඩ් එක දාලා බැලුවොත් මොකද ? ඒ ලබ්බට ඕන කහටක් යනවා
    ඊට පස්සේ කම්පවුන්ඩ් ගාලා මේස් බැනියං කෑල්ලකිං ඇල්ලුවාම හරි යයි :cool:
    ට්‍රයි එකක් දාමු.. දැන් ලොකු වැඩේ ඉවරයිනේ. හිමීට කරගන්නවා:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :baffled: බලපං ගොඩ දාගන්න. ඔය ඇන්ජිම ගෙඩි පිටින් බානවා කියන්නේ ඉතිං ඇතෙක් හෙලිකපේටරේකින් බානව වගේනේ.

    මචන් අර මීගමුවේ එකා වාහන ගලවනවා බන් බොඩියේ ටකරම විතරක් ඉතුරුවෙන්න. පට පට ගාලා ගලවනවා.
    අපිට ඩෑශ් බෝර්ඩ් එකක් ගැලෙව්වහම හයිකරන්න මාර ගේමක් දෙන්න ඕනේ:oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18450952 said:

    මචන් අර මීගමුවේ එකා වාහන ගලවනවා බන් බොඩියේ ටකරම විතරක් ඉතුරුවෙන්න. පට පට ගාලා ගලවනවා.
    අපිට ඩෑශ් බෝර්ඩ් එකක් ගැලෙව්වහම හයිකරන්න මාර ගේමක් දෙන්න ඕනේ:oo:

    :shocked: පට්ටනේ. මට එකෙක් කිව්වා සමහරු ඇන්ජින් බාලා පේන්ට් කරනව කියලා. මම විස්වාස කරේ නෑ බං.