Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක කොහෙමද
    4.gif

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඒක ඉතිං අල්ල‍ගෙ කැමැත්ත තමා..
    ඒ උනාට මෙහේ ඕවා අවුරුදු 30ක් වත් හොදට දුවලා .. ඊට පස්සෙත් ගත්ත ගානෙං බාගෙකටත් වඩා කියලා විකුණනවා..:oo::baffled:
    ඔව් අර 1985 පලාත්සභා පෙජරෝ / බොක්ස් ප්‍රාඩෝ දුවන්නේ රජා වගේ :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18453564 said:
    හා නැද්ද? මේ බලපන් බඩ ගිහින් වමනෙත් යනවා දැක්කහම

    මෙන්න බඩු දානවනම්... නැත්නම් යකඩ රිම් හතර හොදට සුද්ද කරල සුපිරියට පේන්ට් කලානම් ඒත් මරේ මරු

    hiace3.jpg
    ඇත්ත ඇත්ත
    අරකේ නං මෙලෝ කොලිටියක් නෑ.. මං කාර් එකට වත් දාන්න ගියෙ නෑ.. ජපං සෙට් එකක්ම හොයලා දැම්මා
    4.gif

    ඔය අන්තිම එකේ වීල් සෙට් එක පට්ට.. ඒ වගේ එකක් හොයා ගන්න තියෙනවා නං
    9.gif

    තව ටික දවසකිං වැනට් එකට හොයන්න ඕනේ.. ජපං ඩීප් ඩිශ් සෙට් එකක් දාන්න බැලුවෙ :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18453569 said:
    ඔව් අර 1985 පලාත්සභා පෙජරෝ / බොක්ස් ප්‍රාඩෝ දුවන්නේ රජා වගේ :)
    පලාත්සභා පෙජරෝ එකත් ජපනට වැරදිලා හදපු එකක්. මෙහෙ උං දුවනවා නෙ පැල් බැදගෙන..
    සුපිරිම වාහනයක්
    ඇයි Y60
    9.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පලාත්සභා පෙජරෝ එකත් ජපනට වැරදිලා හදපු එකක්. මෙහෙ උං දුවනවා නෙ පැල් බැදගෙන..
    සුපිරිම වාහනයක්
    ඇයි Y60
    9.gif
    මේ උබත් ඉන්නේ IDGගේ ගෙවල් හරියෙද? කොහෙද බන් ගරාජ් එක තියෙන්නේ? එකේ කනුව හරියෙද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18453593 said:
    මේ උබත් ඉන්නේ IDGගේ ගෙවල් හරියෙද? කොහෙද බන් ගරාජ් එක තියෙන්නේ? එකේ කනුව හරියෙද?
    කිරිල්ලවල කන්ද කපාපු හන්දිය හරියේ
    කොකිස් ‍කඩේ හන්දියෙං හැරිලා යන්නත් පුලුවං..
    රෑනගල පාරෙං යන්නත් පුලුවං..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18453581 said:
    අල්ල ගහයි බැට් එකෙන් :baffled::baffled::baffled:

    හැගීම් ඇවිස්සුනා... මොකක්ද යකෝ මේක පෙන්නලා කරපු ජරා වැඩේ:(:(
    පට්ට වාහනේ බං
    9.gif
    9.gif
    9.gif

    ඕකක් සුපිරියට තියෙන මුදලාලි ටකෙනෙක්ගේ දුවෙක් හොයා ගන්ඩ ඕනේ
    4.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කිරිල්ලවල කන්ද කපාපු හන්දිය හරියේ
    කොකිස් ‍කඩේ හන්දියෙං හැරිලා යන්නත් පුලුවං..
    රෑනගල පාරෙං යන්නත් පුලුවං..
    ත්‍රෙඩ් එකේ තිබ්බ විදිහටනම් "කිංස්ලි බාසුන්නැහැගේ ගරාජ් එක " කිව්වහම දනාවා කට්ටිය

    පොඩි අයිඩියා එකක් දියන්කෝ ප්ලේස් එක.

    ඔය කියපු තැන් තුනෙන් දන්නේ කන්ද කපපු හන්දිය විතරයි. එතනින් දාලා වැලිවේරියට ගිහින් තියෙනවා

    කඩවත රාගම පාරේ එකේ කනුව එහෙම දන්නවා. ගනේ මුල්ලේ කෑම්ප් එක හරියේ කැම්පස් එකේ බැජෙක් උන්නා. ගේ මතක නෑ. හැබැයි ගිහින් තියෙනවා ඒ කාලේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පට්ට වාහනේ බං
    9.gif
    9.gif
    9.gif

    ඕකක් සුපිරියට තියෙන මුදලාලි ටකෙනෙක්ගේ දුවෙක් හොයා ගන්ඩ ඕනේ
    4.gif
    ආන්න අයිඩියා:):):)

    අතේ සතේ නැති හිගන උට්ටියන්ට කරගහන්න එපා බන්. හොද බර අත්තකට ගහපන් කර. ටික දවසක් යද්දි
    නේ අයියෝ කියල හිතෙයි ප්‍රශ්න එනකොට. ඔය අපි දෑවැද්දක් නැතුව කෙල්ල විතරයි ගෙනාවේ කියලා පොර ටෝක් දෙන කොල්ලෝ හුගාක් මිදි තිත්තයි කියන නරි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18453777 said:
    ත්‍රෙඩ් එකේ තිබ්බ විදිහටනම් "කිංස්ලි බාසුන්නැහැගේ ගරාජ් එක " කිව්වහම දනාවා කට්ටිය

    පොඩි අයිඩියා එකක් දියන්කෝ ප්ලේස් එක.

    ඔය කියපු තැන් තුනෙන් දන්නේ කන්ද කපපු හන්දිය විතරයි. එතනින් දාලා වැලිවේරියට ගිහින් තියෙනවා

    කඩවත රාගම පාරේ එකේ කනුව එහෙම දන්නවා. ගනේ මුල්ලේ කෑම්ප් එක හරියේ කැම්පස් එකේ බැජෙක් උන්නා. ගේ මතක නෑ. හැබැයි ගිහින් තියෙනවා ඒ කාලේ
    කන්ද කපුහන්දියටම එන්න කලිං තියෙනවා පාරක් .. රෑනගල පාර කියලා.. කොලඹ ඉදං නුවර පැත්තට යද්දි වම් අත පැත්තේ ( කන්ද කපාපු හන්දිය හම්බෙන් නකලිං 100m වගේ) ඒ පාරේ 1.5 කිලෝමීටර් වගේ යද්දි ගැරෙජ් එක හම්බෙනවා.. ඕනම එක්කෙනෙක්ගෙං අර නම කියලා අහන්න :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18453791 said:
    ආන්න අයිඩියා:):):)

    අතේ සතේ නැති හිගන උට්ටියන්ට කරගහන්න එපා බන්. හොද බර අත්තකට ගහපන් කර. ටික දවසක් යද්දි
    නේ අයියෝ කියල හිතෙයි ප්‍රශ්න එනකොට. ඔය අපි දෑවැද්දක් නැතුව කෙල්ල විතරයි ගෙනාවේ කියලා පොර ටෝක් දෙන කොල්ලෝ හුගාක් මිදි තිත්තයි කියන නරි
    :rofl::rofl:
    බලමු බලමු.. ඒ වගේ එකකට ට්‍රයි කරන්ඩ නං අපිත් තැනක ඉන්ඩ එපැයි
    7.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කන්ද කපුහන්දියටම එන්න කලිං තියෙනවා පාරක් .. රෑනගල පාර කියලා.. කොලඹ ඉදං නුවර පැත්තට යද්දි වම් අත පැත්තේ ( කන්ද කපාපු හන්දිය හම්බෙන් නකලිං 100m වගේ) ඒ පාරේ 1.5 කිලෝමීටර් වගේ යද්දි ගැරෙජ් එක හම්බෙනවා.. ඕනම එක්කෙනෙක්ගෙං අර නම කියලා අහන්න :)
    :):)
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    රත්තරං;18453564 said:
    හා නැද්ද? මේ බලපන් බඩ ගිහින් වමනෙත් යනවා දැක්කහම

    CS00006161Q9H5A6888T.jpg

    boku alloywheel dapuwama ball joint walata balapanne nathda?mama hithagena inne ehema wenawa athi kiyala.api rim design karanne adala wahaneta galapana widiyata.ithin boku ewa balapanne nadda?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ade ban mama mechchra kalayak hithagena hitiye uba bandala hena wayasa lamaith innawa kiyala ban.

    මූ කලින් බැඳලා ඉඳල ඊයේ පෙරේදා ඩිවෝස් උනා :yes:
    දැන් ඔය අය කසාදයක් කරගන්න හදන්නේ :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18453243 said:
    නියමයි..

    ඕක හැදුවහම අනේ මචෝ හත්මුතු පරම්පරාවෙම නම් ගහන්න එපා
    ස්ටිකර් ගහන්න එපා
    අර කොටුවේ බඩු දාන හයි හීල්ස් වගේ ලුක් එක තියෙන මැලේශියන් ඩබල් ටෝන් බොකු ඇලෝයි දානත් එපා
    ජෙනුයින් හදපන් කඩවතම ඇඩෙන්න

    සිරාවට බං......දැන් හැම මගුලටම තඩි බොකු අලෝවීල් ඔබනවා මෙලෝ රහක් නෑ :dull:
    වාහනේකට වෙනසක් කරද්දී original පෙනුමට ගැලපෙන්න කරන්න ඕනේ නැත්තම් මොකුත් නොකර ඉන්න ඕනේ :dull: