Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකක් ගන්න හොයනවද ? මගේ යාළුවෙක් ලග තියෙනවා...8.75ක් කියනවා.. 18 - එකක්..
    ගන්නත් ගිහිං ගත්තෙ නෑ වැනට් රාජයා සෙට් උන නිසා.. ඔය ඔටෝ ලංකා එකේ එකට වඩා හොදට තිබුනා :cool:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඕකක් ගන්න හොයනවද ? මගේ යාළුවෙක් ලග තියෙනවා...8.75ක් කියනවා.. 18 - එකක්..
    ගන්නත් ගිහිං ගත්තෙ නෑ වැනට් රාජයා සෙට් උන නිසා.. ඔය ඔටෝ ලංකා එකේ එකට වඩා හොදට තිබුනා :cool:
    වාහනයක් ගන්න ඕන මල්ලි.7 ක් 7 හමාරක් වගේ තමයි බජට් එක.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඕව විකුනන්න දාන එව්වා නෙවෙයි බන්. නිකම් ඔහේ දාල තියනව . කව්රුහරි මොලේ ටිකක් මදි වගේ කෙනෙක් සෙට් උන ගමන් අරන් යනවා.. මමත් minicab එකක් වික්ක තියල.
    මන්දා බං ගණන් දැක්කම පිස්සු හදෙනවා. ඔව්වා බලලනේ සමහර බයියො ගණන් කියන්නෙ
    ඔව් බං. කියල වැඩක් නෑ. ඕවට වාහන ගන්න එව්නුත් ඉන්නවනේ බං. දන්න කියන පොරක් කාලෙකට කලින් කාර් එකක් අරං ඌ මට අගය කර කර කිව්වා අලුතින් පේන්ට් කරලා, බැට්‍රියකුත් දාලා, ඇලෝවීල් දාලා, රිවස් කැමරා හයිකරලමයි තිබුනේ :P කියලා. ඌ ඒක ගේනාපු දවසෙ ඉදන් ගැරජ් එකේ.
    වාහනයක් විකුණ ගන්නම බැරිනම් මිනිස්සු කරන වැඩ තමයි ඕවා. අරහෙන් මෙහෙන් චයිනිස් සුකුරුත්තං ටිකක් එල්ලලා, හිල් ටික කැට්ලෝ දාලා වහලා, සේල් පේන්ට් එකක් ගහලා, බ්‍රෝකර්ලට කියනවා.
    :P අන්තිමට ගත්ත එකා පට්ට අනතයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනයක් ගන්න ඕන මල්ලි.7 ක් 7 හමාරක් වගේ තමයි බජට් එක.

    :shocked: ඔම දවසෙන් දවස බජට් එක බස්සනවද? මොකද උඹ තියන සල්ලි වලින් කැසිනෝ ගහනවද :shocked: කලින් කිව්වේ බජට් එක 8 යි 9 යි කියල නේද.

    7 නම් ට්‍රැඩ්සනියක් ගනි :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මන්දා බං ගණන් දැක්කම පිස්සු හදෙනවා. ඔව්වා බලලනේ සමහර බයියො ගණන් කියන්නෙ

    :P අන්තිමට ගත්ත එකා පට්ට අනතයි

    ඔව් බං කියල වැඩක් නෑ :baffled: ගන්න එකා පව්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    එහෙම වෙන්නේ සර්විස් එකේදී ඔය තැන වලට ඔයිල් ගැහුවාම බන්.. අඩුම තරමේ මාස හයකට සැරයක්වත් එන්ජින් bay එක හොදනවානම් ඔහොම වෙන්නේ නැහැ. ඔය තැන වලට ඔයිල් ගහල දිව්වම දුවුලි බැඳිලා මාස ගණන් එහෙමම හයි වෙනව. ඊට පස්සේ තමයි ඔහොම වෙන්නෙ . ඕක සුපර් කට් ටිකක් දාල අල්ලල බලපන් ඔරිජිනල් පේන්ට් එක මතුවෙයි..
    ඔව් ඔව්. ඇන්ජින් බේ එකේ ග්‍රීස් වගේ. බ්‍රේක් ලයිනර් ක්ලීනර් කෑන් දුසිමක් විතර ගෙනත් ගැහුවොත් මොකෝ? ඔය කතාව එකෙක් වත් කිව්වේ නෑ මේ වෙනකන්. පින්සිද්ද වෙච්චාවේ:yes::yes:

    මමත් ජීවිතේට ඇන්ජින් බේ හොදන්නේ නෑ බන් වාහනවල. හෝදන්න හෝදන්න ලෙඩ. හැබැයි 120නම් ගත්තා වගේ තියෙනවා
     
    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    මේක කොහෙමද
    4.gif

    හිත සලිත වුනා මේක දැකලා :rolleyes:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මට ඉතිං අහන්න දෙයක් හිතට ආවා. කුප්ප මෝඩ් ඔන් කර ගන්න ඕනෙ නැති නිසා සද්දෙ නැතුව හිටියා. :dull:

    අහපන් බලන්න :rolleyes:

    තොපි හැම එකාම හිනා වෙන්නෙ මොකද යකෝ :oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    N♥K_forever;18456198 said:
    අහපන් බලන්න :rolleyes:

    තොපි හැම එකාම හිනා වෙන්නෙ මොකද යකෝ :oo:

    මේ වාහන ත්‍රෙඩ් වෙලාවකට හරිම කූරයි සහෝ. හැමෝම හිනාවෙනවා. කූර සමාජයක්
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :shocked: ඔම දවසෙන් දවස බජට් එක බස්සනවද? මොකද උඹ තියන සල්ලි වලින් කැසිනෝ ගහනවද :shocked: කලින් කිව්වේ බජට් එක 8 යි 9 යි කියල නේද.

    7 නම් ට්‍රැඩ්සනියක් ගනි :cool:
    :P මං එහෙම කතාවක් කිව්වද මට මතක නෑනේ. නෑ බං ඔක්කොම කෙලි ටික කරන්නත් ඕනනේ:yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18456096 said:
    ඔව් ඔව්. ඇන්ජින් බේ එකේ ග්‍රීස් වගේ. බ්‍රේක් ලයිනර් ක්ලීනර් කෑන් දුසිමක් විතර ගෙනත් ගැහුවොත් මොකෝ? ඔය කතාව එකෙක් වත් කිව්වේ නෑ මේ වෙනකන්. පින්සිද්ද වෙච්චාවේ:yes::yes:

    මමත් ජීවිතේට ඇන්ජින් බේ හොදන්නේ නෑ බන් වාහනවල. හෝදන්න හෝදන්න ලෙඩ. හැබැයි 120නම් ගත්තා වගේ තියෙනවා

    අපේ සර්විස් වල වැඩකරන බහුතරයක් ගොන් හරක් හේදුවොත් ඉතින් වාහනේ ස්ටාර්ට් නැහැ මචන් හෝදලා ඉවර වෙද්දී. ඒ හින්ද හෝදන එක කෙසේ වෙතත් තෙල් අල්ලන්නෙ නැතුව හිටියාම ඔහොම පොට්ට පාට වෙන්නේ නැහැ.. පාවිච්චියේ හැටියට තමයි ඔය සේරම ප්‍රශ්න බන්.. සුදු පාට හරිම අමාරුයි මේන්ටේන් කරන්න ඔය විදිය තැන් විශේෂයෙන් .. බ්රේක් ක්ලීනර් කෑන් එකක් ගෙනල්ල ගහල බලල වැඩේ සාර්ථකනම් අනිත් 11 ගෙනෙන් .. ඕක හෝදන්න හොඳම කෙමිකල් එක මොකක්ද කියල යු ටියුබ් සර්ච් කරලා බලපන්.. ebay එකේ ඕන නයෙක් පොළන්ගෙක් විකුනන්න තියෙන නිසා හොයාගන්න බැරි වෙන එකක් නැහැ.. අපේ රටේ ඩීසල් දුම වැඩි නිසා තමයි ඔව්ව විනාස වෙන්නේ බන්.. මේ රටවල් වල ඩීසල් වාහන කොච්චර දිව්වත් ඩීසල් සුවඳක්, දුමක් ලේසියට දැනෙන්න දකින්න නැහැනේ බන්..අපේ රටේ එහෙමද.. බහුතරයක් ඩීසල් වාහන පස්සෙන් හෙවනැල්ල වගේ දුම එලෝගෙන යන්නෙ
     
    ගේනවනම් එනකොට ගේන්න ඕනේ බන්. ලන්කාවේ අස්ප ගනන්නේ. ලොකු කෑන් එකක් මෙහේ 300ක් වත් වෙන්නේ නෑ. 12 පෙට්ටියක් ඕනේනම් 3000ක් වෙයි

    මගේ එකනම් පෙට්‍රෝල් මචන්.. ඒත් ඉතින් පාරේ තියෙන තරමක් දුම් කෝච්චි ඩීසල් ඒවනේ බන්
    . අපේ රටේ ඉන්න සමහර හිගන කාලකන්නි ඊබේ එකෙන් බඩු ගෙන්නන් ආවේ නෑ කියලා සල්ලි ගන්නවා. දැන් දැන් ඊබේ එකේ හුගක් උන් ලන්කාවට දාන්නේ නෑ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :P මං එහෙම කතාවක් කිව්වද මට මතක නෑනේ. නෑ බං ඔක්කොම කෙලි ටික කරන්නත් ඕනනේ:yes:

    හොඳ trad sunny එකක් හොයල ගනින් බන්.. trad sunny සාපේක්ෂව හඳ තත්වේ තියනව අනික් ඒ වයසේ වාහන වලට වඩා.. ඔය ගානට බට්ටෙක් ගන්නත් පුළුවන් වෙයි .. ඔය ගානට උඹ mazda නම් ඇත ගහන්න එපා.. ගත්තොත් එතැනින්ම උඹේ වාහන ගැනිල්ල අහවර වෙනවා.. හොඳ trad එකක් අරන් ලක්ෂයක් එකහමාරක් වැඩියෙන් ගණන් කියා කියා හිටහන්.. කව්රුහරි පින්වතෙක් ඇවිත් අරන් යාවි.. පුළුවන් තරම් උත්සහ කරපන් ෆිනෑන්ස් දාන්නේ නැතුව වාහනේ ගන්න.. ජය වේවා.ජය වේවා...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    N♥K_forever;18456314 said:
    pm එකකින් හරි අහපන්කො මට හෙන කුතුහලේ බ්න් දැන් උබ අහනකන්:lol:

    අහපන්කො අගේ දාන්නෙ නැත්ව :confused:

    උඹ කියන නිසා අහන්නම්කෝ.. :rofl:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මොකෝ බං WD40 නිසා උඹේ ජීවිතේ බේරුනේ. උඹ මලකඩ කාපු බටයක් ඇතුලට අහවල් එක දාන්න ගිහින් හිර වෙලා WD40 දාලද එලියට ගත්තේ.