Van modifications

SanFx

Member
Jun 12, 2014
282
27
0
toyota corona wagon
තාත්තාගේ යාලුවෙක්ගේ ඹකේ වැඩ ඹක්කොම ඉවරයි එකාට උවමනාවක් නැ ගෙදරත් එහේම තමා මොරිස් මයිනර් 4dr5 එහේම වත්තේ නිකන් තවත්තලා තියෙන්නේ උට සල්ලි වැඩි
ඹක තව ටික දවසක් බලලා කැලි ටික හයි කරලා මම පදින්න බැලුවේ :cool:

toyota-corona-20-xl-wagon-06.jpg

ඔව් බං ඕක අරන් පැදලා දාපන්..කාර් එකේ අමුතු ගතියකුත් තියෙනවා :cool:
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් බං ඕක අරන් පැදලා දාපන්..කාර් එකේ අමුතු ගතියකුත් තියෙනවා :cool:
    පට්ට සයිස් මචන් කෙලින්ම වැන් එකක් වගේ තමා
    DSC00099_zpsb9394354.jpg

    iph_zps1684ddcf.jpg

    මිනිහා මොනවගේ කෙස් එකක්ද කියනවානම් ඹය කාර් එකට පිටිපස්සට ට්‍රේලරයක් හයි කරගෙන ඹය ජිප් එකට එහාපැත්තේ ‍තියෙන එක අරගෙන බිච් ගිහින් පදිනවා
    iph15_zps75ee75dc.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    IDG 30 shell eket wada pattetatama tiyanava...
    machan ekata keeyak vitara giyaada..?? umbalage wada kulii arava meva okkotama danata ganan kohomada..??? mula indalama hadillakne tibbeee..................
    දල වෂයෙන් කියන්නම් හරියටම කියන්න දන්නැ මම ඹය වැඩ වල ගනන් කතාකරන්න දන්නේ නැ තාත්තා තමා ගනන් නිගමනය කරන්නේ
    ඹය වැන් එකේ නම් බරම වියදම ගියේ තහඩු නවන එකට තමා ඹක්කොම වගේ නවලා ගෙනාවේ වහලේ බදවල් අනන් මනන් එවාට කොහොමත් 2(1 නම් පැන්නා) ක් ට කිට්ටු වෙන්න යන්නැති යක්කල පාලිතගෙන නවන්නේ
    පෙන්ට් බඩු වල‍ට 1ක් වගේ යන්නැති 2K ගැහුවේ
    වැඩ කුලිය නම් අනේ මන්දා 2ක් 2.5ක් වගේ යන්නැති අපේ එකක් නිසා ගානක් නැ
    හැබැයි වැඩ කලබලේටනම් කරන්නේ නැ හෙමින් තමා
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    අර රත්තරං කිව්වා වගේ පොඩි මෙව්වා එකක් තියෙනවා නේ ඹරිජිනල් රිම් එක්කලා තියෙනකොටත්
    p35%2B%25281%2529.jpg

    ඩැෂ් බොඩ් එක මුල තව හයි කරන්න කැලි ‍ගොඩාක් තියෙනවා
    p35%2B%25282%2529.jpg

    ඇතුල කෙලින්ම තහඩුව තියෙන්නේ හුරලා කරලා තින්ත ගාන එක තෙරුමක් නැ ගැල්වනයිස් තරලා එන්නේ මලකඩ කන්නැ හිරුනොත් තමා යකඩේ පැදිලා මලකඩ කන්නේ

    p35%2B%25284%2529.jpg

    සිට් සෙට් එක නිකන්ම තිබිලා පුස් කලා අද ගිහින් කුෂන් කඩේ මැන්ව එක්කන් ඇවිල්ලා පෙන්නුවා හේට ගෙනියනවා කුෂන් කරන්න :)

    wow tinted tika gahala rim set ekath niyameta watila enakota katada adambara.ade ara car ekatanam karanne aparadayak ban
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අර රත්තරං කිව්වා වගේ පොඩි මෙව්වා එකක් තියෙනවා නේ ඹරිජිනල් රිම් එක්කලා තියෙනකොටත්
    p35%2B%25281%2529.jpg

    [/COLOR][/SIZE]

    බොඩි ස්ටිකර් ගහලා චා කරගන්න එපා,

    කොයි වාහනෙත් "වැදගත් පෙනුමක්" එන්නේ ඔරිජිනල් තියෙනකොට
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    wow tinted tika gahala rim set ekath niyameta watila enakota katada adambara.ade ara car ekatanam karanne aparadayak ban
    ටින්ටඩ් නම් කරනවා මචන් වෙන මුකුත් කරන්නේ නැ ඹරිජිනල් පෙනුමටම තියනවා ;)
    රත්තරං;18480217 said:
    බොඩි ස්ටිකර් ගහලා චා කරගන්න එපා,

    කොයි වාහනෙත් "වැදගත් පෙනුමක්" එන්නේ ඔරිජිනල් තියෙනකොට
    උපතින්ම වැදගත් පෙනුම නැති එවාත් තියෙනවා බන් උබ දන්නවානේ ඉතින්:dull::nerd:
    ඹව් ඹව් උබ කිව්වා වගේ මෙකට මුකුත්ම කරන්නේ නැ ඹරිජිනල් විදියටම තියනවා ;) මතකනේ කලින් එකටත් මුකුත් කරේ නැ ඹරිජිනල් විදියටම ඉතුරු කරා
    (පොඩි කැලි 2ක් ඇලෙව්වා බලමු පෙනවාද කියලා ):baffled:

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%25282%2529.jpg

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මොකො මේ දවස් ටිකේ පෙන්න හිටියේ නැත්තේ
    මචන් උබේ වැන් එකට වඩා ටිකක් පා‍ට කදයි නේ අපේ එකේ :)

    me tike weda goda gehila ban ekai..

    ape ke pata gray newe ne ban.. bluish silver ne.. ubage gray eka dark wedi wage thama.. ape awe silver eka blue ekata huru.. ubata mataka netiwela wage.. :sorry:

    IMG_4070_.png

    eth ithin apita kawadawath mekata apu patama gahaganna beri una.. ilaga para wath awa pata gahanna one..

    BF191006_7.jpg

    BF191006_3.jpg

    BF191006_21.jpg

    onna oya pata thama original awe.. mara lassana patak oka mehe hoyagannama beri una.. ilaga para wath hadanna one.. hebei beige interior awe
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    me tike weda goda gehila ban ekai..

    ape ke pata gray newe ne ban.. bluish silver ne.. ubage gray eka dark wedi wage thama.. ape awe silver eka blue ekata huru.. ubata mataka netiwela wage.. :sorry:

    IMG_4070_.png

    eth ithin apita kawadawath mekata apu patama gahaganna beri una.. ilaga para wath awa pata gahanna one..

    BF191006_7.jpg

    BF191006_3.jpg

    BF191006_21.jpg

    onna oya pata thama original awe.. mara lassana patak oka mehe hoyagannama beri una.. ilaga para wath hadanna one.. hebei beige interior awe
    දැන් ගහලා තියෙන පාට නම් තිබුනා මචන් කලර් ‍කොඩ් එකේ nissan blue silver කියලා තව සිල්වර් ගොඩාක් තිබුනා නිසාන් වලට ආපුවා ;)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    දැන් ගහලා තියෙන පාට නම් තිබුනා මචන් කලර් ‍කොඩ් එකේ nissan blue silver කියලා තව සිල්වර් ගොඩාක් තිබුනා නිසාන් වලට ආපුවා ;)

    den gahala tiyenne KG1 ban.. eka purplish silver wage.. dam patata huru.. araka nil patata huru.. nilata huru eka lassanai.. toyota corolla eketh awa.. den eka onna KDH eke enawa..

    Hebei den gahala tiyena eka.. purl ekak.. eka tiakak lassnai awwa ehema wetunahama.. photos walata a gatiya enne na.. :sorry:

    me tiyenne KG1 api pya gahala tiyena eka..

    paint08.jpg

    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    iph15_zps75ee75dc.jpg

    අඩේ අයිතිකාරයෝ මේව විකුණන්නේ නැද්ද බං
    ඹක හදනවා කිව්වා දොර 5 කරලා
    දෙන්නේ නැ බන් උ පදින්නේ යකඩ වගේ වාහන ඹය ජිප් එ‍කේ නොගිය තැනක් නැ පොර දැන් පදින්නේ කොටයක් එකේ කැලැවලත් රිංගනවා හිතුනාම :shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    den gahala tiyenne KG1 ban.. eka purplish silver wage.. dam patata huru.. araka nil patata huru.. nilata huru eka lassanai.. toyota corolla eketh awa.. den eka onna KDH eke enawa..

    Hebei den gahala tiyena eka.. purl ekak.. eka tiakak lassnai awwa ehema wetunahama.. photos walata a gatiya enne na.. :sorry:

    me tiyenne KG1 api pya gahala tiyena eka..
    ඹව් එක ඇත්ත පර්ල් ගතිය පොටො වලට පෙන්නේ නැ ඉර එලියට එහේම වැටුනාම මාරම ලස්සනක් තියෙන්නේ
    මේ කාර් එක නම් මරු
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    චයිනිස් එවා නම් තියෙනවා මචන් 6ට විතර ගන්න පුලුවන්
    මෙන්න මේක නම් මරු බාන්ඩේ ගනන් නම් දන්නේ නැ

    මේකට කලින් ආපු මොඩල් 2 මෙතන නම් තියෙනවා

    ඹක වටින්නේ පොලිස් මමාලා බොරුවට ඉර කපලා කියලා ලියන්න යනකොට තමා ඇක්සිඩන්ට් වලදි එහේම හෙනට වටිනවා කෙලින්ම සාක්ෂි වලට දෙන්න පුලුවන් අනික් එඋන් කටින් බය කරගන්න හදන වෙලාවට එහේම කියලා වැඩක් නැ :nerd:

    ඔන්න මටත් මෙව්ව එකකට ආසාවක් ආවා :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹක හදනවා කිව්වා දොර 5 කරලා
    දෙන්නේ නැ බන් උ පදින්නේ යකඩ වගේ වාහන ඹය ජිප් එ‍කේ නොගිය තැනක් නැ පොර දැන් පදින්නේ කොටයක් එකේ කැලැවලත් රිංගනවා හිතුනාම :shocked:

    ඔව් බං පට්ට භාන්ඩ ඕවා. :love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    p35%2B%25281%2529.jpg

    ඔව් මචං. ඔරිජිනල් රිම් එකේ ගතියක් තියනව තමයි. එව්නාට විකුණනව නම් ඇලෝවීල් සෙට් එකක් දාලම දීපං. පොළා කිව්ව වගේ ඇලෝවීල් සෙට් එකෙන් මාකට් එක මාර විදිහට උඩට යනවා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    පොතේ තියෙන්නේ gray මචන් එකයි එ පාට ගැහුවේ දන්නවානේ දැන් පාට වෙනස් උනත් ලෙඩේනේ එකයි එහේම කලේ

    Gray unata light gray dark gray awlak na ban.. pothe color code eka na..

    ow owa pata awl thama.. ape eka 2 parak check kara :dull: ekaparak dark blue tiyeddi.. itapasse silver tiyeddi nawattala kelinma ahuwe pothe tiyena patada mahaththaya tiyenne kiiyala.. potha adala dunna eda nam baya nethuwa..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;18480217 said:
    බොඩි ස්ටිකර් ගහලා චා කරගන්න එපා,

    කොයි වාහනෙත් "වැදගත් පෙනුමක්" එන්නේ ඔරිජිනල් තියෙනකොට

    Sahathika atta me katava nam....!!!