Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් මුන් කටු ත්‍රෙඩ් එකේම එල්ලිලා ඉන්නවා මේකට එන්නේ අඩුවෙන්,
    :(:( ඹව්වා ඹහොම තමා මචන් මට මේ දවස් ටිකේ exam එකයි වැඩිය මුකුත් පෙස්ට් කරගන්න බැරිඋනේ ඉවර උන ගමන් දාන්නම් මම තාම ෂෙල් එක බලන්න ගියෙත් නැ පෙන්ට් කරාට පස්සේ
    කොල්ලනේ.මෙතන මොකද වෙන්නෙ
    උබලාගේ සපොට් එකෙන් ත්රෙඩ් එක යනවා :D
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    matath set una Auction eke tibila Parana Townace ekak.........hodata tiyanawa bande kaleth ekka balana kota

    11219323_921678604541719_3263214815959873054_n.jpg

    11692668_921678901208356_1014208336590192900_n.jpg

    11665448_921678681208378_3496983622048984315_n.jpg

    https://www.facebook.com/chanotaent...8574415518806/921678604541719/?type=3&theater
     
    • Like
    Reactions: IDG

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    පිල්ලො කියන්නෙත් අපි වගේම සුපිරි වාහන පිස්සො ජාතියක්

    උන්ගේ කටෙත් මහේශ් වගේ එකම එක කාර් එකයි තියෙන්නේ. හොන්ඩ සිවික්.. සල්ලි තියෙන එකා 2015 සිවික් එකක් ගද්දි නැති එකා 1985 සිවික් එකක් ගන්නවා
     
    iamkusal

    Member
    Mar 16, 2015
    31
    3
    0
    Matara
    ඹන්න අපේ එලකිරි එකේ කට්ටියගෙම අදහසට අනුව පිටිපස්සේ අර සිටිකර් කැල්ල අයින් කරලා දාලා:):)
    p43%2B%25283%2529.jpg

    p43%2B%25282%2529.jpg

    p43%2B%25281%2529.jpg

    dn blahn klin thibunta wediya look 1k thiyanone :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    matath set una Auction eke tibila Parana Townace ekak.........hodata tiyanawa bande kaleth ekka balana kota

    11219323_921678604541719_3263214815959873054_n.jpg

    11692668_921678901208356_1014208336590192900_n.jpg

    11665448_921678681208378_3496983622048984315_n.jpg

    https://www.facebook.com/chanotaent...8574415518806/921678604541719/?type=3&theater

    සුපිරියටම තියෙනව මචන් වයසත් එක්ක බලද්දී. හැබැයි ගේන්න දෙන්නේ නෑ නේද. Shell එක විතරයි අඩු. එක අතකට මෙහෙ යන ගාණත් එක්ක බලද්දී ගෙන්නන්න පුළුවන් උනත් ගෙන්නන එකත් පාඩුයි වගේ නේද:yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    matath set una Auction eke tibila Parana Townace ekak.........hodata tiyanawa bande kaleth ekka balana kota

    11219323_921678604541719_3263214815959873054_n.jpg
    මුනේ මැද කැල්ලක් අඩුයි ඹකට එන්නේ විදුරු ලයිට් එකක් ඹව්වා ඹක්ෂන් වලට එනවා අඩුයි ‍බහුතරයක් කැලි වලට තමා කැඩෙන්නේ :(:(
    රත්තරං;18589787 said:
    පිල්ලො කියන්නෙත් අපි වගේම සුපිරි වාහන පිස්සො ජාතියක්

    උන්ගේ කටෙත් මහේශ් වගේ එකම එක කාර් එකයි තියෙන්නේ. හොන්ඩ සිවික්.. සල්ලි තියෙන එකා 2015 සිවික් එකක් ගද්දි නැති එකා 1985 සිවික් එකක් ගන්නවා
    අනිවා උන්ගෙත් මාරම වාහන උනක් තියෙන්නේ යුටියුබ් එකේ බරට තියෙනවා විඩියොස් හොද වැඩකාරයො ඉන්නවා එහේත්
    සුපිරි‍යටම ති‍යනවා........:cool: මේක ලංකාවට ගේන්න පුලුවන්ද........:eek:
    කැලි වලට පුලුවන් වෙයි
    EK එකේ දාලා තිබුනා අව් 10 වඩා පරන එවා ‍ආයේ ගෙන්න දෙනවා කියලා එහේම උනොත් පුලුවන් වෙයි

    ade pixxu hadenwa mchn.. pattama patta elakiri :cool: :cool: pitipasse vipr 1 car wlata ena 1kda bn..
    පරන හදපු Noah එකකද කොහේද මචන්
    dn blahn klin thibunta wediya look 1k thiyanone :)
    උබලාගේ අදහස් තමා ඉතින් :cool:;)
    11.gif

    සුපිරියටම තියෙනව මචන් වයසත් එක්ක බලද්දී. හැබැයි ගේන්න දෙන්නේ නෑ නේද. Shell එක විතරයි අඩු. එක අතකට මෙහෙ යන ගාණත් එක්ක බලද්දී ගෙන්නන්න පුළුවන් උනත් ගෙන්නන එකත් පාඩුයි වගේ නේද:yes::yes:
    ඹකක් එහේන් ලක්ෂ 2කට වගේ ගන්න පුලුවන් මම කැලි කරලා liteace එකක් ගෙන්න බලන් උන්නු කාලේ මේ වැන් එක 1000$ උනේ මෙහේට කැලි කරලා ගෙන්න 4ක් විතර වෙනවා කිව්වා එකෙන් මෙකෙන් වැඩේ මගඇරුනා ආයේ පස්සේ සල්ලි හොයාගෙන ඩොල්පින් එකක් කඩලා ගෙනල්ලා මෙහෙන් දිරපු එකක් අරන් අර කැලි ටික දාලා හදාගන්න ඉන්නේ ;)
    1985_Liteace.jpg

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    avatar411624_6.gif

    parana Sell / Liteace genna ba neda ban? 1988-1995 Range eke ne uparima oya wahana thiyenne... ehema baluwama over 15 yrs paranai... ehema kaali karala FULL parts okkoma genna puluwanda? poddak wisthara kiyapanko.. monawada uba danna honda Auction Sites? Tradecar eke dan parana euwa na neda?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආරංවි මාර්ගවල හැටියට දැන් ගෙදර හදාගෙන යන වැන් එකටත් මේ ෂෙල් එකේම පාට ගහන්න හිමිකරුට ආස හිතිලාලු එකත් තව ටික දවසකින් පෙන්ට් එකට ලැස්ති කරගන්න පුලුවන් වැඩ ගොඩාක් දුරට ඉවරයි ලු :cool:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    p43%2B%252815%2529.jpg

    ඉන්ටීරියර් හිතුවට වඩා ගොඩක් හොඳයි... ඩෑෂ් බෝර්ඩ් එකේ උනත් කෑලි ඔක්කොම වගේ තියෙනවා.වීදුරුව බිඳිලත් නෑ.. අතන ෆියුස් බොර්ඩ් කවර හිටන් තියෙනවා නේහ්? ස්කූල් සර්වීස් නිසා වැඩි හොඳක් ඕනේ නෑ බන්.. පොඩි එවුන් ඕකේ නැග්ගම සීට් විනාසයි... ඩෑෂ් බෝර්ඩ් එකට ප්ලාස්ටික් ප්‍රයිමර් එක ගහලා හීනියට පේන්ට් පාරක් ගැහුවා නම් පංකාදුයි... ඇයි බන් හුඩ් එකේ අලුත් විදියට රෙද්ද ගැහුවේ නැත්තේ?