මගේ යාලුවෙක්ට එපා කියද්දි N16 එකක් අරන් අන්තිමට එන්ජිම ඔක්කොම හැදුව. දුවන තරමක් රෙන්ට් කාර් ඔවා තමා. පාරට බැස්සොත් එක්කො ටුවරිස්ට්ල අදිනව. නැත්තන් රෙන්ට් කාර්.
හොද කාරුත් ඇති. හැබැයි ඕව ජපන් නේවේ කියනව
presea එකක්ම ගන්න ඔය ලබ්බට වඩා නම් හැම අතින්ම වාහනේ හොදයි.










