ඹන්න එහේනම් ඇතුල
![]()
![]()
![]()
![]()
![]()
![]()
දැං ඉතිං.. ගෙදරකට ගන්නවා නං..121,141 එකක් වත් ගන්න ඕනේ බං
ඉට පරණයි කියන්නේ මොකක් හරි මරාලයක් තමා
hadda parana 121 dan 30+ kiyanne
141 thiyenawa 28 ta
110 ehema patta widihata over priced ban
laksa 5-6 watina waahane dan 15-16 wela demand ekata



ඹන්න එහේනම් ඇතුල
![]()
![]()
![]()
![]()
![]()
![]()
එළටම තියනවාරත්තරං;18593509 said:ඔය ඩෑශ් බෝර්ඩ් එකටයි අනික් කෑලි ටිකටයි පෙවීසී පේන්ට් කාලක් ගෙනත් අල්ලලා දාපන්කෝ බන් ඔච්චර කරපු එකේ![]()



පට්ට සෙල් ටිකක්නේ මේ ටිකේ ඉක්මන් එකේ තියෙන්නේ.. කෑ ගැස්සෙනවා...
http://ikman.lk/en/ad/toyota-hiace-shell-long-1983-for-sale-matara


අංකාවේ තියෙන්නේ මහා පුදුම මාකට් එකක් බං. බ්‍රෝකර්ලා තමා මිලවල් තීරණය කරන්නේ..hadda parana 121 dan 30+ kiyanne
141 thiyenawa 28 ta
110 ehema patta widihata over priced ban
laksa 5-6 watina waahane dan 15-16 wela demand ekata

ඹන්න එහේනම් ඇතුල
ඹකක් එහේන් ලක්ෂ 2කට වගේ ගන්න පුලුවන් මම කැලි කරලා liteace එකක් ගෙන්න බලන් උන්නු කාලේ මේ වැන් එක 1000$ උනේ මෙහේට කැලි කරලා ගෙන්න 4ක් විතර වෙනවා කිව්වා එකෙන් මෙකෙන් වැඩේ මගඇරුනා ආයේ පස්සේ සල්ලි හොයාගෙන ඩොල්පින් එකක් කඩලා ගෙනල්ලා මෙහෙන් දිරපු එකක් අරන් අර කැලි ටික දාලා හදාගන්න ඉන්නේ
![]()




හුඩ් රෙද්ද ඹය විදියට ගැහුවේ වහලේ ඹරිජිනල් තත්වෙන්ම කණු ටික තියෙනවා කියලා පෙන්නේ එතකොට ඹක වැහුවාම හිතන්නේ අන්දලා කියලා AC නැතුව අනික් විදියට ගහන එන සෙට් වෙන්නේ නැ වගේ මචන්![]()
ඉන්ටීරියර් හිතුවට වඩා ගොඩක් හොඳයි... ඩෑෂ් බෝර්ඩ් එකේ උනත් කෑලි ඔක්කොම වගේ තියෙනවා.වීදුරුව බිඳිලත් නෑ.. අතන ෆියුස් බොර්ඩ් කවර හිටන් තියෙනවා නේහ්? ස්කූල් සර්වීස් නිසා වැඩි හොඳක් ඕනේ නෑ බන්.. පොඩි එවුන් ඕකේ නැග්ගම සීට් විනාසයි... ඩෑෂ් බෝර්ඩ් එකට ප්ලාස්ටික් ප්‍රයිමර් එක ගහලා හීනියට පේන්ට් පාරක් ගැහුවා නම් පංකාදුයි... ඇයි බන් හුඩ් එකේ අලුත් විදියට රෙද්ද ගැහුවේ නැත්තේ?
ඹව් ඹව් මේ වැඩේ නම් කරන්න ඹනේ තමා නැත්තම් ගොනා වගේ ප්ලාස්ටික් කැලිටික විතරයි තිබ්බේ අනික් ඉස්සරහාට එන තහඩු කැලි වලට පෙන්ට් එක ගැහුවා මේකටත් කෙලින්න ඹනේරත්තරං;18593509 said:ඔය ඩෑශ් බෝර්ඩ් එකටයි අනික් කෑලි ටිකටයි පෙවීසී පේන්ට් කාලක් ගෙනත් අල්ලලා දාපන්කෝ බන් ඔච්චර කරපු එකේ![]()

තාම කොහේවත් දිව්වේ නැ මචන් ගමන් 2යි ගියේකෑප්ටන් Jack Sparrow;18593672 said:දැන් නම් සුපිරියටම තියෙනවා මචං, කස්ටිය ඉල්ලගෙන එන්නේ නැද්ද?
මමත් බැලුවා මචන් පට්ට වැන් ටිකක් තියෙනවා උබට ඹරිජිනල් wagon එකක් එහේම සෙට් උනොත් මේකේ දාපන් ලින්ක් එකපට්ට සෙල් ටිකක්නේ මේ ටිකේ ඉක්මන් එකේ තියෙන්නේ.. කෑ ගැස්සෙනවා...
http://ikman.lk/en/ad/toyota-hiace-shell-long-1983-for-sale-matara
මුලු වැන් එකම කාපට් කරලා තියෙන්නේ මචන් අලුතෙන්ම ඹය අපේ මල්ලි කාරයාගේ වැඩ තමාA. සිරියා;18594124 said:පට්ට..එළටම තියනවා
මටත් හිතෙන ටිකක් කියල දාන්නම් මචං. අර කිව්වත් වගේ ඩෑෂ් බෝඩ් එකට මොනව හරි ගාල ගත්ත නම් එළියයි.
ඉස්සරහට පාපිසි නොදා කාපට් දෙකක් දැම්ම නම් ලස්සනයි නේද?


Bump#
ඹව් මචන් එක තමා එ වැඩ ටිකත් කරලා දාන්න ඹනේ එක පැත්තක බොල්ජොයින්ට් එකක් ගෙවිලා වගේ කොනටම කපනකොට ටක් ගලා පනින සද්දයක් එනවා එකත් ගලවලා හදන්න ඹනේමචන් ඩෑෂ් එකට මොනාහරි කරපන්.. වාහනේ අනික්වත් එක්ක බලද්දී ඩෑෂ් එක හොඳටෝම මදියි.. ස්ටියරින් එකයි , ස්ටියරින් කොලම් එකයිත් වහපන් මොකක් හරි කරලා..
හෙඩ්ලයිට් සෙට් එක 40ක් කිව්වා බන් විජේරාමේ එච්චර වියදම් කරන එක තේරුමක් නැ ඹක කොහේ හරි ගිහින් වැදුනොත් ආයේ කැලි හොයන්න මට ජපන් යන්න වෙයිහර්ෂයගෙන් පොඩ්ඩක් අහල බලපන්. ඕක උබට වැඩේ කරලා දෙයි සාධාරණ විදියට.ඕක ගේන වෙලාවේම උබේ වැන් එකටත් headlight සෙට් එකකුත් ගෙන්න ගනින්![]()


මෙන්න මෙහේමයි ගන්නකොට තිබුනේ
![]()
![]()
![]()
3 wheel වල සයිඩ් ග්ලාස් එකකින්ද කොහේද අපේ මල්ලි කාරයා හදලා තිබුනේ දන්නේ නැති උන් ගලවන්න ගිහින් කඩන්නේ බන් ඹක ලුනු සිවියක් වගේ හරියට ක්ලිප් ටික බුරුල් කරන්නේ නැතුව අැද්ද ගමන් කඩලා යනවාlol.. man kiuwe meketh meter board eke glass eka bindila.... ado hama sell ehekama oya magula wenawane ban.... uba aluthen dammada?