Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔය ඩෑශ් බෝර්ඩ් එකටයි අනික් කෑලි ටිකටයි පෙවීසී පේන්ට් කාලක් ගෙනත් අල්ලලා දාපන්කෝ බන් ඔච්චර කරපු එකේ:D:D
     
    ඹන්න එහේනම් ඇතුල
    p43%2B%252814%2529.jpg


    p43%2B%252811%2529.jpg


    p43%2B%252810%2529.jpg


    p43%2B%252815%2529.jpg


    p43%2B%252816%2529.jpg


    p43%2B%25285%2529.jpg




    දැන් නම් සුපිරියටම තියෙනවා මචං, කස්ටිය ඉල්ලගෙන එන්නේ නැද්ද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland


    දැං ඉතිං.. ගෙදරකට ගන්නවා නං..121,141 එකක් වත් ගන්න ඕනේ බං
    ඉට පරණයි කියන්නේ මොකක් හරි මරාලයක් තමා

    hadda parana 121 dan 30+ kiyanne
    141 thiyenawa 28 ta

    110 ehema patta widihata over priced ban
    laksa 5-6 watina waahane dan 15-16 wela demand ekata
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඹන්න එහේනම් ඇතුල
    p43%2B%252814%2529.jpg


    p43%2B%252811%2529.jpg


    p43%2B%252810%2529.jpg


    p43%2B%252815%2529.jpg


    p43%2B%252816%2529.jpg


    p43%2B%25285%2529.jpg




    පට්ට.. :) එළටම තියනවා
    මටත් හිතෙන ටිකක් කියල දාන්නම් මචං. අර කිව්වත් වගේ ඩෑෂ් බෝඩ් එකට මොනව හරි ගාල ගත්ත නම් එළියයි.
    ඉස්සරහට පාපිසි නොදා කාපට් දෙකක් දැම්ම නම් ලස්සනයි නේද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18593509 said:
    ඔය ඩෑශ් බෝර්ඩ් එකටයි අනික් කෑලි ටිකටයි පෙවීසී පේන්ට් කාලක් ගෙනත් අල්ලලා දාපන්කෝ බන් ඔච්චර කරපු එකේ:D:D

    :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hadda parana 121 dan 30+ kiyanne
    141 thiyenawa 28 ta

    110 ehema patta widihata over priced ban
    laksa 5-6 watina waahane dan 15-16 wela demand ekata
    අංකාවේ තියෙන්නේ මහා පුදුම මාකට් එකක් බං. බ්‍රෝකර්ලා තමා මිලවල් තීරණය කරන්නේ..
    :sorry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඹන්න එහේනම් ඇතුල

    මචන් ඩෑෂ් එකට මොනාහරි කරපන්.. වාහනේ අනික්වත් එක්ක බලද්දී ඩෑෂ් එක හොඳටෝම මදියි.. ස්ටියරින් එකයි , ස්ටියරින් කොලම් එකයිත් වහපන් මොකක් හරි කරලා..
     
    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඹකක් එහේන් ලක්ෂ 2කට වගේ ගන්න පුලුවන් මම කැලි කරලා liteace එකක් ගෙන්න බලන් උන්නු කාලේ මේ වැන් එක 1000$ උනේ මෙහේට කැලි කරලා ගෙන්න 4ක් විතර වෙනවා කිව්වා එකෙන් මෙකෙන් වැඩේ මගඇරුනා ආයේ පස්සේ සල්ලි හොයාගෙන ඩොල්පින් එකක් කඩලා ගෙනල්ලා මෙහෙන් දිරපු එකක් අරන් අර කැලි ටික දාලා හදාගන්න ඉන්නේ ;)
    1985_Liteace.jpg


    හර්ෂයගෙන් පොඩ්ඩක් අහල බලපන්. ඕක උබට වැඩේ කරලා දෙයි සාධාරණ විදියට.ඕක ගේන වෙලාවේම උබේ වැන් එකටත් headlight සෙට් එකකුත් ගෙන්න ගනින්:):):):)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p43%2B%252815%2529.jpg


    ඉන්ටීරියර් හිතුවට වඩා ගොඩක් හොඳයි... ඩෑෂ් බෝර්ඩ් එකේ උනත් කෑලි ඔක්කොම වගේ තියෙනවා.වීදුරුව බිඳිලත් නෑ.. අතන ෆියුස් බොර්ඩ් කවර හිටන් තියෙනවා නේහ්? ස්කූල් සර්වීස් නිසා වැඩි හොඳක් ඕනේ නෑ බන්.. පොඩි එවුන් ඕකේ නැග්ගම සීට් විනාසයි... ඩෑෂ් බෝර්ඩ් එකට ප්ලාස්ටික් ප්‍රයිමර් එක ගහලා හීනියට පේන්ට් පාරක් ගැහුවා නම් පංකාදුයි... ඇයි බන් හුඩ් එකේ අලුත් විදියට රෙද්ද ගැහුවේ නැත්තේ?
    හුඩ් රෙද්ද ඹය විදියට ගැහුවේ වහලේ ඹරිජිනල් තත්වෙන්ම කණු ටික තියෙනවා කියලා පෙන්නේ එතකොට ඹක වැහුවාම හිතන්නේ අන්දලා කියලා AC නැතුව අනික් විදියට ගහන එන සෙට් වෙන්නේ නැ වගේ මචන්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18593509 said:
    ඔය ඩෑශ් බෝර්ඩ් එකටයි අනික් කෑලි ටිකටයි පෙවීසී පේන්ට් කාලක් ගෙනත් අල්ලලා දාපන්කෝ බන් ඔච්චර කරපු එකේ:D:D
    ඹව් ඹව් මේ වැඩේ නම් කරන්න ඹනේ තමා නැත්තම් ගොනා වගේ ප්ලාස්ටික් කැලිටික විතරයි තිබ්බේ අනික් ඉස්සරහාට එන තහඩු කැලි වලට පෙන්ට් එක ගැහුවා මේකටත් කෙලින්න ඹනේ :)
    කෑප්ටන් Jack Sparrow;18593672 said:
    දැන් නම් සුපිරියටම තියෙනවා මචං, කස්ටිය ඉල්ලගෙන එන්නේ නැද්ද?
    තාම කොහේවත් දිව්වේ නැ මචන් ගමන් 2යි ගියේ
    පට්ට සෙල් ටිකක්නේ මේ ටිකේ ඉක්මන් එකේ තියෙන්නේ.. කෑ ගැස්සෙනවා...:shocked::shocked:

    http://ikman.lk/en/ad/toyota-hiace-shell-long-1983-for-sale-matara
    මමත් බැලුවා මචන් පට්ට වැන් ටිකක් තියෙනවා උබට ඹරිජිනල් wagon එකක් එහේම සෙට් උනොත් මේ‍කේ දාපන් ලින්ක් එක
    A. සිරියා;18594124 said:
    පට්ට.. :) එළටම තියනවා
    මටත් හිතෙන ටිකක් කියල දාන්නම් මචං. අර කිව්වත් වගේ ඩෑෂ් බෝඩ් එකට මොනව හරි ගාල ගත්ත නම් එළියයි.
    ඉස්සරහට පාපිසි නොදා කාපට් දෙකක් දැම්ම නම් ලස්සනයි නේද?
    මුලු වැන් එකම කාපට් කරලා තියෙන්නේ මචන් අලුතෙන්ම ඹය අපේ මල්ලි කාරය‍ාගේ වැඩ තමා
    මම ගෙදර නැති දවස් ටිකට ලයිට්එස් එකේ සබ් ඇම්ප් කැසට් ඹක්කොම ගලවලා ෂෙල් එකට හයි කරලා :growl::growl:

    11.gif

    මචන් ඩෑෂ් එකට මොනාහරි කරපන්.. වාහනේ අනික්වත් එක්ක බලද්දී ඩෑෂ් එක හොඳටෝම මදියි.. ස්ටියරින් එකයි , ස්ටියරින් කොලම් එකයිත් වහපන් මොකක් හරි කරලා..
    ඹව් මචන් එක තමා එ වැඩ ටිකත් කරලා දාන්න ඹනේ එක පැත්තක බොල්ජොයින්ට් එකක් ගෙවිලා වගේ කොනටම කපනකොට ටක් ගලා පනින සද්දයක් එනවා එකත් ගලවලා හදන්න ඹනේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හර්ෂයගෙන් පොඩ්ඩක් අහල බලපන්. ඕක උබට වැඩේ කරලා දෙයි සාධාරණ විදියට.ඕක ගේන වෙලාවේම උබේ වැන් එකටත් headlight සෙට් එකකුත් ගෙන්න ගනින්:):):):)
    හෙඩ්ලයිට් සෙට් එක 40ක් කිව්වා බන් විජේරාමේ එච්චර වියදම් කරන එක තේරුමක් නැ ඹක කොහේ හරි ගිහින් වැදුනොත් ආයේ කැලි හොයන්න මට ජපන් යන්න වෙයි :(
    මේ දවස් වල අධයාපන කටයුතු වලට හිරවෙලා නිසා වැන් එක ගැන හැරිලාවත් බැලුවේ නැ වැන් එකට නැග්ගාත් අම්මා කැගහනවා බන් එලාම් එක වදිනවා වගේ එක නිසා මේ වැඩ ටික ඉවර වෙනකන් ඉන්නේ වැන් එකට සුද්දයක් දෙන්න :)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    lol.. man kiuwe meketh meter board eke glass eka bindila.... ado hama sell ehekama oya magula wenawane ban.... uba aluthen dammada?
    3 wheel වල සයිඩ් ග්ලාස් එකකින්ද කොහේද අපේ මල්ලි කාරයා හදලා තිබුනේ දන්නේ නැති උන් ගලවන්න ගිහින් කඩන්නේ බන් ඹක ලුනු සිවියක් වගේ හරියට ක්ලිප් ටික බුරුල් කරන්නේ නැතුව අැද්ද ගමන් කඩලා යනවා