White kiyala machan.....
ඹව් මචන් සුදු නම් ඹන සුදක් එකයි හැබැයි සුදු කියලා පෙන්න ඹනේ පර්ල් එකක් බලලා ගහපන් full පර්ල් නම් ගහන්න එපා හෙනම පොට්ට පාටක් එන්නේ නිකන් fade වෙලා වගේehenam aulak nathi vei machan.....aruma kiyai.....
eka pata maha jara patakne ban bus eka kathaine ban body eka aula ban finishing ekak na body ya adai wage pena wediyata.![]()
අර කාලයක් කිව්වානේ ස්තුල් සර්විස් දුවන බස් වලට කහ පාට ගහනන් ඹනේ කියලා අන්න එ කාලේ තාමා ඹක ගැහුවේ අපි කිව්වා කො ඉතින් අැහුවාද ඹක රුල්ලකට ගියා මචන් පරන රොසා වලට කහ ගහන එක කහ ගහලා බදේ ජපන් අකුරු අලවන එක මේ වගේyellow color gahala tinne meka school service da?????
දැන් ඇවිල්ලා ගියේ පොර පව් බන් උට එපා වෙලා වාහනේ අපිට ගන්න කිව්වා උගේ පලවෙනි වාහනේලු පස්සේ කිව්වා පලවෙනි එකනේ ආයේ අතැරින්න එපා ගොඩදාමු කියලා හෙට ගෙනෙයි වැන් එක බොහොදුරට ගත්ත පෙන්ටරයා බර ගානන් වල බඩු ගෙන්නගෙන හෙට ආවාම පොටො ටිකක් දාන්නම්කොඅප්පා උ පොළොවේ පස් කනවා ඇති.![]()
මමත් ටිකක් කතා කරා බන් නිකන් බැනුම් අහන්න බැනේමේක ත්රෙඩ් දෙක තුනේම ගිහිල්ලනේ. මම කටු ත්රෙඩ් එකෙත් ඕක මග ඇරිය. උබලගේ වැඩ ගැන දැන දැන ඔයවගේ විවේචන කරන එකනම් වැරදි. උබ ඕව ගණන් ගන්න එපා.![]()
ඹව් මචන් සුදු නම් ඹන සුදක් එකයි හැබැයි සුදු කියලා පෙන්න ඹනේ පර්ල් එකක් බලලා ගහපන් full පර්ල් නම් ගහන්න එපා හෙනම පොට්ට පාටක් එන්නේ නිකන් fade වෙලා වගේ
bump
bump
Bump
අහක බලන් යන්නේ නැතුව හැමදාම බම්ප් එකක් දාලා යනවාට ගොඩාක් ස්තුතියි මචන්bump
2k වෙන්නැතිනේ ගහන්නේ මචන් පාට හදන්න යන්න එපා ඹරිජිනල් කලර් කොඩ් එකක් බලලා ගහලා එක අරන් තියාගන්න ආයේ පස්සේ ටච්අප් එකක් ගහද්දිත් නම්බරේට ගන්න පුලුවන්danna sira colour code ekak thiyenawanam kiyahanko macho loku udawwak....



අපිටත් බලන්න විස්තර දාලා පොටො ටිකක් එහේම දාපන් හොදේ හොරෙන් වැඩේ කරගෙන යන්නේ නැතුවela ela ekanam kora thama.ela bn mama eka gahanawa.2k thma gahanna hithagena inne.thanks help ekata
ඹව් කවර් එකත් එක්කලා එන සෙට් තියෙනවා මචන් එත් පුලුවන්නම් මෙන්න මේ වගේ ඹරිජිනල් ලයිට් 2ක් හොයාගනින් එක ලස්සනයිmachan me fog light eka kohomada bn set karanne.ekata wenama cover ekak enawada?
අපිටත් බලන්න විස්තර දාලා පොටො ටිකක් එහේම දාපන් හොදේ හොරෙන් වැඩේ කරගෙන යන්නේ නැතුව
ඹව් කවර් එකත් එක්කලා එන සෙට් තියෙනවා මචන් එත් පුලුවන්නම් මෙන්න මේ වගේ ඹරිජිනල් ලයිට් 2ක් හොයාගනින් එක ලස්සනයි
![]()
me wage buffer ekak maa denna daa with fog lights..?
ආ මේ ඉන්නේ මෙයාගෙන් අහපන් මචන් නොහා ගැන
ඹව් කවර් එකත් එක්කලා එන සෙට් තියෙනවා මචන් එත් පුලුවන්නම් මෙන්න මේ වගේ ඹරිජිනල් ලයිට් 2ක් හොයාගනින් එක ලස්සනයි
![]()
me wage buffer ekak maa denna daa with fog lights..?

Meken engine eke thathwe gena mokadda ban kiyanna puluwan?
![]()

ඩිසල් එක බලන්නේ කොහොමද ? එක නම් වැඩිය දන්නේ නැSilencer eke carbon thibi athaa...![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1673868&highlight=testMeken engine eke thathwe gena mokadda ban kiyanna puluwan?
![]()
