Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Cheers-Gatsby.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    White kiyala machan.....
    ehenam aulak nathi vei machan.....aruma kiyai.....
    ඹව් මචන් සුදු නම් ඹන සුදක් එකයි හැබැයි සුදු කියලා පෙන්න ඹනේ පර්ල් එකක් බලලා ගහපන් full පර්ල් නම් ගහන්න එපා හෙනම පොට්ට පාටක් එන්නේ නිකන් fade වෙලා වගේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    eka pata maha jara patakne ban bus eka kathaine ban body eka aula ban finishing ekak na body ya adai wage pena wediyata.:yes:
    yellow color gahala tinne meka school service da?????
    අර කාලයක් කිව්වානේ ස්තුල් සර්විස් දුවන බස් වලට කහ පාට ගහනන් ඹනේ කියලා අන්න එ කාලේ තාමා ඹක ගැහුවේ අපි කිව්වා ‍කො ඉතින් අැහුවාද ඹක රුල්ලකට ගියා මචන් පරන රොසා වලට කහ ගහන එක කහ ගහලා බදේ ජපන් අකුරු අලවන එක මේ වගේ

    mitsubishi_rosa_2008_4290086412918623975.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අප්පා උ පොළොවේ පස් කනවා ඇති.:lol:
    දැන් ඇවිල්ලා ගියේ පොර පව් බන් උට‍ එපා වෙලා වාහනේ අපිට ගන්න කිව්වා උගේ පලවෙනි වාහනේලු පස්සේ කිව්වා පලවෙනි එකනේ ආයේ අතැරින්න එපා ගොඩදාමු කියලා හෙට ගෙනෙයි වැන් එක බොහොදුරට ගත්ත පෙන්ටරයා බර ගානන් වල බඩු ගෙන්නගෙන හෙට ආවාම පොටො ටිකක් දාන්නම්කො
    මේක ත්‍රෙඩ් දෙක තුනේම ගිහිල්ලනේ. මම කටු ත්‍රෙඩ් එකෙත් ඕක මග ඇරිය. උබලගේ වැඩ ගැන දැන දැන ඔයවගේ විවේචන කරන එකනම් වැරදි. උබ ඕව ගණන් ගන්න එපා.:)
    මමත් ටිකක් කතා කරා බන් නිකන් බැනුම් අහන්න බැනේ
    හැබැයි මම මේ ත්රෙඩ් එක කරන්නේ ගැරජ් එක promote කරලා බිස්නස් එකකට කියලා තමා ගොඩාක් බැනපු අය හිතන් ඉන්නේ මේක ඇදගෙන යන්නේ වාහන උන තියෙන අයට බලන්න කියලා දන්නේ නැ
     

    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    ඹව් මචන් සුදු නම් ඹන සුදක් එකයි හැබැයි සුදු කියලා පෙන්න ඹනේ පර්ල් එකක් බලලා ගහපන් full පර්ල් නම් ගහන්න එපා හෙනම පොට්ට පාටක් එන්නේ නිකන් fade වෙලා වගේ

    danna sira colour code ekak thiyenawanam kiyahanko macho loku udawwak....
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    danna sira colour code ekak thiyenawanam kiyahanko macho loku udawwak....
    2k වෙන්නැති‍නේ ගහන්නේ මචන් පාට හදන්න යන්න එපා ඹරිජිනල් කලර් කොඩ් එකක් බලලා ගහලා එක අරන් තියාගන්න ආයේ පස්සේ ටච්අප් එකක් ගහද්දිත් නම්බරේට ගන්න පුලුවන්
    KDH එකට එන පරල් එක අව්ලක් නැ නේද පෙන්ට් කඩේ ඇති මචන් කලර් කොඩ් එකේ toyota එකේ බලපන් hiace pearl කියලා ඇති මට හරියටම මතක නැ නම්බරේ

    150510071637_image0.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඊයේ ආවා වහලේ හදන්න first owner වැන් එකක් 2009 වහලේ පිලි ටික හදලා කොහෙන් හරි දැන් දිරලා නැති වෙන්නම හැබැයි වැන් එක එලියේ පින්නට තෙමෙන්න තියනවාද කොහේද
    DSC_0725.jpg


    DSC_0726.jpg


    DSC_0730.jpg


    DSC_0731.jpg


    DSC_0732.jpg


    නිකන් මම පෙ‍ාටො ගහද්දි ටයර් එක උඩ නැගලා පිල්ල ඇල්ලුවා විතරයි අතට ආවා පිල්ලෙන් බාගයක් :growl::growl::growl:
    DSC_0722.jpg


    DSC_0723.jpg


    DSC_0724.jpg



     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ela ela ekanam kora thama.ela bn mama eka gahanawa.2k thma gahanna hithagena inne.thanks help ekata
    අපිටත් බලන්න විස්තර දාලා පොටො ටිකක් එහේම දාපන් හොදේ හොරෙන් වැඩේ කරගෙන යන්නේ නැතුව
    machan me fog light eka kohomada bn set karanne.ekata wenama cover ekak enawada?
    ඹව් කවර් එකත් එක්කලා එන සෙට් තියෙනවා මචන් එත් පුලුවන්නම් මෙන්න මේ වගේ ඹරිජිනල් ලයිට් 2ක් හොයාගනින් එක ලස්සනයි
    toyota-cr-42-81514071.jpg


    880052.jpg
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    අපිටත් බලන්න විස්තර දාලා පොටො ටිකක් එහේම දාපන් හොදේ හොරෙන් වැඩේ කරගෙන යන්නේ නැතුව

    ඹව් කවර් එකත් එක්කලා එන සෙට් තියෙනවා මචන් එත් පුලුවන්නම් මෙන්න මේ වගේ ඹරිජිනල් ලයිට් 2ක් හොයාගනින් එක ලස්සනයි
    toyota-cr-42-81514071.jpg


    me wage buffer ekak maa denna daa with fog lights..?
     

    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    අපිටත් බලන්න විස්තර දාලා පොටො ටිකක් එහේම දාපන් හොදේ හොරෙන් වැඩේ කරගෙන යන්නේ නැතුව

    aniwa daanaw machan....
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ


    ඹව් කවර් එකත් එක්කලා එන සෙට් තියෙනවා මචන් එත් පුලුවන්නම් මෙන්න මේ වගේ ඹරිජිනල් ලයිට් 2ක් හොයාගනින් එක ලස්සනයි
    toyota-cr-42-81514071.jpg


    me wage buffer ekak maa denna daa with fog lights..?
    ආ මේ ඉන්නේ මෙයාගෙන් අහපන් මචන් නොහා ගැන
    පට්ස්ත් තියෙන තැන් එහේම දන්නවා :)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ