මේ දොර 5 තිබිලා 4 කරපු එකද මචන්.......quick update එකක් පමණි උදව් කරපු හැමොටම ස්තුතියි compressor එකේ පොස්ට් ටික කොට් කරන්නම් අනිවාරෙන්ම
අර ගෙනවා කියපු වැන් එක ආයේ ගෙනවා හදපුවාට මලකඩත් ඇවිල්ලා

මේ දොර 5 තිබිලා 4 කරපු එකද මචන්.......quick update එකක් පමණි උදව් කරපු හැමොටම ස්තුතියි compressor එකේ පොස්ට් ටික කොට් කරන්නම් අනිවාරෙන්ම
අර ගෙනවා කියපු වැන් එක ආයේ ගෙනවා හදපුවාට මලකඩත් ඇවිල්ලා

ඩිසන් තියෙනවා මචන් ස්ටිකරේGehuwa sticker ekak.. door eka kadanawane netnam machine eken kapanne
![]()




අඩෝ මාත් මේ හොය හොය බං හිටියේ ඕක...Gehuwa sticker ekak.. door eka kadanawane netnam machine eken kapanne

අද ෂේල් එක ගෙනිච්චා
![]()
අරූට දැං පාලු ඇති.. විභාගේ ඉවර වෙනකං වාහන වලට අත තියන්න දෙන්න එපා
කාමරේට කරලා තියෙන්නේ ගැරජ් එක පැත්තට එන්න දෙන්නේ නැඅරූට දැං පාලු ඇති.. විභාගේ ඉවර වෙනකං වාහන වලට අත තියන්න දෙන්න එපා
![]()
එළ එළ.. ඊයේ 3ට විතර මහර හන්දිය පාස් කරං කොලඹ පැත්තට ගියා නේ වෑන් එක පිඹලා..කාමරේට කරලා තියෙන්නේ ගැරජ් එක පැත්තට එන්න දෙන්නේ නැ

ආ දැක්කාද මම ගියේ සංජුලාගේ දිහැ මම දැක්කේ නැනේ වැන් එකේද ගියේඑළ එළ.. ඊයේ 3ට විතර මහර හන්දිය පාස් කරං කොලඹ පැත්තට ගියා නේ වෑන් එක පිඹලා..
කොහෙද ගියෙ![]()
වෑන් එකආ දැක්කාද මම ගියේ සංජුලාගේ දිහැ මම දැක්කේ නැනේ වැන් එකේද ගියේ

අඩේ පුදුමයිනේ දැක්කේ නැති එක මම දන් වැනට් දිහා වැඩියෙන් බල බල යන්නේවෑන් එක![]()

ඒ ලිය වේගෙට පෙනෙයිද යකොඅඩේ පුදුමයිනේ දැක්කේ නැති එක මම දන් වැනට් දිහා වැඩියෙන් බල බල යන්නේ![]()


අඩෝ මාත් මේ හොය හොය බං හිටියේ ඕක...
ටෙම්ප්ලේට් එක තියෙනවා නං එවන්නකෝ..
මේ සති අන්තෙට ඒක අලවන්න ඕනේ අපේ එකෙත්![]()
හයියෙන් ගිය එකක් ඇඒ ලිය වේගෙට පෙනෙයිද යකො
ඊලගට ගේන්නේ මොකක්ද ?![]()



ඩිසන් තියෙනවා මචන් ස්ටිකරේ
ආපො කතා කරලා වැඩක් නැ මුලු ඇගේම හයිය දාලා වහන්නේ මුලු වාහනේම හෙලවෙන්න![]()






අම්මො ඹව් දොර එන එමට සෙන්සර් ටික ඉතුරැ වෙනවා ඇති ඹහොම ගොන්නුන්ට කව්වාට තෙරැම් ගන්නේම නැනේAra machine ekakin tik gala kapala dunna..
door eka kadanawa kiyanne wedak na kiyala.. lawata wehunahama auto lock wenawane.. samahara un aye arala doon gala wahanawa..
japanata pissuwata wenna athi owa hadanna aththe.. sensor ekakui unit ekakui tiyenawa body eke.. haiyen wahanakota sensor eka giyoth aye huta thama... hoyanna wenne na geewitheta.. VX body hoyanna yanna wei![]()
අර කාලයක් කිව්වානේ ස්තුල් සර්විස් දුවන බස් වලට කහ පාට ගහනන් ඹනේ කියලා අන්න එ කාලේ තාමා ඹක ගැහුවේ අපි කිව්වා කො ඉතින් අැහුවාද ඹක රුල්ලකට ගියා මචන් පරන රොසා වලට කහ ගහන එක කහ ගහලා බදේ ජපන් අකුරු අලවන එක මේ වගේ
![]()
