Van modifications

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    quick update එකක් පමණි උදව් කරපු හැමොටම ස්තුතියි compressor එකේ පොස්ට් ටික කොට් කරන්නම් අනිවාරෙන්ම
    අර ගෙනවා කියපු වැන් එක ආයේ ගෙනවා හදපුවාට මලකඩත් ඇවිල්ලා :dull:
    මේ දොර 5 තිබිලා 4 කරපු එකද මචන්.......:oo:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Gehuwa sticker ekak.. door eka kadanawane netnam machine eken kapanne :)

    IMG_4254.jpg

    IMG_4255.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Gehuwa sticker ekak.. door eka kadanawane netnam machine eken kapanne :)

    IMG_4255.jpg
    ඩිසන් තියෙනවා මචන් ස්ටිකරේ :):love:
    ආපො කතා කරලා වැඩක් නැ මුලු ඇගේම හයිය දාලා වහන්නේ මුලු වාහනේම හෙලවෙන්න:growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Gehuwa sticker ekak.. door eka kadanawane netnam machine eken kapanne :)

    අඩෝ මාත් මේ හොය හොය බං හිටියේ ඕක...
    ටෙම්ප්ලේට් එක තියෙනවා නං එවන්නකෝ..
    මේ සති අන්තෙට ඒක අලවන්න ඕනේ අපේ එකෙත් :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාමරේට කරලා තියෙන්නේ ගැරජ් එක පැත්තට එන්න දෙන්නේ නැ
    එළ එළ.. ඊයේ 3ට විතර මහර හන්දිය පාස් කරං කොලඹ පැත්තට ගියා නේ වෑන් එක පිඹලා..
    කොහෙද ගියෙ :nerd:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එළ එළ.. ඊයේ 3ට විතර මහර හන්දිය පාස් කරං කොලඹ පැත්තට ගියා නේ වෑන් එක පිඹලා..
    කොහෙද ගියෙ :nerd:
    ආ දැක්කාද මම ගියේ සංජුලාගේ දිහැ මම දැක්කේ නැනේ වැන් එකේද ගියේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අ‍ඩේ පුදුමයිනේ දැක්කේ නැති එක මම දන් වැනට් දිහා වැඩියෙන් බල බල යන්නේ :nerd:
    ඒ ලිය වේගෙට පෙනෙයිද යකො :rofl:
    ඊලගට ගේන්නේ මොකක්ද ? :rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අඩෝ මාත් මේ හොය හොය බං හිටියේ ඕක...
    ටෙම්ප්ලේට් එක තියෙනවා නං එවන්නකෝ..
    මේ සති අන්තෙට ඒක අලවන්න ඕනේ අපේ එකෙත් :)

    Template ekak na ban.. Power Door kiyala gahanna giya pot eke machine ekak tiyenawa.. un one eka design karala machine ekata order eka dunnahama automatically kepenawa ban pata pata gala..

    Rs 100i.. ape eka photoshop walata dala ganna berida?

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒ ලිය වේගෙට පෙනෙයිද යකො :rofl:
    ඊලගට ගේන්නේ මොකක්ද ? :rolleyes:
    හයියෙන් ගිය එකක් ඇ:(:(
    රැගේ විබාගේ ඉවර වෙනක් නො කතා තාත්තලා පුතාලාට එකක් ගත්තත් ගෙදර ගෙන්නබැ කිව්වා:dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඩිසන් තියෙනවා මචන් ස්ටිකරේ :):love:
    ආපො කතා කරලා වැඩක් නැ මුලු ඇගේම හයිය දාලා වහන්නේ මුලු වාහනේම හෙලවෙන්න:growl::growl:

    Ara machine ekakin tik gala kapala dunna..

    door eka kadanawa kiyanne wedak na kiyala.. lawata wehunahama auto lock wenawane.. samahara un aye arala doon gala wahanawa.. :angry::angry::angry::angry::angry:

    japanata pissuwata wenna athi owa hadanna aththe.. sensor ekakui unit ekakui tiyenawa body eke.. haiyen wahanakota sensor eka giyoth aye huta thama... hoyanna wenne na geewitheta.. VX body hoyanna yanna wei :growl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ara machine ekakin tik gala kapala dunna..

    door eka kadanawa kiyanne wedak na kiyala.. lawata wehunahama auto lock wenawane.. samahara un aye arala doon gala wahanawa.. :angry::angry::angry::angry::angry:

    japanata pissuwata wenna athi owa hadanna aththe.. sensor ekakui unit ekakui tiyenawa body eke.. haiyen wahanakota sensor eka giyoth aye huta thama... hoyanna wenne na geewitheta.. VX body hoyanna yanna wei :growl:
    අම්මො ඹව් දොර එන එමට සෙන්සර් ටික ඉතුරැ වෙනවා ඇති ඹහොම ගොන්නුන්ට කව්වාට තෙරැම් ගන්නේම නැනේ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අර කාලයක් කිව්වානේ ස්තුල් සර්විස් දුවන බස් වලට කහ පාට ගහනන් ඹනේ කියලා අන්න එ කාලේ තාමා ඹක ගැහුවේ අපි කිව්වා ‍කො ඉතින් අැහුවාද ඹක රුල්ලකට ගියා මචන් පරන රොසා වලට කහ ගහන එක කහ ගහලා බදේ ජපන් අකුරු අලවන එක මේ වගේ

    mitsubishi_rosa_2008_4290086412918623975.jpg

    oya tiyana kaha patata wada ara pata aul wage matanam rata okata light wadunama ithin one na.:)