Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    11.gif
    thanx bump වලට :)

    oya tiyana kaha patata wada ara pata aul wage matanam rata okata light wadunama ithin one na.:)
    අයිති කාරයා ටිකක් විතර පන්ඩිතයි නැත්තම් ඹය බස් එක ලස්සනට ගොඩදාන්න තිබ්බා වට්ටක්කා ගෙඩියක් කරන්නේ නැතුව :frown:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කලින් කිව්ව අර වහලේ දිරපු වැන්එක ඉක්මනට දිරන්න හේතුව ලංක‍ාවේ full uphostry hood ගැහිල්ල තමා ස්පන්ච් එක කෙලින්ම ගම් ගලා අලවලා තියෙන්නේ තහඩුවට පොඩි හිලකින් හරි වතුර ආවාම කෙලින්ම ස්පන්ච් එක උරාගන්නවා එතනින් එහාට වතුර යන්න තැනක් නැනේ පල්ලෙහාඉන් කටවල් නැති වෙන්න රෙක්සින් එකත් හිර වෙන්නම අලවලානේ
    වහලේ පොඩි හිලකින් එන වතුර ටික ඇවිල්ලා ස්පන්ච් එකේ ඹහොම තිබිලා තිබිලා වතුර පිරිලාම ඇතුල දිරන්න ගන්නවා දිරපුවාම ආයේ වැඩියෙන් වතුර එනවා ඇතුලට .............
    ඹය වගේ වාහන වල වහලේ අලවලානම් ප්‍රවේසමින් හොදේ :rolleyes:
    p1%252520%25252817%252529.jpg


    p1%252520%2525281%252529.jpg


    අන්තිමට මෙහේම තමා ඉතින් :dull:
    DSC_0726.jpg

     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න එහේනම් දැනට තියෙන කම්ප්‍රෙසර් එකේ කතාව
    DSC_0770.jpg


    DSC_0772.jpg


    දැනට අව්රුදු 25කට විතර කලින් වැඩ පටන් ගත්තු කාලෙම වගේ තම මේක හදලා තියෙන්නේ කොහේන්වත් ගත්තු එකක් නෙවේ තනියම ගෙදර හදලා තියෙන්නේ
    වම් පැත්තේ තියෙන්නේ මොටරේ අනික් පැත්තේ තියෙන්නේ කාර් එකක AC කම්ප්‍රෙසර් එකක් ටැන්කිය තහඩු වලින් පාස්සලා තියෙන්නේ හුලං පිඩනය බලාගන්න මිටරයක් තියෙනවා Nissan diesel UD ලොරියට ආපු වැල් එකක් තියෙන්නේ අවෂය පිඩනයට ආවාම ඉතුරුටික වැල් එක හරහා අයින් වෙලා යනවා
    අදටත් වැඩ කරනවා එත් දැන් එන හුලං ප්‍රමානය මදි ලොකු පෙන්ට් වලට එක නිසා තාමා අලුත් එකක් ගන්න යන්නේ

     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලීටර් ගාන කියන්නෙ ටැන්කියට අල්ලන වායු පරිමාව(volume) වෙන්න ඕනී..:rolleyes::rolleyes:
    හොස් පවර් ගාන කියන්නේ ඕකේ තියෙන මෝටර් එකේ පවර් එක..
    1HP=745Watt (Bigger HP higher power consumption, low time to fill the tank..:rolleyes:)
    පිස්ටන් කතාව නම් දන්නේ නෑ..
    හුලං පිරෙන්නේ එක පිස්ටන් එකක් කැරකිලාද පිස්ටන් 2ක් පාවිච්චි කරලාද කියන එක මචන් :)ස්තුතියි විස්තරේ කියලා දුන්නාට මචන්

    sonee-iso-air-compressor-double-piston-heads-compressor-head.jpg
    අපේ ගෙවල් ලග එකක් තියෙනවා ඩබල් පිස්ටන්.. මිඩ්ල් ඊස්ට් වලිං ඒ අංකල් ගෙනාවේ.. (අර අපේ ස්පැනර් සෙට් එක ගෙනාපු කෙනා. ) එයා 30ක් ද කොහෙද කිව්වේ..
    තාත්තා ට කියලා බලන්න
    ඹක බලන්න එන්නම්කො වෙලාවක
    Double piston weddi current yanwa wadi.. Kurunagala paththe tiyenawa used ewwa genwana than. Mage yaluwek tire shop ekakata gaththa.. eka nam thadi ekak..
    කුරුණැගල අදුරන එකෙක් නැතුව යන්න බැ මචො ඹක්කොම තියෙන්නේ ජල්තර් කෙස් අටවපුවා අනික ගොඩාක් වෙලාවට මෙහේ ගානම තමා පොඩි වෙනසක් තියෙන්නේ
    ලීටර් ගාන කියන්නේ ටැන්කියේ ප්‍රමානෙ බන්. ලොකුවෙන තරමට ඉතින් දිගට ගහන්න පුලුවන්කම වැඩිවෙනවා.

    ............................
    ඹව් මචන් ටිකක් ලොකු එකක් ගනන් ඹනේ වාහනේක full paint එකක් එහේම කරනකොට බල බල ඉන්න බැනේ ස්තුතියි මචන් විස්තරේ කියලා දුන්නාට:)
    mama mekata reply ekak pana dagena type kara eth wedak une na submit karanakota elakiri offline.

    ubalage weda wala hetiyata tiakak loku ekak hari ban.. 1HP wage ekakin Van ekak wage gahanna giyahama epa wenawa neda?

    awasi nam:
    1. Light bill eka.
    2. Cost eka
    ආපො කරුමේ තමා offline ගියපු එක ස්තුතියි මචන් ආයේ ටයිප් කරලා විස්තරේ කිව්වාට
    ඹව් මචන් මේ කියන දෙවල් එක්කලා බැලුවාම ඩබල් පිස්ටන් ටිකක් ලොකු එකක් තමා ගන්න ඹනේ මේ වැඩ වලට විදුලි බිල නම් ෂෙප් වෙයි හැම වෙලේම පෙන්ට් වැඩ කෙරෙන්නේ නැනේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    meka tamai kathava... piston 1 ta wada 2 tiyana eka ikmanata air tank eka pirenava.. HP gaana wadi bohoo durata. Heavy duty wada walata 2 piston ok.
    ඹව් එක තමා ඩබල් පිස්ටන් එකක් තමා ගන්න බැලුවේ එක පාරම පොඩි එවා අරගෙන වැඩේ කරගන්න අමාරු වෙනවා
    කම්ප්‍රෙෂර්
    :)
    ජොනී බට්ට;18766689 said:
    ලීටර් ගාන කියන්නේ මචෝ ටැංකියේ ප්‍රමාණය. ලීටර් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න ගබඩා කරල තියාගන්න පුළුවන් හුලන් ප්‍රමාණය වැඩි. සාමාන්යෙන් ලීටර් 20 ඉදන් උඩට තමයි කම්ප්රෙසර් තියෙන්නේ.

    හෝර්ස් පවර් එක ඉතින් අමුතුවෙන් උගන්නන්න දෙයක් නෑනේ. වැඩි හෝර්ස් පවර් = ඉක්මනින් සහ වැඩි ප්‍රෙෂර් එකකින් ටැංකිය පිරෙනවා. සාමාන්යෙන් හෝර්ස් පවර් 0.5 සිට ඉහලට කොම්ප්රෙසර් ඇත.

    පිස්ටන් -- ඩුවල් පිස්ටන් එකක වාසිය තමයි හුලන් ඉක්මනට පිරෙනවා සහ වැඩි ප්‍රෙෂර් එකක් තියෙනවා. සාමාන්යෙන් වෙන්නේ එක පිස්ටන් එකකින් පම්ප් කරන හුලන් අනිත් එකෙන් තවත් ප්‍රෙෂර් කරන එක. පේන්ට් වැඩට සිංගල් පිස්ටන් හොදටම ප්‍රමාණවත්.

    ඕක ටයර් කඩයක් නොවන නිසා ලීටර් 20ක එකක් උනත් හොදටම ප්‍රමාණවත්. හෝර්ස් පවර් එකනම් 1.5ක් 2ක් වගේ ඕන. සිංගල් පිස්ටන් ඇති. 20ltr, 1.5 hp, single piston compressor එකක් සාමාන්යෙන් (මේඩ් ඉන් චයිනා තමා ඉතින්) රුපියල් 20000ට වැඩි. හැබැයි ජපන් පාවිච්චි කරපු ඒවා සමහර වෙලාවට ඊටත් වැඩි. හොදම දේ ජපන් පාවිච්චි කරපු එකක් ගන්න එක. මොටරේ අවුරුදු 10ක් හරි දුවයි බැ නොකිය. කොහොමටත් ඉතින් කැඩුනත් හදන්න පුළුවන් සිම්පල්, ගෙවුනොත් වාහනේ එන්ජිම වගේ හෙඩ් එක ගලෝල පිස්ටන් එක අරන් අලුතෙන් දැම්මකි. චයිනා ඒවායේ මොටරේ තමයි ෂුවර් නැත්තේ. මතක ඇතුව බෙල්ට් driven compressor එකක්ම ගන්න, වැරදිලාවත් පම්ප් එකයි මෝටරෙයි එකට තියන ඒවානම් ගන්න එපා කැඩුනොත් දෙකම දාන්න වෙනවා.

    belt driven

    2-2kw-3hp-250l-air-delivery-belt-driven-air-compressor.jpg


    මේ වගේ ඒවායේ තමා දෙකම එකට තියෙන්නේ

    Air-Compressor-Parts.jpg
    ගොඩාක් ස්තුතියි මචන් ගොඩාක් විස්තර කරලා කියලා දුන්නාට දැන් නම් බලන්න ගියාම හිතන්න ඹනේ දෙවල් ටික ඹලුවට එනවා
    Template ekak na ban.. Power Door kiyala gahanna giya pot eke machine ekak tiyenawa.. un one eka design karala machine ekata order eka dunnahama automatically kepenawa ban pata pata gala..

    Rs 100i.. ape eka photoshop walata dala ganna berida?

    අපේ ස්ටිකර් කාරයා ගවත් තියෙන්නේ මෙන්න මේ වගේම මැෂින් එකක් තමා
    අපි ගියාම නම් උට පැත්තකට වෙලා ඉන්න කියලා අපි කපාගන්නවා
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජොනී බට්ට;18779325 said:
    DSC_0770.jpg


    :shocked::shocked: meka marune oi. adamai dakke gedara hadapu compressor ekak :nerd:

    wadi pressure ekak onenam ithin 2hp motarayak ekka double piston ekak ganna. gaaana thamai sara:dull:
    ඹකෙන් වැන් වලට නම් හුලං ගහන්න පුලුවන් තරම් පවර් එකක් තියෙනවා
    අද ගියා මචන් එකක් බලන්න ඉතාලි වලින් ගෙනල්ලා තියෙන්නේ ඩබල් පිස්ටන් සින්ගල් හෙඩ් එකක් ටැංකිය නම් තියෙනවා සම්බැරින් එකක වගේ මොටරේ නම් මේකේ වගේ ම තමා තරමින් නම් 35කට ඉල්ලා ආවා බලමු දෙයිද දන්නැ
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඹකෙන් වැන් වලට නම් හුලං ගහන්න පුලුවන් තරම් පවර් එකක් තියෙනවා
    අද ගියා මචන් එකක් බලන්න ඉතාලි වලින් ගෙනල්ලා තියෙන්නේ ඩබල් පිස්ටන් සින්ගල් හෙඩ් එකක් ටැංකිය නම් තියෙනවා සම්බැරින් එකක වගේ මොටරේ නම් මේකේ වගේ ම තමා තරමින් නම් 35කට ඉල්ලා ආවා බලමු දෙයිද දන්නැ

    padu na, 35ta dunnot ganna
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජොනී බට්ට;18780234 said:
    padu na, 35ta dunnot ganna
    එක තමා මචන් බැලුවේ අපේ වැඩ ටික කරගන්න නම් ඇති හෙට විස්තරයක් කියයි
    හවස ගියේ එක නිසා ‍පොටො ගන්න බැරි උනා හෙට බලන්න ගියොත් මම පෙ‍ාටො ටිකක් අරගෙන දාන්නම්
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මමත් ඩිසල් ටිකක් අැරලා තියන් ඉන්නේ හැබැයි අරන් යනකොට අඩු කරගෙන යන්නේ :rolleyes:

    මොකක්ද මචන් ඩීසල් ටිකක් ඇරලා තියාගෙන ඉන්නවා කියන්නේ???