අපොයි බන් උබ නොදැනද ගත්තේ ? මොකෙක්ගෙන් වත් ඇහුවේ වත් නැද්ද ?machan IDG mage gaawa KR42 townace ekak thiyanawa..me meka juslow nicepack ekak..mama danne ne gannakota...mata meka wikunanna one caravan ekak ganna..ena un okkoma harila yanawa ban..meka original widihata hadanna puluwanda?![]()


machan IDG mage gaawa KR42 townace ekak thiyanawa..me meka juslow nicepack ekak..mama danne ne gannakota...mata meka wikunanna one caravan ekak ganna..ena un okkoma harila yanawa ban..meka original widihata hadanna puluwanda?![]()

ඹව්වා මොනාද බන් අපි කාලා තියෙන පරිප්පු එක්කලා එක පාරක් බස් එකක් ගන්න අැඩ්වාන්ස් දුන්නා 2වෙනි දවසේ යනකොට පිස්ටන් 4ම මාරුකරලා කොහේ හොයන්නද ඉතින්ninda yanneth ne ban mae nicepack seen ekata![]()
අත්දැකිමක් කරගනින් වැටෙන්න එපා වාහන වලින්ම ගොඩ යන්න පුලුවන් වෙයි උබට කීයක් වගේ යයිද ? badu tika del kada thiyeida?අපොයි බන් උබ නොදැනද ගත්තේ ? මොකෙක්ගෙන් වත් ඇහුවේ වත් නැද්ද ?
ජස්ලො බාන්න නම් පුලුවන් මචන් එත් එකට රිකන්ඩිෂන් කැලි ටිකක් ඹනේ පස්සේ සස්පෙන්ෂන් මව්න්ට් ටික එහේම ගන්න වෙනවා ජස්ලො එකේ එව්වා වෙනස්ද කොහේද මඩ බොක්කු එහේම ඉතින් ඹය ටික ගන්න ගියාමත් සැලකිය යුතු මිලක් වියදම් වෙයි මචන් ඉතින් උබ හදන්න වියදම් කරලාත් ආයේ නොමල් ගානට දුන්නාම වියදම විතරයි ඉතුරුවක් නැ නේද ? හොදම වැඩේ තමා එන හොදම offer එකට දිලා දාන එක ටිකක් හිතලා බලපන් මචන් ජස්ලො බැවත් වැන් කාපු එකෙක් ආපු ගමන් ඹක හොයාගන්නවා එහේම උන් ඉන්නවා
ටිකක් අඩුවෙන් හරි දිලා දාපන් මචන් ආයේ වාහනයක් ගද්දි දන්න කව්රුහරි එක්කන් පලෙයන් හැබැයි විෂ්වාස වන්ත කෙනෙක්ව
බාන්න පුලුවන් අඑ කිව්ව කැලි ටික හොයගන්න ඹනේ
උබ වැන් එක ගත්තේ කියටද ?කීයක් වගේ යයිද ? badu tika del kada thiyeida?
ubata thank you machan
මම ගත්තේ 26 ට ..ita passe meke machan power thibbe ne mama dorawal damma..full glass door with rear wiper..PD-4xxx
high roof
ම්ම් මිල ටිකක් අඩුවෙන් හරි කමක් නැ කව්රුහරි සෙට් උනොත් දෙන්න බලපන් මචන් එක තාමා හොදම වැඩේ තවත් වියදම් කරන්නේ නැතුව හදනවානම් ඉතින් අර කැලි ටික හොයාගන්න ඹනේ2c petral ..convert karala ne

මන්දා බන් මම දන්නේ justlow විතරයි

දැන් ඉතින් අරන් ඉවරයිනේ බන් ඉස්සරහාට මොකද කරන්නේ කියලා බලමු තාම මම නම් කියන්නේ ටිකක් පාඩු උනත් කමක් නැ දිලා දාපන් කියලාboru kiyanna one ne ban..mama wahane gatthe padala balanneth nathuwa..meka 1st vehicle eka..finance karala gatthe..
හැබැයි මචන් 42 එකේ මැද සිට් එකේ ඉදලා තමා තට්ටුව උසට එන්නේ ඉස්සරහා ටික නොමල් එක වෙන්න ඇති නැත්තම් ලංකාවේ අයියලා දාපු නමක් වෙන්න ඇති කෙලින්ම ජස්ලො කියන්න කැතයි කැතයි වගේ හින්දා දන්නවානේ ලංකාවේ උන් එවගේ වැඩ වලට හරි දක්ෂයිනේඒකනේ බං ජස්ලෝ නම් අහල තියනවා මේක මොකක්ද![]()

හැබැයි මචන් 42 එකේ මැද සිට් එකේ ඉදලා තමා තට්ටුව උසට එන්නේ ඉස්සරහා ටික නොමල් එක වෙන්න ඇති නැත්තම් ලංකාවේ අයියලා දාපු නමක් වෙන්න ඇති කෙලින්ම ජස්ලො කියන්න කැතයි කැතයි වගේ හින්දා දන්නවානේ ලංකාවේ උන් එවගේ වැඩ වලට හරි දක්ෂයිනේ![]()

හැබැයි ඉතින් එකේ කොලිටිය නම් තියෙනවා 
අනිවා ඹක තාමා හේතුව මම නම් හිතන්නේ broker කාරයො ඹලුව අතගාලානේ බන් දෙන්නේ ඹහොම කිව්වාම එච්චර නොට් වෙන්නේ නැතුව ඇතිඑහෙමද දන්නේ නෑ![]()
එහේම හදනවානම් ඉතින් විකුණනනේ නැතුව තියාගන්න එක හොදයිmata meka hadala mata thiya ganna hithenawa ban..1 lak walin goda da ganna bari weida