ආපො දිරුම් නැති එකක් හොයලා ගනින් චැසි එහේම දිරලා නැති වාහනයක්ජන්තු අයියා;18815678 said:දැන් තහඩු ෂිට් ඒකක කියක් වගේ වෙනවද දන්නේ නෑ...මම ලගදීම මරණයක් කරගහන්න ඉන්නේ..දිරුම් අඩු එකක්
එහේම සාමාන්ය එකක් ගන්නවානම් අතේ සල්ලි ටිකක් තියාගෙන ගනින් විසි කරන්න







එන්ජින් අරව මේවා කොහොම හරි හදාගන්න පුළුවන් දිරපු වාහන කියන්නේ කොටි වලිග 

එල එල. දාපං msg එකක්. 


