Van modifications

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
පිටිපස්සේන් ලයිට්එස් එක ගියා කැලි වැටෙන්නේ නැ බන් එල්ලි එල්ලි තිබුන කැලි 2-3 ගලවලා දාගත්තා වාහනේට නැදැ කෙනෙක්ගේ සර්විස් එකක් තියෙනවා එ අවටම කෙලින්ම එහාට දාලා ජැක් එකට දාලා හොදලා ග්‍රිස් ගහලා අරන් ආවේ ඉතින් වාහනේ ෂුවර් පාගලා බැලුවා :)

එහෙනම් අව්ලක් නෑ එළකිරි.:):);)
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Town ace CR41..42 wala engine no walin aduranna puluwanda...oke flat roof da high roof da market...thawa monawada balanna ona oya model aka gannakota ..poddak wistara karapan machan

    ow puluwan CR41 eke tiyenne 2C engine ekak CR42 eke tiyenne 3C engine ekak 4 door flat roof eka thami market wadi eka tikak stable high roof ekath ekka gathama noah kit eka gahanna leasiyen puluwan 4 door wala 5 door walath gahanna puluwan eth eka wenama wadak habai ABS Air Bag wage ewa enne GL eke ewa enne 5 door eka flat roof hari high roof dekenma enawa.

    japan wala 5 door GL eka thami ganang wadi wahane genana kota options wadine eth lankawe ganang wadi 4 door ewa.:dull:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    broker ලාගෙන් පුලුවන් තරම් ඇතින් ඉදපන් නිකන් වත් කතා කරන්න යන්න එපා උට අපේ වචන 2ක් ඇති අපි මොනවගේද කියලා අදුර ගන්න පස්සේ ඉතින් ඹලුව අතගාලා මරාල ඇගේ ගහන්නේ :growl:
    මේ ලගදි අපේ දන්න බුරුවෙක් කන්වට් ඩොල්පින් එකක් ලක්ෂ 38කට ගත්තා ටිකක් හොයලා බැලුවාම වැන් එක තිබුනෙත් අදුරන එකෙක් ගාවමයි වැඩේ කරලා තියෙන්නේ broker කාරයෙක් උට ලක්ෂ 2ක් තියාගෙන :growl::growl:

    කියල වැඩක් නෑ බන්. දන්නා විදියට බලල උස්සගෙන ඇවිත් අමාරුවේ වැටෙන එක හොදයි. උන්ටත් සල්ලි වැඩිය දීල අමාරුවේ වැටෙනවට වඩා. brokerlata දෙන සල්ලි වල වාහනේ හදා ගන්නව හොදට. අපිටත් මේ පාර නම් ටිකක් කෙල උනා. මේක ගත්ත එකත් අරන් විකුනණන එකෙක්. ඌ මේක පාවිච්චි කරපු එක හැබැයි. හොදම නෑ නමුත් තරමක් හොදයි. ඌ මුලින් මේක 14.50ක් කිය කියා හිටියේ. ඌව අතැරලා දාල හ්ටියම 14යි ගැව. ඊට පස්සේ ඉතින් 13.50ට උස්සන් ආව:):)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඹන්න එහේනම් වැන් එක
    p1%252520%2525282%252529.jpg

    p1%252520%2525286%252529.jpg

    ඩැෂ්බොඩ් එකේ කිසිම කැල්ලක් අඩු නැත වයරින් එක හොදම තත්වෙන් තියෙනවා යතුරට හිට් පවා වැඩ රිවස් ලයිටත් වැඩ
    (උබලාගේ අලුත් වාහන වල ඹව්වා ඹක්කොම තියෙනවා තමා එත් මේ වගේ එකක තියෙනවා කියන්නේ ලොකු දෙයක් ):eek:

    p1%252520%2525288%252529.jpg

    2L engine with power steering
    brand new import වාහනයක් මන් කියන්නේ 1986දි :dull:
    p1%252520%25252810%252529.jpg

    2-3ට නැවිලා නැ කෙලින් කටින් තියෙනවා චැසි එහේම හොදයි වරදක් නැ
    ඹරිජිනල් ටොයොටා ඇලො විලුත් තියෙනවා :eek:
    p1%252520%25252811%252529.jpg

    p1%252520%25252812%252529.jpg

    p1%252520%2525281%252529.jpg

    තට්ටුව බැලුවාම පාර පෙන්නේ නැ හොදට තියෙනවා :lol::lol:

    p2%252520%2525282%252529.jpg

    තාම ඹරිජිනල් බදන් තියෙන්නේ කැලි කපලා විනාස කරලා එහේම නැ ඹය තියෙන්නේ 1986දි කම්පැනියෙන් certified කරපු ස්ටිකර් එක :nerd:

    p2%252520%2525281%252529.jpg

    ඹන්න වහලේ දිරලා තියා තැලිලාවත් නැ වහල ගහන්න එහේම ඹනේ නැ ඉතින් හොදට තියෙනවා වාහනේ :)

    umbala wenada hadana whanaath ekanam meka honda thathwe tiynawa man danna shell ekak tiynawa 51- ekak eke bodya dirala tiyenne habai running honda thath we tiya nawa kiyala kiuwa kiyak watida ban PM ekaka dapan methana kiyanna barinam.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිත් දාලා තියෙනවා බන් අපි හදන වාහන වලට නම් නෙවේ අයිතිකාරයා කියන නිසා උට ඹනේ නම් අපිට මොකැ කියලා දානවා එත් දැන් එ වගේ කෙස් එන්නේ නැ :)

    එක නම් ඇත්ත අපිට මේ තියෙන නිදහස නම් අඩු වෙනවා තමා ඉතින් වගකිම් එන්න එන්නම වැඩි වෙනවා වයසට යන්න යන්න මොනා කරන්නද ඉතින් මුන දෙන්නත් එපැ ඹව්වාට :)

    නිදහස අඩුවෙනව වගේ හිතුනට එහෙම දෙයක් නෑ මචං. බැදීම් නම් වැඩි වෙනවා තමයි. නමුත් කසාද ජිවිතේ හරියට ගෙනියනව නම් තනිකඩ කාලෙට වඩා නිදහසේ ඉන්න පුලුවන්. මොකද තනියම ඉන්නවට වඩා හිතට හයියකුත් තියනවනේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ෂා මරුනේ මචන් නියමෙට තියෙනවා කැලි ටික ලයිනර් ගහලද දැම්මේ නැත්තම් සෙට් එකම ගත්තාද
    ස්ප්‍රිං නම් අලුතෙන් දාන්නම ඹනේ නැ එවා ‍හොදට තියෙනවානම් ඇද වෙලා නැතුව ඹව්වා අැද කරන්නේ ගලවන්න හයි කරන්න ගියාමනේ ඉතින් උබ ගෙදර නේද වැඩේ කරේ

    ow ban gedara thama okkoma karanne.. springs nam awlak neti nisa thama denme nette.. shoes aluth ewa ban denme.. oya uda photo eke tiyenne parana ewa.. galawanna kalin.. thawa masa ganak duwanna puluwan.. eth maru kara..

    FBK Japan shoes denme.. 4000 ganak wenna one.. oya set ekai, dhunu bush kit ekai ekath nam genuine gatte, gahala tiyenawa genuine kiyala ithin kawda danne.. aye belt set eka gatta.. AC belt eka thawama tiyenne NISSAN eka awa ekamai.. AC ekai, power steering ekai Mitsuboshi gatte.. alternator eka German ekak gatta eka katu katu tiyena ekak.. nisa.. me satiye 12k witara giya weda tikata.. gedara hadana nisa shape..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    umbala wenada hadana whanaath ekanam meka honda thathwe tiynawa man danna shell ekak tiynawa 51- ekak eke bodya dirala tiyenne habai running honda thath we tiya nawa kiyala kiuwa kiyak watida ban
    එන්ජිම මොකද්ද L ද 2L ද මචන්
    දිගද කොටද ?
    අව්රුද්ද මොකද්ද ?
    පවර් ස්ටියරිං තියෙනවාද ?
    මොඩල් නම්බරේ LH50 ද LH51ද? (ඉස්සරහා රව්ම් ලයිට්ද හතරැස් ලයිට්ද )?
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    නිදහස අඩුවෙනව වගේ හිතුනට එහෙම දෙයක් නෑ මචං. බැදීම් නම් වැඩි වෙනවා තමයි. නමුත් කසාද ජිවිතේ හරියට ගෙනියනව නම් තනිකඩ කාලෙට වඩා නිදහසේ ඉන්න පුලුවන්. මොකද තනියම ඉන්නවට වඩා හිතට හයියකුත් තියනවනේ.

    මාත් දැන්ම එකක් කොර ගත්ත නම් හරි ;);) එතකොට මාත් ඉඩම් හිමි වැවිලි කරු :lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එන්ජිම මොකද්ද L ද 2L ද මචන්
    දිගද කොටද ?
    අව්රුද්ද මොකද්ද ?
    පවර් ස්ටියරිං තියෙනවාද ?
    මොඩල් නම්බරේ LH50 ද LH51ද? (ඉස්සරහා රව්ම් ලයිට්ද හතරැස් ලයිට්ද )?

    kota

    aurudda baluwe na ban eka amthaka una

    2L engine ekak tiyenne

    ow ban power tiyanawa

    kotu lights tiyenne LH 51 ne e kiyanne

    van eka baluwa eth book eka balanna bari una.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් දැන්ම එකක් කොර ගත්ත නම් හරි ;);) එතකොට මාත් ඉඩම් හිමි වැවිලි කරු :lol::lol:

    :lol: හැබැයි කොල්ලෝ දෑවැද්ද, සල්ලි බලලා බැන්දොත්නම් සදා අනාථයි. බදින කෙල්ල දුප්පත් නොවිය යුතුයි තමයි. මොකද ඒ පව්ල අපිට නඩත්තු කරන්න බෑනේ. වැඩියම වැදගත් වෙන්නේ පොලවේ පය ගහල ඉන්න, හොද චරිතයක් තියන, යම් තරමකට හෝ යමක් කමක් තියන පව්ලක කෙල්ලෙක් බදින එක. යමක් කමක් තියනව කියන එකෙන් අදහස් කරේ අපිට ලැබෙන දෙයක් එහෙම නෙවෙයි. අනිත් එක උඹලා ගෙවල් වලින් හොයල දෙනකල් බලාගෙන ඉන්නේ නැතුව හොයල බලලා කෙල්ලෙක් එක්ක යාලුවෙලා ටිකක් ආශ්‍රය කරලා බැදපල්ලා. හැබැයි ලෝකෙට ලස්සන කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එපා :no:
     
    menna me kathawa 100% aththa.:sorry::sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ow ban gedara thama okkoma karanne.. springs nam awlak neti nisa thama denme nette.. shoes aluth ewa ban denme.. oya uda photo eke tiyenne parana ewa.. galawanna kalin.. thawa masa ganak duwanna puluwan.. eth maru kara..

    FBK Japan shoes denme.. 4000 ganak wenna one.. oya set ekai, dhunu bush kit ekai ekath nam genuine gatte, gahala tiyenawa genuine kiyala ithin kawda danne.. aye belt set eka gatta.. AC belt eka thawama tiyenne NISSAN eka awa ekamai.. AC ekai, power steering ekai Mitsuboshi gatte.. alternator eka German ekak gatta eka katu katu tiyena ekak.. nisa.. me satiye 12k witara giya weda tikata.. gedara hadana nisa shape..
    ආ ඹය ෂුෂ්මද මන්දා මමත් දැම්මේ ඹය ගනන්ම තමා දුබුරු පාට ස්ප්‍රේ කරලා නේද තියෙන්නේ
    දුනු බුෂ් දැම්මේ නයිලොන් එකද නැත්තම් අර නිල් පාටට තියෙන රබර් එකද එකත් පට්ට ගනන්
    ආ AC කිව්වාම මතක් උනේ මචන් ලියට්එස් එකේ front ac හදන්න ඇහුවා 30ක් ඉල්ලුවා ඹක්කොම අලුතෙන් දාලා හදන්න කාලෙකින් මේකේ එසි පාවිච්චි වෙලාම නැ ඉතින් ඹක්කොම අලුතෙන් දාලා හදන්න 30ක් පාඩු නැද්ද ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    kota

    aurudda baluwe na ban eka amthaka una

    2L engine ekak tiyenne

    ow ban power tiyanawa

    kotu lights tiyenne LH 51 ne e kiyanne

    van eka baluwa eth book eka balanna bari una.
    බොඩි කොහොම උනත් ඹය කියන විස්තරයත් එක්කලා නම් දැන් යන්නේ 9න් උඩ තමා මචන් නම්බරේ 51 නම් නම්බරේට තමා මාකට් වෙන්නේ
    බොඩි තත්වේ නිසා 8ක් වගේ වෙන්න පුලුවන් බොඩිය ගොඩාක්ම කචල් නම් නැත්තම් 10න් එහා තමා
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බොඩි කොහොම උනත් ඹය කියන විස්තරයත් එක්කලා නම් දැන් යන්නේ 9න් උඩ තමා මචන් නම්බරේ 51 නම් නම්බරේට තමා මාකට් වෙන්නේ
    බොඩි තත්වේ නිසා 8ක් වගේ වෙන්න පුලුවන් බොඩිය ගොඩාක්ම කචල් නම් නැත්තම් 10න් එහා තමා

    ela ban thama ganak kiuwe na hariyata heta anida dihata gehin ahanna one kiyada kiyala balamu. :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නිදහස අඩුවෙනව වගේ හිතුනට එහෙම දෙයක් නෑ මචං. බැදීම් නම් වැඩි වෙනවා තමයි. නමුත් කසාද ජිවිතේ හරියට ගෙනියනව නම් තනිකඩ කාලෙට වඩා නිදහසේ ඉන්න පුලුවන්. මොකද තනියම ඉන්නවට වඩා හිතට හයියකුත් තියනවනේ.
    මෙකතාවේ නම් ලොකු ඇත්තක් තියෙනවා ආසයි එත් දැන්ම බැ වටපිටාව කාටවත් කරදරයක් වෙන්නේ නැති වෙන්න හදාගන්නකන් ඹක ගැන හිතන්නේ නැ නැත්තම් ප්‍රෂ්න තමා
    මාත් දැන්ම එකක් කොර ගත්ත නම් හරි ;);) එතකොට මාත් ඉඩම් හිමි වැවිලි කරු :lol::lol:
    කොරගෙන බලපන්කො රගේ :lol::lol:
    :lol: හැබැයි කොල්ලෝ දෑවැද්ද, සල්ලි බලලා බැන්දොත්නම් සදා අනාථයි. බදින කෙල්ල දුප්පත් නොවිය යුතුයි තමයි. මොකද ඒ පව්ල අපිට නඩත්තු කරන්න බෑනේ. වැඩියම වැදගත් වෙන්නේ පොලවේ පය ගහල ඉන්න, හොද චරිතයක් තියන, යම් තරමකට හෝ යමක් කමක් තියන පව්ලක කෙල්ලෙක් බදින එක. යමක් කමක් තියනව කියන එකෙන් අදහස් කරේ අපිට ලැබෙන දෙයක් එහෙම නෙවෙයි. අනිත් එක උඹලා ගෙවල් වලින් හොයල දෙනකල් බලාගෙන ඉන්නේ නැතුව හොයල බලලා කෙල්ලෙක් එක්ක යාලුවෙලා ටිකක් ආශ්‍රය කරලා බැදපල්ලා. හැබැයි ලෝකෙට ලස්සන කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එපා :no:
    මෙන්න මෙතන තමා මමත් ඉන්නේ මේ කියන ටික තමා මමත් හෙව්වේ
    හැබැයි ලෙඩේකට තියෙන්නේ මම හොද වැඩි නිසා වැඩිහිටියන් මාව පබයා කරගන්න ලැස්ති වෙනවා එකට බෙතක් නැද්ද මුකුත් කරන්න :) මම නම් දනි කරන්න වැඩක් එත් කෙල්ලගේ ඹය කියන ගති තියන නිසා තාම ඉවසගෙන ඉන්නවා:dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ela ban thama ganak kiuwe na hariyata heta anida dihata gehin ahanna one kiyada kiyala balamu. :)
    පොටො ටිකක් අරන් වරෙන්කො මචන් බලන්න මොකද කියලා
    දැන් ෂෙල් අස්ප ගනන් බන් කියන්නේ මුකුත් කතා කරන්න යන්න එපා උගෙන් ගාන අහලා වරෙන්කො :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :lol: හැබැයි කොල්ලෝ දෑවැද්ද, සල්ලි බලලා බැන්දොත්නම් සදා අනාථයි. බදින කෙල්ල දුප්පත් නොවිය යුතුයි තමයි. මොකද ඒ පව්ල අපිට නඩත්තු කරන්න බෑනේ. වැඩියම වැදගත් වෙන්නේ පොලවේ පය ගහල ඉන්න, හොද චරිතයක් තියන, යම් තරමකට හෝ යමක් කමක් තියන පව්ලක කෙල්ලෙක් බදින එක. යමක් කමක් තියනව කියන එකෙන් අදහස් කරේ අපිට ලැබෙන දෙයක් එහෙම නෙවෙයි. අනිත් එක උඹලා ගෙවල් වලින් හොයල දෙනකල් බලාගෙන ඉන්නේ නැතුව හොයල බලලා කෙල්ලෙක් එක්ක යාලුවෙලා ටිකක් ආශ්‍රය කරලා බැදපල්ලා. හැබැයි ලෝකෙට ලස්සන කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එපා :no:

    තාම එච්චර කොරන්න බෑ මචං. තව අවුරුදු 4,5කින් වගේ තමා ඉතින්. ඔයා කියන කතාව හරි. පට්ට කැල්ලක් හොයා ගන්නවට වඩා හිතේ නිදහසෙන් රස්සාවට ගිහින් වැඩ කර ගන්න පුළුවන් විදියේ කෙල්ලෙක් හොයා ගන්න එකයි වටින්නේ. නැත්නම් යන තැන නිදහසේ වැඩක් කර ගන්න නෑ, ගෙවල් වල රණ්ඩු, නඩුහබ. මහා කරදර ගොඩයි :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    menna me kathawa 100% aththa.:sorry::sorry:
    වාහනයි කෙල්ලොයි කියලා ලොකු වෙනසක් නැ බන් වාහන අපිට බිල් දානවා අඩුයි :shocked::nerd: හොද කාර් එකක් හොයාගන්නවා වගේ තාමා කෙල්ලෙක් හොයාගන්න එකත්
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    menna me kathawa 100% aththa.:sorry::sorry:

    මේක Van modification උනාට කමක් නෑ. උබගේ experience එක බෙදා ගනින් අපි එක්ක කැමති නම්. :)ඒක කියවල බලන මොකෙක්ම හරි Life modification එකකුත් කරන්නේ නැතැයි:lol: