ඹය පොර ටොක් දෙනවා කියලා හිතන කොට්ටාසෙට මාව නම් දාන්න එපා හරිය මම එ ජාතියේ කෙස් එකක් නෙවේ ඹනේම දෙයක් කෙලින් කතා කරනවාට ගරු කරනවා මම නම්සමහර ඒවා තේරෙන්නේ වයස වැඩිවෙනවත් එක්කමයි මල්ලි. මම මේ පොර ටෝක් දෙනවා නෙවෙයි. වයස 24 - 27 දි වගේ හිතන විදිහේ වැරදි තියනව කියලා තේරෙන්නේ 30+ වුනහම. පුලුවන් තරම් අඩු වයසෙන් අපේ තියන දුර්වලතා හදාගත්තම හැම පැත්තෙන්ම සාර්ථක වෙන්න ලේසී.![]()
Ow athakota potha balala CR aka or VIC balala kiyanna puluwanda model aka gena ..oke godak awage convert tina jisa ahuwe..anyway thanks for info machanow puluwan CR41 eke tiyenne 2C engine ekak CR42 eke tiyenne 3C engine ekak 4 door flat roof eka thami market wadi eka tikak stable high roof ekath ekka gathama noah kit eka gahanna leasiyen puluwan 4 door wala 5 door walath gahanna puluwan eth eka wenama wadak habai ABS Air Bag wage ewa enne GL eke ewa enne 5 door eka flat roof hari high roof dekenma enawa.
japan wala 5 door GL eka thami ganang wadi wahane genana kota options wadine eth lankawe ganang wadi 4 door ewa.![]()
CR 41 42 කියන්නේ ඹරිජිනල් ඩිසල්Ow athakota potha balala CR aka or VIC balala kiyanna puluwanda model aka gena ..oke godak awage convert tina jisa ahuwe..anyway thanks for info machan

යකො මරුනේ 2L එක 3L එකක් කරගන්න තිබ්බානම් තමා වටින්නේ නැත්තම් TD එකක් හරි කමක් නැවෑන් මොඩිෆිකේශන් තේමා ගීතය 1
දිරාපු වෑන් එකක් සොයාලා...
කපාලා තහඩුවක් නවාලා.....
ඒකෙං වෑල්ඩිනුත් කරාලා...
යනවා හදාගෙන මචං....
යනවා හදාගෙන මචං....
යනවා හදාගෙන මචං...
දීලා තව එකක් හොයාලා....
යනවා හදාගෙන මචං.....
හදාපු බස් එක මම මුලදී...
දෙමලිච්චෙක් අරං ගියා....
ඒ හින්දා තව එකක් හොයාලා....
ගියානෙ හදාගෙන මචං...
දිරාපු වෑන් එකක් සොයාලා...
මේ පාර 2L ගෙනල්ලා...
යයිදෝ මේ වෑන් එකත් විකිණීලා...
ලඩි වෑන් ලෝකෙ තියෙන තාක් කල්...
අරගෙන හදං යන්නෙ මං.....
දිරාපු වෑන් එකක් සොයාලා...
අඩෝ සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ගනින් Vezel එකක්පස්සේ කාලෙක කැලේ යන්න හරි හදා ගන්න බැරිය
සිරා බන්. අපි බොක්කෙන් උනාට, අනිත් උන් අපිට එහෙම කරන්නේ නෑ. ඉස්සර උන් වගේ අවංක උන් අඩුයි බන්. කාගේ හරි ඇගකට මරාලයක් එල්ලලා ගාන කඩා ගන්න උන් තමා දැන් ඉන්නේමගෙත් ආසාවක් තියෙනවා වැන් කටුවකට ඇත ගහන්න. බලමු.
![]()

එක්ක ලියලා ඉවර උනා විතරයි යකෝ. තව එක්ක ලියන්න ඒනෙද..මෙව්ව එකට සෙත් බයිල එකක් නරක නැ

එහේම විස්වාස කරන්න ගියොත් නම් බඩුම තමා දැන් ඉන්න උන් එක්කලානානයි මායි සල්ලි දාල vezel එකක් ගන්න ඉන්නේ
ඔව් බං වාහන ගන්නකොට ඉතින් විස්වාසේට අරවට මේවට කියල කතා නෑ....උපරිමෙන් බලලා ගන්න ඕනේ
ආ ඒක වෙන්න ඇති....එක දැත්තක කෙස් එකක් ඇත්තේ නැත්තම් රෙසර් ටික තාම ෂිට් වෙලා නැ එහේම කෙස් එකක් වෙන්න ඇති
ඹකට ගලවලා තැබිලි පාට කුඩු එක ගලා කරකවලා බලන්න ඹනේ හරියටම ෂිට් වෙලාද කියලා එහේමත් වෙන්න පුලුවන්

නොවැම්බර්මේ පාරත් එහේම වෙයි ගොඩාක් වෙලාවට දිගටම දායි
නොවැම්බර් වලටත් කොහේ හරි සමරන්න එපැයි![]()
ආ මන් ගෙන්නම් බඩු ටික දාමු හොද එකක්නොවැම්බර්නිවාඩුවක් සෙට් උනොත් මෙහේ බාබකිව් පාරක් දාමු.. ඕක අරං එන්න පුලුවං නේ![]()
හැබැයි කොල්ලෝ දෑවැද්ද, සල්ලි බලලා බැන්දොත්නම් සදා අනාථයි. බදින කෙල්ල දුප්පත් නොවිය යුතුයි තමයි. මොකද ඒ පව්ල අපිට නඩත්තු කරන්න බෑනේ. වැඩියම වැදගත් වෙන්නේ පොලවේ පය ගහල ඉන්න, හොද චරිතයක් තියන, යම් තරමකට හෝ යමක් කමක් තියන පව්ලක කෙල්ලෙක් බදින එක. යමක් කමක් තියනව කියන එකෙන් අදහස් කරේ අපිට ලැබෙන දෙයක් එහෙම නෙවෙයි. අනිත් එක උඹලා ගෙවල් වලින් හොයල දෙනකල් බලාගෙන ඉන්නේ නැතුව හොයල බලලා කෙල්ලෙක් එක්ක යාලුවෙලා ටිකක් ආශ්‍රය කරලා බැදපල්ලා. හැබැයි ලෝකෙට ලස්සන කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එපා
![]()

මට වහ ටිකක් දිපියඑක්ක ලියලා ඉවර උනා විතරයි යකෝ. තව එක්ක ලියන්න ඒනෙද..
ටොමා කියනවා නං බෑ කියලා බෑ නේ..
ලියමු...

මට වහ ටිකක් දිපිය
ඉදින්කො මම ඹක පෙන්නන ආයේ හම්බ උන වෙලාවට ටිකක් ඇතින් ඉදපල්ලා ප්‍රහාර දියත් කරන්න ඉඩ ඇත![]()

අහින්සක පාටට හිටියට ඕකි වසද 


මං නං දන්නෙත් නෑ දැක්කෙත් නෑ ඔ්වාට්රයල් දුවලා දුවලා අන්තිමට ඇනයක් හරි වෙනස් කියලා ආයේ අලුත් එකක් ට්‍රයල් යනවා නේඅන්න ඒකනේ පුළුවන් තරම් ට්‍රයල් දුවන්න ඕනේ![]()


Town ace CR41..42 wala engine no walin aduranna puluwanda...oke flat roof da high roof da market...thawa monawada balanna ona oya model aka gannakota ..poddak wistara karapan machan
ට්‍රයල් දුවලා දුවලා අන්තිමට ඇනයක් හරි වෙනස් කියලා ආයේ අලුත් එකක් ට්‍රයල් යනවා නේ![]()
ජයවේවා![]()
ට්‍රයල් දුවන්නම වෙනවා 