Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කව්ද ෂෙල් එකක් හෙව්වා නේද මෙන්න එකක්
    මම ඹක බලන්න ගියා තැනක තිබිලා පොටොත් ඇති මන් ගාව අපි 7කට ඉල්ලුවේ දුන්නේ නම් නැ දිරුම් නම් තියෙනවා මුනම දිරලා තට්ටුව ටිකක් ෂේප් එත් තව ටික දවසකින් දිරුම් එනවා එන්ජිම 2L එක නිසා අව්ලකුත් නැ ගානකට ඉල්ලා බලපන් ගන්න බැරි වෙන එකක් නැ

    http://ikman.lk/en/ad/toyota-shell-short-lh51-1988-for-sale-gampaha
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    උගේ ගාව Sikken නැති නිසා එක ‍හොද නැතුව ඇති :lol::lol: එහේම තමා කඩ කාරයො ඹය කියන එක නම් අහලා නැ එත් හොද නම් ඇති මිලත් ටිකක් බලපන්
    debear තමා මෙහේ නම් ගොඩක් යන්නේ මිල හින්දා
    ලගදි ඇවිල්ලා තිබුනා පන්ට් එකක් ගැහුවාම දුවිලි වලට වැලි වලට එහේම හිරෙන්නේ නැති එකක් එ ඹය කියන පෙන්ට් එකද දන්නේ නැ මචන් මමනම්

    Sikkens hoda neththe koheda neh.. api den paint eka gahala awrudu dekak wenna awa.. thawama tiyenawa gindara wage..

    :)
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    උගේ ගාව Sikken නැති නිසා එක ‍හොද නැතුව ඇති :lol::lol: එහේම තමා කඩ කාරයො ඹය කියන එක නම් අහලා නැ එත් හොද නම් ඇති මිලත් ටිකක් බලපන්
    debear තමා මෙහේ නම් ගොඩක් යන්නේ මිල හින්දා
    ලගදි ඇවිල්ලා තිබුනා පන්ට් එකක් ගැහුවාම දුවිලි වලට වැලි වලට එහේම හිරෙන්නේ නැති එකක් එ ඹය කියන පෙන්ට් එකද දන්නේ නැ මචන් මමනම්

    ඒ paint එක වික්කම ලාබෙ වැඩි ඇති මචන් එහෙනම් :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ya ubalage caravan eka nam patta machan.. body eka dakka gaman kiyanna puluwan... :yes: meh caravan thel kireema kohomada? home use kohomada?

    thanks machan.. hmm api Staff service yanne.. ita amatharawa pawle ewa thama.. adath pawle wedding ekakata colombo giya..

    load eka dala town yanawa AC 10Km/L wage.. dura yanawa athi 13Km/L wage.. engine eka hodai dum ananmanan na.. gewnahama nam meeta wada adui..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    pissu hadenawa ban... 21 lak... budu amme....:shocked:
    මට නම් වටිනවා බන් ඹකේ අැතුල පට්ට කෙලින්ම flight එකකට නැග්ගා වගේ තමා
    04l.jpg

    05l.jpg

    06l.jpg

    08l.jpg

    Ithin ban ape caravan eka 22 laks 24 laks walata illuwa dennek.. wahana hodata tiyenawa nam.. market nette na..
    අන්න එකනේ කියන්නේ වාහනේ ඹරිජිනල් විදියට සුපිරියට තියෙනවානම් වාහනේ පාරේ යන්නත් ආමාරැයි පස්සේන් ඇවිල්ලා අහනවා ඹය කිව්වා වගේ
    එ මදිවාට පොලිසියෙනුත් නවත්තනවා සමහර වෙලාවට ආසාවට වහනේ බලන්න
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Sikkens hoda neththe koheda neh.. api den paint eka gahala awrudu dekak wenna awa.. thawama tiyenawa gindara wage..

    :)
    මේ තියෙන්නේ සාක්ෂි එහේම සව්ත්තු වෙන්නේ නැ මචන්
    ඒ paint එක වික්කම ලාබෙ වැඩි ඇති මචන් එහෙනම් :yes:
    සමහර විට මිනිහා ගාව අනික් වර්ග නැතුව ඇති එකයි මම පෙන්ට් කඩේට ගියාම අහලා බලන්න ඹනේ ඹක ගැන
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan ara hadapu 30 sri HIACE eka ko
    she's gone මචන් දැන් කඩවත මහර රාගම අවට දුවනවා ;)

    DSC_0746.jpg
    starlet ekak hoyala diyan...aduma..15 kata eng number hari 301 hari...ep 91
    ඹය කාර් බර ගනන් බන් කියන්නේ ඉක්මන් එකෙයි ලහිපිටෙයි තමා බලන්න ඹනේ ටිකක් :nerd::dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අද නිකන් ඉන්න කම්මැලි නිසා ගැරජ් එක පැත්තට බැහැලා මේක කපලා දිග ඇරිය හෙට දාන්නම් දිගඇරපු හරිය පෙන තරම් ලෙසි නැ වැඩේ :no:
    DSC_0765.jpg

    DSC_0766.jpg

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අද නිකන් ඉන්න කම්මැලි නිසා ගැරජ් එක පැත්තට බැහැලා මේක කපලා දිග ඇරිය හෙට දාන්නම් දිගඇරපු හරිය පෙන තරම් ලෙසි නැ වැඩේ :no:

    [/CENTER]

    දැන් දාපන් ඉතින් අගේ නොකර :frown::frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද නිකන් ඉන්න කම්මැලි නිසා ගැරජ් එක පැත්තට බැහැලා මේක කපලා දිග ඇරිය හෙට දාන්නම් දිගඇරපු හරිය පෙන තරම් ලෙසි නැ වැඩේ :no:
    බෝක්කුවද වැදිලද මචන්.....පජාත විදි‍යටනේ ඇදවෙලා ති‍යෙන්නේ......:oo: