බයිසිකලයක් ඇවිල්ලා ඇනලා කෙලින්ම හරහට ඇතුලේ කණුව පවා ඇද වෙන්න බයික් එකේ ගිය එකාට ආමාරුයිලුබෝක්කුවද වැදිලද මචන්.....පජාත විදියටනේ ඇදවෙලා තියෙන්නේ......![]()

බයිසිකලයක් ඇවිල්ලා ඇනලා කෙලින්ම හරහට ඇතුලේ කණුව පවා ඇද වෙන්න බයික් එකේ ගිය එකාට ආමාරුයිලුබෝක්කුවද වැදිලද මචන්.....පජාත විදියටනේ ඇදවෙලා තියෙන්නේ......![]()

බයිසිකලයක් ඇවිල්ලා ඇනලා කෙලින්ම හරහට ඇතුලේ කණුව පවා ඇද වෙන්න බයික් එකේ ගිය එකාට ආමාරුයිලු![]()



fiber එකක් තියෙන්නේ එක හදන් එන්න යැව්වා fiber කරන තැනකට හදලා දෙයි කොහොමත් ඉතින් කපලා finishing කරන්න නම් වෙනවා
Side skirt එකට මොකද මචන් කරන්නේ......ඕකට පැලැස්තරයක් දාන්න පුලුවන්ද නැත්තං අලුත් එකක් දානවද.......![]()
fiber එකක් තියෙන්නේ එක හදන් එන්න යැව්වා fiber කරන තැනකට හදලා දෙයි කොහොමත් ඉතින් කපලා finishing කරන්න නම් වෙනවා

අද ගන්න බැරි උනා බන් මජන් නාගෙන හිටියේ අත් 2 පොන් එක අල්ලන්න වත් ගියේ නැ හේට උදෙට දාන්නම්
eka wenakm ma wahane tin tin saddeta thibba bn. dan e hariya tikak bol wage.. 

athule 4k hitiya loku un.3විල් කාරයො ගැන නම් කතා කරන්න එපා අපේ ගෙවල් පැත්තේ ඉන්නවා ගෙන් බුරු රැලක්ම උන් ගමේ නිසා බෙරිලා ඉන්නේ නැත්තම් මෙලාහටත් යට කරලා 2-3ක් ගෙන්නු වගේ පාරේ යන්නේela ela bn. ape eketh ohoma ekek happala winasa kara bn wal three wheel karayek. okkoma hodata haduwa. eth thel piyana arenawa podi horayak thyenawa bn. mokada karanne kiyala kalpana kale.eka wenakm ma wahane tin tin saddeta thibba bn. dan e hariya tikak bol wage..
![]()
happy ma seen eka three wheel karayata kela wchcha eka. sampurna uge wara. color light red watila thiyenakotath awe mu kelagena. happichcha gaman threewheel eka watune ara demala film wala udin yanawa wge.athule 4k hitiya loku un.
3විල් කාරයො ගැන නම් කතා කරන්න එපා අපේ ගෙවල් පැත්තේ ඉන්නවා ගෙන් බුරු රැලක්ම උන් ගමේ නිසා බෙරිලා ඉන්නේ නැත්තම් මෙලාහටත් යට කරලා 2-3ක් ගෙන්නු වගේ පාරේ යන්නේ
තැලුනාම තහඩුව කෙලින් කරන්න ලෙසි නැ බන් හරියට එකයි අව්ල මට්ටම් කරන්න ගියාම එපා වෙනවා ඉතින් කරන ලෙසිම වැඩේ පුලුවන් ප්‍රමානයක් මට්ටම් කරලා ඉතුරු ටික කැටලොයි වලින් හරිගස්සන එක තමා
එකටත් තියෙනවා ජපන් කැටලොයි එකක් එක දැම්මාම බොල් සද්දේ එන්නේ නැ මිල වැඩියි හැබැයි එක

අඩෝ කලින් වගේ පියන ඇරෙන්නේ නැහැ බන්. මහා සවුත්තු ඉස්සිල්ලක් කරන්න ඕන බන්. මුකුත් කරන්න දෙයක් නැද්ද ඒකට. තියෙන අවුල තමා ලොක් එක කලින් තරම් පස්සට යන්නේ නැති එක පොඩ්ඩක් ඇද්දට. ඒකට කරන්න දෙයක් නැද්ද බන් 

හපිච්චමයි වැඩි හරියක් තියෙන්නේ හදන්න

ඹන්න එහේනම් වැන් එක
![]()




ඹව් ඹව් ඇපලො එක තමා දැන් නම් ටින් ගෙන්නේම නැ බන් බාල්දි තමා ගෙන්නේමෙහෙ උන් වැඩි හරියක් කරන්නේ අර කහ පාට ටින් එකේ එන applo ද මොකක්ද මගුල දාන එක නෙහ්අඩෝ කලින් වගේ පියන ඇරෙන්නේ නැහැ බන්. මහා සවුත්තු ඉස්සිල්ලක් කරන්න ඕන බන්. මුකුත් කරන්න දෙයක් නැද්ද ඒකට. තියෙන අවුල තමා ලොක් එක කලින් තරම් පස්සට යන්නේ නැති එක පොඩ්ඩක් ඇද්දට. ඒකට කරන්න දෙයක් නැද්ද බන්
අදත් දැක්ක බන් ගරාජ් එකේ තියෙනවා FB14 එකක් බොඩි පේන්ට් එකට දාල අර කිව්වා වගේ ඔක්කොම බාල කරලා. උන්ට වාහන එනවා බන් මාර විදියට. අදත් ඇවිත් තිබ්බ හැප්පිච්ච Toyota Prado 150 එකක්. ඒකත් අකුරු 3 එකක්හපිච්චමයි වැඩි හරියක් තියෙන්නේ හදන්න
![]()

එක ලාබයි 
තව මාසයක්වත් යනකන් අතගහන්න වෙන්නේ නැ මචො බාරගත්තු ෂෙල් 3ක් තියෙනවා එවා ඉවර කරලා තමා මේක පටන් ගන්න ඹනේ ලබන මාසේ මැද වගේ තමා පටන් ගන්න ඉන්නේ එතකන් කඩේ යන්නේ ඹකේ තමා
Mekath Hadala ikmanata dapan... Balannath asai...![]()

ඹව් ඹව් ඇපලො එක තමා දැන් නම් ටින් ගෙන්නේම නැ බන් බාල්දි තමා ගෙන්නේඑක ලාබයි
පියනට එනවා නේද රබර් එකක් ගිහින් නතර වෙන්න එක තියෙනවාද ? සරනේරුව ටිකක් ඇද වෙලා ඇත්තේ මන් හිතන්නේ නිකන් ඉන්න එකේ ගලවලා බලපන් මොකද වෙලා තියෙන්නේ කියලා
ඉන්ෂුවරන්ස් ක්ලේම් කරනවානම් වාහන වලින් ගැරජ් එක පුරවන එක ගේමක් නෙවේ සල්ලිත් චෙක් පිටින් එන්නේ බාරගත්තා වගේ නෙවේ මැරිගෙන හදන්න ඹනේ තනියම ගේම අදින්න අමාරුයි එතකොට
අපේ ගෙවල් ගාවත් ඹය කියනවා වගේ ගැරජ් එකක් තියෙනවා උට දැන් KDH 1i Allion 1i prado 150 1i තියෙනවා ගෙදර නිකන්
එත් ඹනැවට වඩා සල්ල් ඹනේ නැ බන් සාමානය ජිවිතේ තමා වටින්නේ සරලයි නිදහස්![]()

මෙන්න මේක ටිකක් බලන්න
http://ikman.lk/en/ad/hino-melpha-pb-rr7jjba-2009-for-sale-colombo
ගාන නම් බලන්න යන්න එපා හරිය![]()
හොද හයර් එකකට දාගත්තානම් විෂ්වාස වන්ත driver කෙනෙක් එක්කලා ඹක හොයන්න පුලුවන් ඹය බස් එකෙන් එකනේ ඹව්වා ඹච්චර ගනන් කියන්නේබස් එකනම් පට්ට. but කෝටියක් ?

චයිනීස් වෑන් එකක් නේද ??කණුව කපන්නේ නැතුව ඇද අරන්න බැ ට්‍රයි කරා හරියට ගන්න බැ ඉතින් කපලා පලු කරලා දිගඇරියා

කණුව කපන්නේ නැතුව ඇද අරන්න බැ ට්‍රයි කරා හරියට ගන්න බැ ඉතින් කපලා පලු කරලා දිගඇරියා
![]()
![]()
තො කියනකන් තමා හිටියේ දාලා ඇද්දා තහඩුව කාඩ් බොඩ් කැල්ලක් වගේ ඉරිලා ආවාඕක puller එකකින් වගේ ඇදල හදන්න බැරිද බන් ඔය වගේ එකක් උනාම.![]()

