කඩුවෙල, මාලඹේ ,අතුරුගිරිය, මීගොඩ ,පාදුක්ක, හොරණ, නෑබොඩ, මතුගම
කළුතර
බස් 6යි![]()


හරියන එවා මුකුත්ම නැ ?කොට්ටාවේ කොතනද බන්?ඊයේ පේරේදා දාපු තැනකද? මුගේ workshop තියෙන්නේ හෝමාගම ඒ හරියෙද?
ඹව්වා හොදයි මෙන්න මේක ටිකක් බලපන්කොකෑප්ටන් Jack Sparrow;18864751 said:කොට්ටාවයි, අධිවේගී පිවිසුමයි අතර කොට්ටාවේ ඉදන් හෝමාගම පැත්තට යද්දී left සයිඩ් එකේ ෂෝ රුම් එකක තිබ්බේ මචං.
මොකක්ද මචන් උන්ගේ වක්ෂොප් එක?
ඕකත් අර වාහන කන දුමින්දය ගේ ද?
එහෙම බෑනෙ අයියේ අපේ උන් මෙහෙ වාහන හදන්න ගත්තොත් පිටරටින් ගෙන්වන වාහන වලින් එකතු කරන බදු සේරම නැතිවෙනවනේ. ණය සහ බදු මත රන් වෙන රටකට ඕවා හරියන්නෙ නෑ
![]()
හොදට කරයි බන් බය වෙන්න එපා හොයලා බලලා දැම්මානම් කොහාටද දැම්මේඅපේ Liteace එකත් දැම්මා බන් පේන්ට් එකට... හැදුවම පොටෝ දාන්නම්, හොඳට තිබුනොත්...
හොදට කරයි බන් බය වෙන්න එපා හොයලා බලලා දැම්මානම් කොහාටද දැම්මේ
පොටො ටිකක් දාපන් අපිටත් බලන්න
දැන් ඉතින් හදනවා බලමුකෝ... මං පොටෝ ටිකක් දාන්නම් හෙට...හදන එකේ හරියට හදා ගනින් එක පාරයිනේ එතකොටඅපේ පැත්තේ Place එකක් බන්, දිරලා සැහෙන්න, පීලි ගහලා කලින්, එහෙන් මෙහෙන් කැලි ගහලා, හෙන හදිස්සියේ කලබලේට ගත්තේ බන්, ඒකයි උනේ...දැන් ඉතින් හදනවා බලමුකෝ... මං පොටෝ ටිකක් දාන්නම් හෙට...
අනේ මන්දා මචන් එකනම් එක එක්කෙනාගේ කැමැත්ත බොඩියේ රැලි තියෙනවානම් ඇතුලේ අලවලා දාපන්මචං වාහනේ ඇතුලේ තහඩු පේන හරියේ රෙක්සින් ගහන එක හොඳ නැද්ද බන්? (Sponge එක නැතුව)




අනේ මන්දා මචන් එකනම් එක එක්කෙනාගේ කැමැත්ත බොඩියේ රැලි තියෙනවානම් ඇතුලේ අලවලා දාපන්
AC තියෙනවානම් ගොඩාක් උන් අලොනවා නැත්තම් AC එක තහඩුවලට උරන නිසා කියලා කියන්නේ![]()
ගන්නකොට ලස්සනට අලවලා තිබුනා ඇතුලේ බොඩි එක පුරාම, ලස්සනයි ඉතින්, ඇතුලේ පට්ට ලුක් එකක් තියෙනවා, බිම ෆුල් කාපට්...හදන එකේ හරියට හදා ගනින් එක පාරයිනේ එතකොට
අනිවා පොටො ටික දාපන් මචන් අපිටත් බලන්න
අව්රුද්ද කියද ? flat high roofද ?මොන AC ද බන්ගන්නකොට ලස්සනට අලවලා තිබුනා ඇතුලේ බොඩි එක පුරාම, ලස්සනයි ඉතින්, ඇතුලේ පට්ට ලුක් එකක් තියෙනවා, බිම ෆුල් කාපට්...

අව්රුද්ද කියද ? flat high roofද ?
උබව බය කරන්න කියනවා නෙවේ ඹය වගේ අපේ ඉස්කොලේ පොරක් ගෙනාවා කැරවන් එකක් ඇතුල ලස්සනට හදලා තිබ්බේ අපොස්ට් එහේම අලවලා සෙටප් එකට වයර් ලයින් එක අදින්න කාපට් ටික උස්සලා යටින් දාන්න බලද්දි තඩි හුබස් ඇතුලේ පස්සේ බදේ අලවලා තිබුන එවාත් ගලවලා බැලුවා එවත් දිරලා![]()
හදන හින්දා ටිකක් බලපන් දිරලා නම් හදන එකේ එක පාරම හදලා දාපන්![]()

මචං වාහනේ ඇතුලේ තහඩු පේන හරියේ රෙක්සින් ගහන එක හොඳ නැද්ද බන්? (Sponge එක නැතුව)
උබ කරලා තියෙන්නත් මම කරපු වැඩේම තමා මචන් මමත් ඉස්සරහා අපු කාපට් එක අයින් කරාape van eke original awe velvet carpet set eka brown.. full carpet awa.. carpet ekata yatin original ma pulun wage layer ekak enawa cotton grey color wage.. wahina dawas walata kuda ehema walin athulata ena wathura owata urala welenne nethuwa giya.. antimata a cotton keli tika ain kara..![]()
උබ කරලා තියෙන්නත් මම කරපු වැඩේම තමා මචන් මමත් ඉස්සරහා අපු කාපට් එක අයින් කරා
ඹක එන්නේ යටින් එන රස්නේ අඩු කරවන්න වෙන්න ඹනේ
ආ ලයිට් එකට සුදු පාට ගැවාද