![]()
Meka awe 1988 wenna one.. KDH nam kele ithin mewage interior ehema quality ekata. okata sama kalina wa caravan eke awe.. E24 eke 300 GT V6 eka. palleha video eka balanna.. den ena wahana monada eka athakata plastic gathiya ehemama penawa godak ewage.
me video eka nam kochchara beluwath epa wenne na mata.. a tharam mama nam caravan ekata![]()

කකුල් පහසුවෙං තියං යන්න වෙන්න ඇතිරත්තරං;18990142 said:ai ban me original passenger van eke thattuwa usata awith thiyenne?![]()

කකුල් පහසුවෙං තියං යන්න වෙන්න ඇති![]()
රත්තරං;18990142 said:ai ban me original passenger van eke thattuwa usata awith thiyenne?![]()

Dolphine ake market LH 172 witharada??Diga (length) and roof model eka anuwa man hithanne. LH20,30,40 wage.
sorry බන් මම පොස්ට් එක දැක්කේ නැ 172 මාකට වැඩියි එක තමා ඩොල්පින් flat roof අන්තිම මොඩල් එක 5L එන්ජිම වෙන්න ඹනේ තියෙන්නේDolphine ake market LH 172 witharada??

Thanks machan..athakota Lh 172 nam superGL aka auto neda anne.....LH 102..LH 113 MARKET nee nedasorry බන් මම පොස්ට් එක දැක්කේ නැ 172 මාකට වැඩියි එක තමා ඩොල්පින් flat roof අන්තිම මොඩල් එක 5L එන්ජිම වෙන්න ඹනේ තියෙන්නේ
103 වල තියෙන්නේ 3L එන්ජින් එක එත් ගොඩාක් ඩොල්පින් වලට ඉස්සරහා ලයිට් සෙට් එක 172 හයිකරලා තියෙන්නේ පිටින් හොයන්න බැරිවෙන්න හොදට දන්න කෙනෙක්ට නම් වාහනේ දැක්කාම කියන්න පුලුවන්
182ද කොහේද highroof එක එක 172 එකට වඩා ගනන් වැඩියි tourism වලට ගන්න නිසා
Super GL එකක් නම් 40ට 38ට වගේ ගියා පහුගිය දවස් වල කාර් එකක් වගේ තමා ඉතින්![]()
meka mama eye dekka ban para aine policiyak laga dala tiyenawa.. eye colombo pette rawmak dala awa gf ekka.. ethakota thama dekke.. mama dekka widihata nam bus eke thattuwa ehema netiwenna dirala tibbeඇත ලෙලනඩ් බස් එනවා පෙනි පෙනි පාර හරහා එහේම දාන්න එපා
ලෙලන්ඩ් එක 100ට විතර ඇවිල්ලා වැදිලා තියෙන්නේ බස් කාරයා බ්රෙක් කරලාම නැ වගේ තමා පෙන්නේ පාරේ එක බ්රෙක් පාරක්වත් නැ හැබැයි හොදටම වැස්ස දවසක්
බස් එකේ වැදුන වෙගෙට බස් එක උස්සගෙන ටිකක් දුර ගිහින් තමා බිමට වැටිලා තියෙන්නේ එ වැටිලා බස් එක කැරකිලා පාර අයිනේ තිබුන කඩේකට ගිහිල්ලා හිරවෙලා තිබුනේ
කාටවත් ජිවිත හානි නම් නැ එත් හොල්ට් එකේ හිටපු 2-3 දෙනෙක්ට බරපතල විදියට තුවාල කකුල් එහේම කැඩිලාලු![]()
![]()
![]()
ඹන්න එහේනම් හැප්පුන බස් එක
![]()
![]()
![]()
![]()
![]()
![]()
බස් එක අගොස්තු නිවාඩුවට සම්පුර්නෙන්නම රිපයාර් කරලා පෙන්ට් කරලා තියෙන්නේ
කරුමේ කියන්නේ 3rd party insurance එකක් තිබිලා තියෙන්නේ
ඇත ලෙලනඩ් බස් එනවා පෙනි පෙනි පාර හරහා එහේම දාන්න එපා

මේ ජර්නිය ආයෙත් හදන්න පුලුවන්ද? මොකද බැරි....මේ.... මේක ටිකක් මෝඩ ප්රශ්නයක් වෙන්නත් පුලුවන්මේ ජර්නිය ආයෙත් හදන්න පුලුවන්ද?

ඇත ලෙලනඩ් බස් එනවා පෙනි පෙනි පාර හරහා එහේම දාන්න එපා
ලෙලන්ඩ් එක 100ට විතර ඇවිල්ලා වැදිලා තියෙන්නේ බස් කාරයා බ්රෙක් කරලාම නැ වගේ තමා පෙන්නේ පාරේ එක බ්රෙක් පාරක්වත් නැ හැබැයි හොදටම වැස්ස දවසක්
බස් එකේ වැදුන වෙගෙට බස් එක උස්සගෙන ටිකක් දුර ගිහින් තමා බිමට වැටිලා තියෙන්නේ එ වැටිලා බස් එක කැරකිලා පාර අයිනේ තිබුන කඩේකට ගිහිල්ලා හිරවෙලා තිබුනේ
කාටවත් ජිවිත හානි නම් නැ එත් හොල්ට් එකේ හිටපු 2-3 දෙනෙක්ට බරපතල විදියට තුවාල කකුල් එහේම කැඩිලාලු![]()
![]()
![]()
ඹන්න එහේනම් හැප්පුන බස් එක
![]()
![]()
![]()
![]()
![]()
![]()
බස් එක අගොස්තු නිවාඩුවට සම්පුර්නෙන්නම රිපයාර් කරලා පෙන්ට් කරලා තියෙන්නේ
කරුමේ කියන්නේ 3rd party insurance එකක් තිබිලා තියෙන්නේ
බස් කාරය ඔච්චර වදිනකන් break කරේ නැති එකනම් ජරාම වැඩක් නේඇස් වහක් කටවහක් නෑ හොදට හප්පලා තියනවා.
මොකද බැරි....
ඔයිට වඩා හැපුන ඒවාත් හදනවා බං![]()

බස් කාරය ඔච්චර වදිනකන් break කරේ නැති එකනම් ජරාම වැඩක් නේ
කව්ද බොට එක කිව්වේකෝච්චියෙ හැපුන එකත් හැදුවෙ නේද![]()

කතාව නම් ඇත්ත මචන් එත් වැස්ස දවසක්නේ බස් කාරයා 100ට විතර ඇවිල්ලා තියෙන්නේ උ එහාට මෙහාට කපන්න ගිහිල්ලා බ්රෙක් ගැහුවානම් ලෙලන්ඩ් එක කැරකෙනවා එහේම උනානම් එ බස්එකේ හිටපු මිනිස්සු ටිකටත් මොනවා හරි වෙන්න තිබුනාඒ බහුතරයක් ප්රයිවෙට් බස් කාරයන්ගෙ හැටි. ජර්නිය ඇතුලෙ මිනිස්සු එහෙම හිටියනම් බඩුම තමා. උන්ට මනුස්ස ජීවිත වටින්නෙ නෑ සල්ලි තමා #1