Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මනුස්ස කම කියන දේ දැන් මිනිසුසුන්ගෙන් ගොඩාක් ඇත් වෙලා තියෙන්නේ
    අර හොදට එලවන මනුස්සයාටත් එපා වෙනවා ටිකක් වෙලා ගියාම ඇයි උගේ ඇගටම කපලා වෙට්ටු දාලානේ යන්නේ ඉතින් ඉවසලා ඉවසලා බැරිම තැන මිනිහත් අර විදියටම යන්නන ගන්නවා traffic වල ලෙන් මාරුකරන හැටි බලපන්කො ටිකක් පිස්සො වගේනේ

    වැඩිය ඕනෙ නෑ. රෑට යනකොට අපි ඩිම් එක දාගෙන යන අතරේ ඉස්සරහින් එන වාහන 80%ම හෙඩ් එකෙන් එනවා. එතකොට ඉතිං මොද වෙන්නේ. අපිත් හෙඩ් එක දාගන්නවා. :eek: මම ගොඩ් එව්න්ට හෙඩ් එක ගහලා පෙන්නනවා අපිටත් හෙඩ් එකක් තියනව කියලා. උං ඒක දැක්කම තමයි ඩිම් කරන්නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    වැඩිය ඕනෙ නෑ. රෑට යනකොට අපි ඩිම් එක දාගෙන යන අතරේ ඉස්සරහින් එන වාහන 80%ම හෙඩ් එකෙන් එනවා. එතකොට ඉතිං මොද වෙන්නේ. අපිත් හෙඩ් එක දාගන්නවා. :eek: මම ගොඩ් එව්න්ට හෙඩ් එක ගහලා පෙන්නනවා අපිටත් හෙඩ් එකක් තියනව කියලා. උං ඒක දැක්කම තමයි ඩිම් කරන්නේ

    samaharunta pass karala pennuwath wedak na ban.. mama nam pass eke mai yanna ethakota neththam laga penne na ape side eke.. ekko mama fog/rain lights hari danawa.. neththam lagin ekek pennoth ehema api iwarai..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    samaharunta pass karala pennuwath wedak na ban.. mama nam pass eke mai yanna ethakota neththam laga penne na ape side eke.. ekko mama fog/rain lights hari danawa.. neththam lagin ekek pennoth ehema api iwarai..

    ඔව් බං. මීට කාලෙකට කලින් නම් මම ඔය සින් එක අදුරන පොලිස් කාරයෙක්ගෙන් ඇහුවා. පොර කිව්වේ හෙඩ් එකෙන් යනවට නීතියෙන් කරන්න දෙයක් නෑ කියලා. දැන් නම් කොහොමද දන්නෙ නෑ.
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    අර පෙන්ට් එකට ගලවපු Noah ,liteace වල වැඩ ඉවරද පොටො නම් වැටුනේ නැ හැබැයි :nerd::nerd:
    මම නම් පොටො ටික වැටෙනක් බලාගෙන ඉන්නේ :cool:
    Noah එකේ පර්ල් සුදු ගැහුවාද පෙන්ට් එකට මොකද කරගත්තේ

    :(:(:(:(:(:(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනේ මංද හෙට අනිද්දා වෙනකොට පාරෙ යන්නත් බැරි වෙනවා. අඩියෙන් අඩිය වාහන. ඒවගෙන් 60% ක්ම ඉන්දියන් කටු. ත්‍රීවීල් බස් බයික් තමා හෙණේ වෙලා තියෙන්නේ. වාහන අනතුරු වලින් මිනිස්සු මැරෙනවා මැස්සො මදුරුවො වගේ. ආණ්ඩුවට මේවා නොපෙනෙන එකයි වැඩේ...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම දාන්න ඇති මචන් මටත් හරියටම මතක නැ එ කාලේ පොටො ගන්න රිල් කැමරා තිබුනේ දැන් වගේ කැමරා තිබු‍නේ නැ එ බස් එක ගෙද්දි අපිත් පොඩියි :(:(
    DSC03966.jpg

    තියෙන පොටො වලින් එකක් මේ බස් එක රව්ම් වෙලා නේවේ පොටො එක නැවිලා:sorry::sorry:
    මෙකේ මුනක් තිබුනේ නැ එන්ජිමේ රේජිටරයක් නැ එතනින් පිටිපස්සට තමා ඉතුරු වෙලා තිබුනේ driving දොරේ පිටිපස්සේ ලොක් එක හයි වෙන කණුව තිබුනා වම් පැත්තේ දොර ගාවට වෙනකන් බදක් තිබුනේ නැ :shocked::shocked:

    ඔව් ඔව් මම කියෙව්වා ඔය ටික. හොඳට මතකයි. මූණ නැතුව ගෙනාවෙ, බස් එක බලන්න අම්මා ඇවිල්ලා මූන නරක් කරගෙන ගියා :lol: ගැරෙජ් එකට දාද්දි කේබල් එක කැඩිලා බස් එක ඇවිත් බිත්තියේ වැදුනා :sorry:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    අනේ මංද හෙට අනිද්දා වෙනකොට පාරෙ යන්නත් බැරි වෙනවා. අඩියෙන් අඩිය වාහන. ඒවගෙන් 60% ක්ම ඉන්දියන් කටු. ත්‍රීවීල් බස් බයික් තමා හෙණේ වෙලා තියෙන්නේ. වාහන අනතුරු වලින් මිනිස්සු මැරෙනවා මැස්සො මදුරුවො වගේ. ආණ්ඩුවට මේවා නොපෙනෙන එකයි වැඩේ...

    anduwata owa penuna kiyala umba mokakda machan karanna kiyanne ? :nerd: bikes walath yanne umbata wage loku car ganna salli nathi minissu wenna puluwan, hadissiyata gamanak yanna oni unama 3wheel wala yanawa wenna puluwan, umba dan mokakda gov. ekata karanna kiyanne ? umbala witharada pare yanna oni wahana wala :eek::dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    මනුස්ස කම කියන දේ දැන් මිනිසුසුන්ගෙන් ගොඩාක් ඇත් වෙලා තියෙන්නේ
    අර හොදට එලවන මනුස්සයාටත් එපා වෙනවා ටිකක් වෙලා ගියාම ඇයි උගේ ඇගටම කපලා වෙට්ටු දාලානේ යන්නේ ඉතින් ඉවසලා ඉවසලා බැරිම තැන මිනිහත් අර විදියටම යන්නන ගන්නවා traffic වල ලෙන් මාරුකරන හැටි බලපන්කො ටිකක් පිස්සො වගේනේ
    Akanam aththa thamai
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    anduwata owa penuna kiyala umba mokakda machan karanna kiyanne ? :nerd: bikes walath yanne umbata wage loku car ganna salli nathi minissu wenna puluwan, hadissiyata gamanak yanna oni unama 3wheel wala yanawa wenna puluwan, umba dan mokakda gov. ekata karanna kiyanne ? umbala witharada pare yanna oni wahana wala :eek::dull:

    ඒක යකාගෙ කතාවක්නේ බන්. අපිත් ගමන් බිමන් යන්නේ බස් එකෙයි බයික් එකෙයි තමා. පවුලෙ හැමෝම යන ගමනකට විතරයි කාර් එක ගන්නේ. මම කියන්නේ මේ රථ වාහන ආනයනය සම්බන්ධයෙන් & රියදුරන්ගේ විනය සම්බන්ධයෙන් ආණ්ඩුව මොකක් හරිඇක්ෂන් එකක් ගන්න ඕන කියලා. ජපානෙ වගේ රටවල මීට වඩා වාහන තියෙනවා ඒත් ඇක්සිඩන්ට් එකක් කියන්නේ ඉතාම විරල දෙයක්. හේතුව තමා රියදුරන්ගේ විනය. දැක්කනේ අර ඩිෆෙන්ඩර් ඇක්සිඩන්ට් එක ඉවසිල්ලක් නැතිකම නිසා තමා ගොඩක්ම ඇක්සිඩන්ට් වෙන්නේ. ලයිසන් එක දෙනකොට රියදුරාගෙ විනයත් හදන්න ඕනේ. වැඩිපුරම ඉවසිල්ලක් නැත්තෙත්, වැඩිපුරම නීති කඩන්නෙත් ඔය මම කලින් කියපු අය තමා.
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p1%252520%2525281%252529.jpg

    වාහනේ ටික ටික හැඩවේගේන එනවා :love::love::love:
    වැස්ස නිසා සති 3ක් විතර කල්ගියා වැඩේ කරන්න දෙයක් නැ කලබලවෙලාත් කරන්න බැනේ ලැකර් එක ගහලා වැස්සොත් 15ක් 20ක් වතුරෙනේ :sorry::sorry:

    p23%252520%2525288%252529.jpg

    p23%252520%2525289%252529.jpg

    p23%252520%25252810%252529.jpg

    p23%252520%2525281%252529.jpg

    p23%252520%2525282%252529.jpg

    p23%252520%2525283%252529.jpg

    p23%252520%2525285%252529.jpg

    p23%252520%2525286%252529.jpg

    තව පොඩි වැඩටිකක් තියෙනවා කරන්න:cool:
     
    පේන්ට් එකනම් පට්ටම කොලිටි. සාමාන්‍ය ගැරේජ් එකක ගහන පේන්ට් වලින් මම දැකපු කොලිටිම පේන්ට් එක ඔයාලගෙ එක තමා.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    අඩේ පට්ට මචං
    නියමෙටම තියෙනවා
    ළඟ පාතක හිටියනම් අපේ වැන් එකත් උඹලට දෙන්න තිබුනා...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Kaduwela indan Kirilla walata enne kohomada ban?
    1.කඩුවෙලිං දෙල්ගොඩ හරහා වැලිවේරියට ආවා. වැලිවේරිය ටවුමෙං හැරුනා. කන්ද කපාපු හන්දියට එන පාරේ ආවා - කිරිල්ලවල.
    2. රෝද 4ක එනවා නං.. කඩුවෙලිං හයිවේ එකට දැම්මා කඩවතින් එක්සිට් කලා.. කිලෝමීටර් 4ට අඩුයි කිරිල්ලවලට.
    3. කඩුවෙල, බියගම, දෙල්ගොඩ, උඩුපිල, මාදරාව, ගෝනහේන, මහකඩේ හරහා කිරිල්ලවල මහ විදයාලය ලගට වැටෙනවා නුවර පාරේ.. :dull:
     
    • Like
    Reactions: C h o p p e

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    ah.. Thanks macho. ehenam mata highwy ena eka laabai.. kottawa to kadawatha 15 min.. within 20 min kirilla wala. rep+++
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සෙල් සෙල් සෙල්... මේක මට ගන්නට ඇත්නම්.. අර උඹලා ගහන පේන්ට් එක ගහලා හුඩ් ට්‍රැක් එකයි පස්සේ මගුලයි අයින් කරලා දාලා දානවා හොඳවයි ඇජෙස්ටබ්ල්ස් සීට් පේළි 3ක්... ස්ටීකර් මුකුත් නොගහ කිරි ටොයියා වගේ තියා ගන්න ආසයි.. :dull::dull::dull:

    http://ikman.lk/en/ad/toyota-hiace-lh61-1988-for-sale-gampaha-2
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    123.jpg

    මචං IDG මේ මලකඩ ටික යවල අයෙත් එන්නෙ නැතිවෙන්න වැඩේ කරගන්න බඩු ටික කියපන්කො. මම එක පාරක් කරා ඒත් ඇතුලෙන් අයෙත් paint එක පිපෙනවා මචං. මේක මගේ bike එකේ යට වෙලා තියන අවුලක්. කලින් සුද්ද කරල Anti-Corrosion Paint එකක් ගෑවේ ඒත අවුල් බං. මේකට හොඳ idea එකක් දියන් මචං. උඹ subject එකේ ඉන්න පොරනේ :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පේන්ට් එකනම් පට්ටම කොලිටි. සාමාන්‍ය ගැරේජ් එකක ගහන පේන්ට් වලින් මම දැකපු කොලිටිම පේන්ට් එක ඔයාලගෙ එක තමා.
    තව හොද තැන් තියෙනවා මචන් මිට වඩා හොදට කරන
    හැබැයි ඉතින් අපිට නම් heat room ,air suction booth එහේම නැතුව කරන්නේ :(

    අඩේ පට්ට මචං
    නියමෙටම තියෙනවා
    ළඟ පාතක හිටියනම් අපේ වැන් එකත් උඹලට දෙන්න තිබුනා...
    දැන් මොකො වැන් එකේ වැඩේ ? ඉවරද පෙන්ට් කරලා අපිටත් බලන්න පොටො ටිකක් දාපන්කො
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    123.jpg

    මචං IDG මේ මලකඩ ටික යවල අයෙත් එන්නෙ නැතිවෙන්න වැඩේ කරගන්න බඩු ටික කියපන්කො. මම එක පාරක් කරා ඒත් ඇතුලෙන් අයෙත් paint එක පිපෙනවා මචං. මේක මගේ bike එකේ යට වෙලා තියන අවුලක්. කලින් සුද්ද කරල Anti-Corrosion Paint එකක් ගෑවේ ඒත අවුල් බං. මේකට හොඳ idea එකක් දියන් මචං. උඹ subject එකේ ඉන්න පොරනේ :)
    Anti-Corrosion හොදයි මචන් එත් යකඩේ සුදු වෙන්නම සුද්ද කරන්නේ නැතුව ගාලා වැඩක් නැ ආයෙත් දිරනවා wire brush එකක් දාලා හොදට සුද්ද කරගෙන ටිකක් ගණකමට ගැවානම් වැඩේ හරියනවා සුද්ද කරන්නේ නැතුව මොනවා කරත් තෙරුමක් නැ යටින් දිරාගෙන එනවා
     
    • Like
    Reactions: jhnnwp