මනුස්ස කම කියන දේ දැන් මිනිසුසුන්ගෙන් ගොඩාක් ඇත් වෙලා තියෙන්නේ
අර හොදට එලවන මනුස්සයාටත් එපා වෙනවා ටිකක් වෙලා ගියාම ඇයි උගේ ඇගටම කපලා වෙට්ටු දාලානේ යන්නේ ඉතින් ඉවසලා ඉවසලා බැරිම තැන මිනිහත් අර විදියටම යන්නන ගන්නවා traffic වල ලෙන් මාරුකරන හැටි බලපන්කො ටිකක් පිස්සො වගේනේ
වැඩිය ඕනෙ නෑ. රෑට යනකොට අපි ඩිම් එක දාගෙන යන අතරේ ඉස්සරහින් එන වාහන 80%ම හෙඩ් එකෙන් එනවා. එතකොට ඉතිං මොද වෙන්නේ. අපිත් හෙඩ් එක දාගන්නවා.
මම ගොඩ් එව්න්ට හෙඩ් එක ගහලා පෙන්නනවා අපිටත් හෙඩ් එකක් තියනව කියලා. උං ඒක දැක්කම තමයි ඩිම් කරන්නේ





ගැරෙජ් එකට දාද්දි කේබල් එක කැඩිලා බස් එක ඇවිත් බිත්තියේ වැදුනා 

