Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    awlak na gahala balapan.. passe wenas karapan ayehithunoth.. ape eka dark blue tibba awruddak witara... police case eka nisa api wenas kara ne original pata ta ma.. itapasse godak aya kiwwa bluish silver eka tibba ekata wada hodai kiyala.. silver eka.. decent kiyala hemoma kiyanawa glass full black nisa gathiyak tiyenawa.. full dark unahama paint ekai glasses ehema set ekama.. eka tikak awl wage..
    ඹය පොලිස් කෙස් එක අපේ පැත්තේ තියෙන කැරවන් එකකටත් දාලා
    වැන් එකට ගහලා තිබුනේ මෙන්න මේ පාට

    images

    පොරට පෙත අප්ඩේට් කරන්න ගිහින් තිබුනේ රු120යි මුද්දර ගාස්තුයිලු මගේ එකත් දානවා ආයේ පෙන්ට් කරොත් දැන් දාලා වැඩක් නැනේ පෙන්ට් කරන්න ඉන්න නිසා එක පෙන්ට් කරලා දානකොට මම හරියටම විස්තර ඇතුව කියන්නම්
    examiner කෙනෙක් වාහනේ බලනවාලු handbreak signal light ඹක්කොම චෙක් කරනවාලු :nerd:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    ape pette ekak change kara porata 30000 da kohedo giya kiwwa ne ban... ane manda pagawa ganna ekekta set unoth da manda.. adurana ekek set unoth oya mokuth balanne na.. hariyata.. dawasak car ekaka update kara.. engine number eka porata penne neti nisa magen ahanawa.. lol
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ape pette ekak change kara porata 30000 da kohedo giya kiwwa ne ban... ane manda pagawa ganna ekekta set unoth da manda.. adurana ekek set unoth oya mokuth balanne na.. hariyata.. dawasak car ekaka update kara.. engine number eka porata penne neti nisa magen ahanawa.. lol
    මම කරනවා මේ පාර පෙන්ට් එකෙන් පස්සේ එතකොට මොකද තත්වේ කියලා කියන්නම්කො කොහොමත් ඉතින් ඹව්වාගේ ඉන්නේ පගා පප්පලානේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මම කරනවා මේ පාර පෙන්ට් එකෙන් පස්සේ එතකොට මොකද තත්වේ කියලා කියන්නම්කො කොහොමත් ඉතින් ඹව්වාගේ ඉන්නේ පගා පප්පලානේ

    yes.. truck ekak wenas kara meka chassis eka kapala dik karala aye aga kella amunala.. truck eka diga wedi karala.. eka maru karanna th adurana ekek margen giye.. nettam nethi leda danawa kattiya mama danna widihata..
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    බොහොදුරට මමත් කලු කරයි ඹයිට වඩා වෙනස් වෙන්න පෙන්ට් එක කරන්නේ දැන්ම කරන්න නම් බැ ඉතින් :)

    කළු ගැහුවම රත් වෙනවා වැඩි නේද බන්? නැත්තන් පට්ට නේ...

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න ගෙනාපු ෂෙල් එකෙත් වැඩ ටිකක් පටන් ගත්තා
    මේකට නම් brand new කන් 2ක් ගෙනාවා :shocked::shocked:
    7-toyota-hiace-lh51-86-pilar-delantero-dc.jpg

    p2%252520%2525284%252529.jpg

    p2%252520%2525285%252529.jpg

    p2%252520%2525286%252529.jpg

    • Like
    Reactions: laMir

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඹව් පොඩි ආසාවක් තියෙනවා ටිකක් පාත් කරලා බලන්න මේ වගේ කලු කරන්නත් එපැ

    ph_vehicles.35915.2.jpg

    ලංකාවේ සුපිරි පන්නයේ මෝටර් රථයකට ඇරෙන්න වෙන වාහනේකට කළු ගැහුවට ලුක් නෑ මචන්...:no: නිකන් පොට්ට පාටයි...ෆිනිශින්ග් එකත් එක්කයි කළු පාට හයිලයිට්වෙලා පේන්නේ.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඹන්න ගෙනාපු ෂෙල් එකෙත් වැඩ ටිකක් පටන් ගත්තා
    මේකට නම් brand new කන් 2ක් ගෙනාවා :shocked::shocked:

    p2%252520%2525286%252529.jpg

    මේ කනක් කියද බන්? කොහෙන්ද ගත්තේ? අපේ එකටත් කනක් ඕනේ වෙලා තියෙනවා.

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඹන්න ගෙනාපු ෂෙල් එකෙත් වැඩ ටිකක් පටන් ගත්තා
    මේකට නම් brand new කන් 2ක් ගෙනාවා :shocked::shocked:
    7-toyota-hiace-lh51-86-pilar-delantero-dc.jpg

    එළ.. ෆොටෝ දාමු ස්ටෙප් බයි ස්ටෙප්
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    ඹන්න ගෙනාපු ෂෙල් එකෙත් වැඩ ටිකක් පටන් ගත්තා
    මේකට නම් brand new කන් 2ක් ගෙනාවා :shocked::shocked:
    Fender Panel කියන්නේ ඕකට නේද..බ්‍රෑන්ඩ් නිව් එකක් දැක්කමයි :shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ කනක් කියද බන්? කොහෙන්ද ගත්තේ? අපේ එකටත් කනක් ඕනේ වෙලා තියෙනවා.

    liteace මතක් කරන්න එපා බඩු හොයනවා කියන්නේ වැලි මිරිකලා වතුර ගන්නවා වගේ වැඩක් තිබුනත් කියන්නේ පට්ට ගනන් තියෙන එක හදන එක තමා ලෙසිම වැඩේ
    corner panel keeyada ban? koheda badu gatte?

    mewa koheda tiyenne? wena body parts nedda? wena wahana wala?
    අපේ ගෙදට්ට ගෙල්ලා දෙනවා මචන් පොර කිව්වාම කොහේන ගේනවාද නම් අහන්න ගියේ නැ තායිවාන් ගෙන්නන තැනකින් ගෙන්නේ අර ලයිට් ගෙන්නෙත් පොර තමා එකක් 4500-5000ද කොහේද මට හරියටම මතක නැ

    එළ.. ෆොටෝ දාමු ස්ටෙප් බයි ස්ටෙප්
    11.gif
    අනිවා ඹයාලාගේ පොස්ට් වලින් ත්රෙඩ් එකට වෙනදා වගේ සපොට් එක දෙනවානම් මොන වැඩේ තිබුනත් ත්රෙඩ් එක යනවා :D

    Fender Panel කියන්නේ ඕකට නේද..බ්‍රෑන්ඩ් නිව් එකක් දැක්කමයි :shocked:
    ඉදිරියට තව බඩු ගෙනෙයි ඉස්සරහා ෂෙල් ‍ලොට් එකක් ඇවිල්ලා සතියයි බඩු ටික මිසින් :angry::angry:
    දොරවලුත් තියෙනවා නෙට් එකේ දැක්කේ මෙහේ නම් නැ තවම
    PUERTA-DELANTERA-D-TOYOTA-HIACE-LH51.jpg
    fender panel newe coner panel
    :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මාස 8ක් ගියා මේ තත්වෙට ගන්න මාසෙකට වඩා පරක්කු උනා වැස්ස නිසා හිමිකරුගේත් ප්‍රෂ්න වගයක් වෙලා ටිකක් කල්ගියා තව පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා එටික හෙමිට කරන්න ඹනේ

    p1%252520%2525281%252529.jpg

    p25%252520%25252817%252529.jpg

    p1%252520%2525285%252529.jpg

    p25%252520%2525288%252529.jpg

    p1%252520%2525286%252529.jpg

    p25%252520%25252812%252529.jpg

    p1%252520%2525283%252529.jpg

    p25%252520%2525282%252529.jpg

    p25%252520%25252815%252529.jpg

    p1%252520%2525284%252529.jpg

    p25%252520%25252814%252529.jpg

    p1%252520%2525287%252529.jpg

    p25%252520%25252813%252529.jpg

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    ඉදිරියට තව බඩු ගෙනෙයි ඉස්සරහා ෂෙල් ‍ලොට් එකක් ඇවිල්ලා සතියයි බඩු ටික මිසින් :angry::angry:
    දොරවලුත් තියෙනවා නෙට් එකේ දැක්කේ මෙහේ නම් නැ තවම
    ඩොල්ෆින් එකේ බඳ එහෙම් පිටින්ම ගන්න තියෙනවා :eek:

    side_panel_for_toyota_hiace_zpsp5jaxr6m.jpg

    http://jsjccy.en.alibaba.com/product/573522800-221126338/side_panel_for_toyota_hiace.html
     
    • Like
    Reactions: IDG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඩොල්ෆින් එකේ බඳ එහෙම් පිටින්ම ගන්න තියෙනවා :eek:

    side_panel_for_toyota_hiace_zpsp5jaxr6m.jpg

    http://jsjccy.en.alibaba.com/product/573522800-221126338/side_panel_for_toyota_hiace.html

    badhawal nam meheth tiyenawa reconditioned gedi pitin.. ewa newe.. podi podi replacement parts thama watinne.. :)
    අපේ ගෙදට්ට ගෙල්ලා දෙනවා මචන් පොර කිව්වාම කොහේන ගේනවාද නම් අහන්න ගියේ නැ තායිවාන් ගෙන්නන තැනකින් ගෙන්නේ අර ලයිට් ගෙන්නෙත් පොර තමා එකක් 4500-5000ද කොහේද මට හරියටම මතක නැ

    podi help ekak deepan poragen ahapan caravan badu nedda kiyala.. :rofl::P:P:P
     
    Last edited: