ඹය පොලිස් කෙස් එක අපේ පැත්තේ තියෙන කැරවන් එකකටත් දාලාawlak na gahala balapan.. passe wenas karapan ayehithunoth.. ape eka dark blue tibba awruddak witara... police case eka nisa api wenas kara ne original pata ta ma.. itapasse godak aya kiwwa bluish silver eka tibba ekata wada hodai kiyala.. silver eka.. decent kiyala hemoma kiyanawa glass full black nisa gathiyak tiyenawa.. full dark unahama paint ekai glasses ehema set ekama.. eka tikak awl wage..
වැන් එකට ගහලා තිබුනේ මෙන්න මේ පාට
පොරට පෙත අප්ඩේට් කරන්න ගිහින් තිබුනේ රු120යි මුද්දර ගාස්තුයිලු මගේ එකත් දානවා ආයේ පෙන්ට් කරොත් දැන් දාලා වැඩක් නැනේ පෙන්ට් කරන්න ඉන්න නිසා එක පෙන්ට් කරලා දානකොට මම හරියටම විස්තර ඇතුව කියන්නම්
examiner කෙනෙක් වාහනේ බලනවාලු handbreak signal light ඹක්කොම චෙක් කරනවාලු



නිකන් පොට්ට පාටයි...ෆිනිශින්ග් එකත් එක්කයි කළු පාට හයිලයිට්වෙලා පේන්නේ.




