Van modifications

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Man me welawe inne kandy kurunegala pvt layland ekaka.. driver ge Driving kohomada kiyanawa nam meke inna tourist kellek bayawela.. laga inna ekath ekka kegahagaha kiyonawa track athin edha edha..

    Lol
    dawasak couple akak magin bessa. danger kiyala..katharagama colombo akaka negala matarin galle yanna:lol::rofl:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අම්මඩහුඩු එහෙමද .
    මචන් උබ තියාගන්නවානම් කරපන් ජස්ලො බාලා විකුණන නම් ආමාරැයි නොදන්න එකෙක් අරගෙන ගියොත් මිසක් නැත්තම් දෙන්න වෙන්නේ ජස්ලො එකේ ගානෙනුත් අඩුවට ජස්ලො බාලා කියලා දැක්කොත් :no:
    වාහනේ ඹරිජිනල් කන්ඩිෂන් තියාගනින්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC_0050.jpg


    DSC_0051.jpg


    DSC_0052.jpg


    වසර 3කට විතර පසු නැවත එලියට :sorry::sorry::):)
     
    • Like
    Reactions: RIDER89

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Ai ban ara elakiri ekema tibbe thread ekak owa practical na ithin

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1701433

    එතකොට යකෝ ඉතුරු වෙන්නෙ ඉන්දියන් කටුනෙ බර ගානක්.:growl: ලංකාවෙ වාහන අඩු කරන්න නම් කරන්න ඕන දේ තමා ඉන්දියාවෙන් මලකඩ ගොඩවල් ගෙන්නන එක නවත්තන/අඩු කරන එක. එහෙම වුනොත් අපේ වාහනත් යකඩ වලට විකුණන්න වෙන්නේ. :growl::frown: කරනවනම් කරන්න ඕන මේ පහුගිය අවුරුදු පහට වගේ ගෙන්නපු ඩීමෝ බෙට්ටා මැක්සිමෝ ඇල්ටෝ ත්‍රීවීල් නැනෝ :lol: කබල් පළලා ලිපේ දාන එක
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    http://ikman.lk/en/ad/toyota-lh20-1983-for-sale-kurunegala-3

    LH20 KOTA
    DORA 4
    DOLPIN KARA ETHA :dull::dull::dull:
    FULL HEADRESS SEAT
    POWER STERING
    FLOW BOARD GIYER
    ALLOW WEEL
    @Kurunagala :lol::lol::shocked::shocked:

    ඩොල්පින් කර ඇත කිව්වම මං හිතුවෙ දොරවල් සෙට් කරල වෙන්නැති කියල. කොහොම වුනත් කුණු කොල්ලෙට ඩොල්පින් එකක් ගන්න හොඳ චාන්ස් එක්ක් :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ආස හිතෙනව බං මුල් පෙනුම රැකගෙන ගානට මේන්ටේන් කරගෙන තියාන ඉන්න පරණ වාහන දැක්කාම
     
    • Like
    Reactions: laMir

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ආස හිතෙනව බං මුල් පෙනුම රැකගෙන ගානට මේන්ටේන් කරගෙන තියාන ඉන්න පරණ වාහන දැක්කාම

    ඔව් මචං නියෙමට තියන් ඉන්න වාහන තියනවා ඔය උඩ දාපු වාහනෙත් එළකිරි එකේ පොරකගේ එකක් තමා පෝස්ට් එකක තිබ්බ...
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඊයේ සවස 6ට පමණ අප බල ප්‍රදේශය හරහා IDG කුකුලා සිය මල්ලි කුකුලා ද සමග කොටුවක් පැනීමට යන අයුරු දුටිමි.:P:P