dawasak couple akak magin bessa. danger kiyala..katharagama colombo akaka negala matarin galle yannaMan me welawe inne kandy kurunegala pvt layland ekaka.. driver ge Driving kohomada kiyanawa nam meke inna tourist kellek bayawela.. laga inna ekath ekka kegahagaha kiyonawa track athin edha edha..
Lol


Last edited:






ලංකාවෙ වාහන අඩු කරන්න නම් කරන්න ඕන දේ තමා ඉන්දියාවෙන් මලකඩ ගොඩවල් ගෙන්නන එක නවත්තන/අඩු කරන එක. එහෙම වුනොත් අපේ වාහනත් යකඩ වලට විකුණන්න වෙන්නේ.
කරනවනම් කරන්න ඕන මේ පහුගිය අවුරුදු පහට වගේ ගෙන්නපු ඩීමෝ බෙට්ටා මැක්සිමෝ ඇල්ටෝ ත්රීවීල් නැනෝ
