අද රවි කියලා තියෙනවාද වාහන දැන් ගන්න යන්න එපා ටිකක් ඉන්න එයාලා ඩොලර් එක බස්සනවා කියලාවාහන මිල වැඩි වෙනවා කියන්නේ ඇත්තද සිඬහලු??? යහ පාලනේ කන් දෙකෙන් බේරෙනවා දොරේ...

මචන් මගේ වාහනේක ඉස්සරහ ප්ලාස්ටික් බෆර් එක දාන්න වෙලා තියෙනවා.
රීකන්ඩිශන් බෆර් එකක් 15 ක් විතර වෙනවා.
තව බ්රෑන්ඩ් නිව් බෆර් තියෙනවා 12 ක් වගේ වෙන්නේ. ඒත් මේවා ජපන් ඒවා නෙමේ.
මේ දෙකෙන් මොකද්ද හොද?
රීකන්ඩිශන් එකට පේන්ට් එකත් ගහන්න වෙයි.![]()
වාහනේ ?මචන් මගේ වාහනේක ඉස්සරහ ප්ලාස්ටික් බෆර් එක දාන්න වෙලා තියෙනවා.
රීකන්ඩිශන් බෆර් එකක් 15 ක් විතර වෙනවා.
තව බ්රෑන්ඩ් නිව් බෆර් තියෙනවා 12 ක් වගේ වෙන්නේ. ඒත් මේවා ජපන් ඒවා නෙමේ.
මේ දෙකෙන් මොකද්ද හොද?
රීකන්ඩිශන් එකට පේන්ට් එකත් ගහන්න වෙයි.![]()
Reconditioned
වාහනේ ?
රිකන්ඩිෂන් දාපන් කියක් උනත් කමක් නැ
රිකන්ඩිෂන් හොයාගන්න නැත්තම් විතරක් අලුත් එකකට යන්න එත් දැන් නම් brand new හොද කොලිටි තියෙනවා

Aluthen canter 350 lorriyak genawa. Lorriyak kiwwata lorry bagayak.
Recondition hoda ewa naa ban. Ekayi baluwe. Munath ekka thiyena ewa galawanna yard wala ewun kamathi naa.
Meke sahena wada godak thiyenawa karanna. Pitipasse thattuwak aluthen gahanawa. Full paint ekath karanawa.
Machan samanyen meke paint ekata keeyak wage yayida.

අද රවි කියලා තියෙනවාද වාහන දැන් ගන්න යන්න එපා ටිකක් ඉන්න එයාලා ඩොලර් එක බස්සනවා කියලා![]()

කාර් එක hyundaiමෙන්න Modifications
![]()
![]()
කාර් එක hyundai
ඹක දැන් තියෙන්නේ රත්තනපිටියේ DN එකේ
ඹක මුලින්ම කිට් එක ගැහුවේ දුමින්ද එ කාලේ කහපාට
ඉට පස්සේ සුදු පාටයි රතු පාටයි තිබුනා
දැන් ඹකේ ඉස්සරහා ලයිට් වෙනස් කරලා මැට් ගහලා තියෙන්නේ
හොද audio system එකක් තියෙනවා ඹකේ
අලුත් එකක් දාපන් බලන්න දෙයක් නැAluthen canter 350 lorriyak genawa. Lorriyak kiwwata lorry bagayak.
Recondition hoda ewa naa ban. Ekayi baluwe. Munath ekka thiyena ewa galawanna yard wala ewun kamathi naa.
Meke sahena wada godak thiyenawa karanna. Pitipasse thattuwak aluthen gahanawa. Full paint ekath karanawa.
Machan samanyen meke paint ekata keeyak wage yayida.

ඹව්වා ගෙන්නන තැන් තියෙනවා මචන්Man hithuwe van ekak kiyala lol..
Bumper kohomath damage thama godak ewa.. but brand new wage ewa hoyaganna beri na![]()
එත් අලුත් එවාට වඩා මටනම් 90 ගනන්වල අපුවා හොදයි ඹව්වා ඉතින් වෙයිද දන්නැhttp://www.elakiri.com/forum/showthread.php?p=19085163&posted=1#post19085163![]()
Man hithuwe van ekak kiyala lol..
Bumper kohomath damage thama godak ewa.. but brand new wage ewa hoyaganna beri na![]()

low quality නිසා එත් ලොරියක්නේ බන් ඹව්වා කාර් වගේ පාවිච්චි කරන්නේ නැනේ ගල් ගොඩවල් උඩයි යන්නේ නැති තැනක් නැනේඅද නිකමට වගේ united motors එකට කතා කරලා බෆර් එකක ගාන ඇහුව.
වැඩිය නෑ 75,735 යි කිව්වා.
මචන් මේ අඩුවට තියෙන බ්රෑන්ඩ් නිව් එක ගන්න එපා කියන්නේ ඇයි?

ඹක දැන් හොදයි ඉස්සර ඉස්සරහා ඹයිට වඩා අව්ල්lol ban me lassnata tiyena car ekane kala tiyenne![]()