Van modifications

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වාහන මිල වැඩි වෙනවා කියන්නේ ඇත්තද සිඬහලු??? යහ පාලනේ කන් දෙකෙන් බේරෙනවා දොරේ...:sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වාහන මිල වැඩි වෙනවා කියන්නේ ඇත්තද සිඬහලු??? යහ පාලනේ කන් දෙකෙන් බේරෙනවා දොරේ...:sorry:
    අද රවි කියලා තියෙනවාද වාහන දැන් ගන්න යන්න එපා ටිකක් ඉන්න එයාලා ඩොලර් එක බස්සනවා කියලා :sorry::eek:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p21%252520%2525282%252529.jpg

    p21%252520%2525283%252529.jpg

    p21%252520%2525284%252529.jpg

    p21%252520%2525281%252529.jpg

    වැස්ස නිසා මුකුත් කරගන්න බැ :angry::angry:නැත්තම් මෙලහට පෙන්ට් එක ඉවරයි:(
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මචන් මගේ වාහනේක ඉස්සරහ ප්ලාස්ටික් බෆර් එක දාන්න වෙලා තියෙනවා.
    රීකන්ඩිශන් බෆර් එකක් 15 ක් විතර වෙනවා.
    තව බ්‍රෑන්ඩ් නිව් බෆර් තියෙනවා 12 ක් වගේ වෙන්නේ. ඒත් මේවා ජපන් ඒවා නෙමේ.
    මේ දෙකෙන් මොකද්ද හොද? :confused:
    රීකන්ඩිශන් එකට පේන්ට් එකත් ගහන්න වෙයි.:dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    Reconditioned
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් මගේ වාහනේක ඉස්සරහ ප්ලාස්ටික් බෆර් එක දාන්න වෙලා තියෙනවා.
    රීකන්ඩිශන් බෆර් එකක් 15 ක් විතර වෙනවා.
    තව බ්‍රෑන්ඩ් නිව් බෆර් තියෙනවා 12 ක් වගේ වෙන්නේ. ඒත් මේවා ජපන් ඒවා නෙමේ.
    මේ දෙකෙන් මොකද්ද හොද? :confused:
    රීකන්ඩිශන් එකට පේන්ට් එකත් ගහන්න වෙයි.:dull:
    වාහනේ ?
    රිකන්ඩිෂන් දාපන් කියක් උනත් කමක් නැ
    රිකන්ඩිෂන් හොයාගන්න නැත්තම් විතරක් අලුත් එකකට යන්න එත් දැන් නම් brand new හොද ‍කොලිටි තියෙනවා
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    Reconditioned

    වාහනේ ?
    රිකන්ඩිෂන් දාපන් කියක් උනත් කමක් නැ
    රිකන්ඩිෂන් හොයාගන්න නැත්තම් විතරක් අලුත් එකකට යන්න එත් දැන් නම් brand new හොද ‍කොලිටි තියෙනවා

    Aluthen canter 350 lorriyak genawa. Lorriyak kiwwata lorry bagayak. :lol:
    Recondition hoda ewa naa ban. Ekayi baluwe. Munath ekka thiyena ewa galawanna yard wala ewun kamathi naa.
    Meke sahena wada godak thiyenawa karanna. Pitipasse thattuwak aluthen gahanawa. Full paint ekath karanawa.
    Machan samanyen meke paint ekata keeyak wage yayida.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Aluthen canter 350 lorriyak genawa. Lorriyak kiwwata lorry bagayak. :lol:
    Recondition hoda ewa naa ban. Ekayi baluwe. Munath ekka thiyena ewa galawanna yard wala ewun kamathi naa.
    Meke sahena wada godak thiyenawa karanna. Pitipasse thattuwak aluthen gahanawa. Full paint ekath karanawa.
    Machan samanyen meke paint ekata keeyak wage yayida.

    Man hithuwe van ekak kiyala lol..

    Bumper kohomath damage thama godak ewa.. but brand new wage ewa hoyaganna beri na :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙන්න Modifications

    5lnyow.jpg

    t7h5xg.jpg
    කාර් එක hyundai
    ඹක දැන් තියෙන්නේ රත්තනපිටියේ DN එකේ
    ඹක මුලින්ම කිට් එක ගැහුවේ දුමින්ද එ කාලේ කහපාට
    ඉට පස්සේ සුදු පාටයි රතු පාටයි තිබුනා
    දැන් ඹකේ ඉස්සරහා ලයිට් වෙනස් කරලා මැට් ගහලා තියෙන්නේ
    හොද audio system එකක් තියෙනවා ඹකේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    කාර් එක hyundai
    ඹක දැන් තියෙන්නේ රත්තනපිටියේ DN එකේ
    ඹක මුලින්ම කිට් එක ගැහුවේ දුමින්ද එ කාලේ කහපාට
    ඉට පස්සේ සුදු පාටයි රතු පාටයි තිබුනා
    දැන් ඹකේ ඉස්සරහා ලයිට් වෙනස් කරලා මැට් ගහලා තියෙන්නේ
    හොද audio system එකක් තියෙනවා ඹකේ

    original car eka dapan ko balanna
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Aluthen canter 350 lorriyak genawa. Lorriyak kiwwata lorry bagayak. :lol:
    Recondition hoda ewa naa ban. Ekayi baluwe. Munath ekka thiyena ewa galawanna yard wala ewun kamathi naa.
    Meke sahena wada godak thiyenawa karanna. Pitipasse thattuwak aluthen gahanawa. Full paint ekath karanawa.
    Machan samanyen meke paint ekata keeyak wage yayida.
    අලුත් එකක් දාපන් බලන්න දෙයක් නැ ;)
    ලොරියේ ඉතින් පෙන්ට් කරන්න කියලා ලොකු හරියක් නැනේ මහා ගානක් යන්නේ නැ
    තට්ටුව ගැහුවාට කමක් නැ ලොරිය වගේ 2ක් බර වෙන්න ගහන්න එපා:no::no:

    Man hithuwe van ekak kiyala lol..

    Bumper kohomath damage thama godak ewa.. but brand new wage ewa hoyaganna beri na :D
    ඹව්වා ගෙන්නන තැන් තියෙනවා මචන්
    http://www.elakiri.com/forum/showthread.php?p=19085163&posted=1#post19085163 :eek::eek::eek:
    එත් අලුත් එවාට වඩා මටනම් 90 ගනන්වල අපුවා හොදයි ඹව්වා ඉතින් වෙයිද දන්නැ
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    Man hithuwe van ekak kiyala lol..

    Bumper kohomath damage thama godak ewa.. but brand new wage ewa hoyaganna beri na :D

    අද නිකමට වගේ united motors එකට කතා කරලා බෆර් එකක ගාන ඇහුව.
    වැඩිය නෑ 75,735 යි කිව්වා. :lol:

    මචන් මේ අඩුවට තියෙන බ්‍රෑන්ඩ් නිව් එක ගන්න එපා කියන්නේ ඇයි?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අද නිකමට වගේ united motors එකට කතා කරලා බෆර් එකක ගාන ඇහුව.
    වැඩිය නෑ 75,735 යි කිව්වා. :lol:

    මචන් මේ අඩුවට තියෙන බ්‍රෑන්ඩ් නිව් එක ගන්න එපා කියන්නේ ඇයි?
    low quality නිසා එත් ලොරියක්නේ බන් ඹව්වා කාර් වගේ පාවිච්චි කරන්නේ නැනේ ගල් ගොඩවල් උඩයි යන්නේ නැති තැනක් නැනේ
    පංචිකාවත්තේ රව්මක් දාපන් බඩු හොයාගත්තැකි
    ඹය ගනන් වලට අරගෙන දාන උන් ඉන්නවා මචන් ගොඩාක් වෙලාවට ඉන්ෂුවරන්ස් වලට