වාහනේ අනුව තමා මචන් compressor condensor ac line අනන් මනන් වැඩ ගොඩයිනේ
මගේ වැන් එකට අහුවා ඹක්කොම දාලා dual AC කරන්න 65ක් ඉල්ලුවා බටේ ඉදලා දානවා කිව්වා
බඩු වලට විතරක් අරන් කරලා දෙන්නම් කිව්වා 50ක් යනවා බන්...
වාහනේ අනුව තමා මචන් compressor condensor ac line අනන් මනන් වැඩ ගොඩයිනේ
මගේ වැන් එකට අහුවා ඹක්කොම දාලා dual AC කරන්න 65ක් ඉල්ලුවා බටේ ඉදලා දානවා කිව්වා
කොහොමද සනිපේ වයර් එකක් ෂොට් වෙලා එක 60-70 යද්දි එක රොදෙකට break වැදිලා රොදේ ලොක් උනාමඹය තියෙන මැනුවල් හොදා මචන්

Vehicle ekaka thiyena color eka wenas karanawanan. eka karanna permission ehema ganna oneda macho?

ow... ape eke kalin change karala tibila policiyen alluwa ban.. itapasse podi shape ekak dagena original color ekama gehuwa..![]()
mekata permission aran karanna berida machan?
thiyena color eka white color karanna kiyala thamai hithan inne
නිකන් ඉන්න බැනේ ඉතින් ඩබල් ලයිට් සෙට් එක හයි කරලා බැලුවා වැන් එකේ මුන සම්පුර්නෙන්ම වෙනස් උනා වගේ
![]()
![]()
![]()
![]()

best liteace i have ever seen
http://ikman.lk/en/ad/toyota-liteace-1992-for-sale-matara-4
මොලේ අමාරුකාරයො මචන් බලපන් එ වැන් එකේ තියෙන්න ඹනේ ඹක්කොම කැලි ටික තියෙනවා ඹරිජිනල්ම එත් ඉතින් කොහේදlol henagahapan
monawa nethath aththa kiyala
full opeshon.agestabal shits,allowel,pwor shata,dull ac
best liteace i have ever seen
http://ikman.lk/en/ad/toyota-liteace-1992-for-sale-matara-4

RIP english RIP 
best liteace i have ever seen
http://ikman.lk/en/ad/toyota-liteace-1992-for-sale-matara-4

අපරාදි බං.. මේව බලල උඹ එහෙම ඒව මේව කොරන්න එහෙම යන්න එපා. RIP Englishbest liteace i have ever seen
http://ikman.lk/en/ad/toyota-liteace-1992-for-sale-matara-4

කාලා වෑන් එක පණ තිබ්බ නම් වෑන් එක කරපු ඩයල් එක පටවන් ගිහින් කොහෙ හරි අන්නනවා..අපරාදි බං.. මේව බලල උඹ එහෙම ඒව මේව කොරන්න එහෙම යන්න එපා. RIP English

best liteace i have ever seen
http://ikman.lk/en/ad/toyota-liteace-1992-for-sale-matara-4