අද උදැසන මෙම ත්රෙඅඩ් එකේ ප්රබල සමාගිකයකු දෙමටගොඩ ප්රදේශයේ, ප්රසිද්ද සිනමා ශාලාවක් අසල පෙම් බස් දොඩමින් සිටිනු අප කැමරාවට හසුවිය. ඔහුගේ නමේ අකුරු 3ක් පමණක් ඇති අතර අවසන් අකුර G වේ.
Last edited:
ෆොටෝ ටිකනම් කොලිටි නැතුව ඇති... බාල කැමරාවකින් ගත්තේ![]()
අද උදැසන මෙම ත්රෙඅඩ් එකේ ප්රබල සමාගිකයකු දෙමටගොඩ ප්රදේශයේ, ප්රසිද්ද සිනමා ශාලාවක් අසල පෙම් බස් දොඩමින් සිටිනු අප කැමරාවට හසුවිය. ඔහුගේ නමේ අකුරු 3ක් පමණක් ඇති අතර අවසන් අකුර G වේ.
ෆොටෝ ටිකනම් කොලිටි නැතුව ඇති... බාල කැමරාවකින් ගත්තේ
![]()
![]()
![]()
![]()
![]()
අඩුපාඩු ඇති, තව වැඩ තියෙනවා...
ෆොටෝ ටිකනම් කොලිටි නැතුව ඇති... බාල කැමරාවකින් ගත්තේ
අඩුපාඩු ඇති, තව වැඩ තියෙනවා...

)ෆොටෝ ටිකනම් කොලිටි නැතුව ඇති... බාල කැමරාවකින් ගත්තේ
![]()
![]()
![]()
![]()
![]()
අඩුපාඩු ඇති, තව වැඩ තියෙනවා...

අද උදැසන මෙම ත්රෙඅඩ් එකේ ප්රබල සමාගිකයකු දෙමටගොඩ ප්රදේශයේ, ප්රසිද්ද සිනමා ශාලාවක් අසල පෙම් බස් දොඩමින් සිටිනු අප කැමරාවට හසුවිය. ඔහුගේ නමේ අකුරු 3ක් පමණක් ඇති අතර අවසන් අකුර G වේ.
වැඩේ නම් හොදයි වගේ..Upholstering කරාද ??![]()
ela ela.. uba neda ara dolphin body gena ahuwe? man thawama mata kiwwe na ha da ba da kiyala..

පට්ට. හැබැයි තනි සුදුම ගැහුවානම් වඩා හොඳයි වගේ
එළකිරි මචන්, නියමෙට තියනවා
( උබ කොහොම හරි අන්තිමේ photo දැම්ම එහෙනම්)
oya thiyenne ban hondata habai thani sudu gawanam thawa lasanai.
බ්රවුන් ටූ ටෝන් බන් ගහන්න හිටියේ.
wahane badges tika awanam thawa hondai.![]()

දුක හිතෙනවා මචන් ලංකාවෙ මිනිස්සුන්ගෙ සල්ලි ගැන![]()
දැන් නම් කෙලියා නේද ආයේ මිනිස්සුන්ට වාහනයක් දිහා ඇහැක් අරලා බලන්නේ නැතිවෙන්න ඉස්සරහාට මොනවා වෙයිද මන්දාඔයිට වඩා දුක හිතන්න ඕන ඉන්දියන් කාරයො මලකඩ ගොඩවල් එවල ලන්කාවෙ මිනිස්සුන්ගෙ සල්ලි උරාබොන විදියට

ලගින් ගියොත් ඇහැක් නැඅද උදැසන මෙම ත්රෙඅඩ් එකේ ප්රබල සමාගිකයකු දෙමටගොඩ ප්රදේශයේ, ප්රසිද්ද සිනමා ශාලාවක් අසල පෙම් බස් දොඩමින් සිටිනු අප කැමරාවට හසුවිය. ඔහුගේ නමේ අකුරු 3ක් පමණක් ඇති අතර අවසන් අකුර G වේ.

1-10 කරලා කියලා මෙතන 

උබලාගේ වාහනේ වැඩකරපු බාසා හොද පොරක් උ නියමෙට වැඩේ කරලා දිලා තියෙනවා කව්රු උනත් සැට් ටික එහේම රව්ම් කරන්නෙත් නැතුව හරි හතරැස් කරන්නෙත් නැතුව ගානටම කරලාෆොටෝ ටිකනම් කොලිටි නැතුව ඇති... බාල කැමරාවකින් ගත්තේ
![]()
අඩුපාඩු ඇති, තව වැඩ තියෙනවා...
දැන් නම් කෙලියා නේද ආයේ මිනිස්සුන්ට වාහනයක් දිහා ඇහැක් අරලා බලන්නේ නැතිවෙන්න ඉස්සරහාට මොනවා වෙයිද මන්දා![]()

උබලාගේ වාහනේ වැඩකරපු බාසා හොද පොරක් උ නියමෙට වැඩේ කරලා දිලා තියෙනවා කව්රු උනත් සැට් ටික එහේම රව්ම් කරන්නෙත් නැතුව හරි හතරැස් කරන්නෙත් නැතුව ගානටම කරලා
ගොඩාක් ස්තුකියි මචන් අපිට බලන්න පොටො ටික දැම්මාට

දැන් නම් කෙලියා නේද ආයේ මිනිස්සුන්ට වාහනයක් දිහා ඇහැක් අරලා බලන්නේ නැතිවෙන්න ඉස්සරහාට මොනවා වෙයිද මන්දා![]()
ඹව් මචන් දැන් නම් පුදුම කලකිරිමක් තියෙන්නේ පව් අමාරුවෙන් කියක් හරි එකතු කරලා වාහන ගන්න උන්කෙලියා කියන්නේ වාහන ගන්න ඉන්න මිනිස්සුන්ගේ බොක්කටම දුන්නා. අපරාදේ බං මිනිස්සු මහන්සි වෙලා හම්බු කරන සල්ලි.![]()
ඹව්වා වැඩිය හිතන්න එපා මචන් ලොකුවට පරන වාහනනේ ඹහොම තමා overall වැඩේ හොදට කරලා තියෙනවා මචන්ටින්කර් වැඩ ටිකනම් හොඳයි, පේන්ට් වැඩ හරි නැ බන්, අද දැක්කේ Sliding Door එකෙයි, බඳෙයි බුබුළු වගයක් ඇවිල්ලා කියහන්කෝ, කලකිරිලා ඉන්නේ...![]()
![]()
ඹව්වා වැඩිය හිතන්න එපා මචන් ලොකුවට පරන වාහනනේ ඹහොම තමා overall වැඩේ හොදට කරලා තියෙනවා මචන්