Van modifications

saman_cool

Member
Aug 5, 2012
951
38
0
අද උදැසන මෙම ත්රෙඅඩ් එකේ ප්‍රබල සමාගිකයකු දෙමටගොඩ ප්‍රදේශයේ, ප්‍රසිද්ද සිනමා ශාලාවක් අසල පෙම් බස් දොඩමින් සිටිනු අප කැමරාවට හසුවිය. ඔහුගේ නමේ අකුරු 3ක් පමණක් ඇති අතර අවසන් අකුර G වේ.
 
Last edited:

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ෆොටෝ ටිකනම් කොලිටි නැතුව ඇති... බාල කැමරාවකින් ගත්තේ :(

    IMG_20151120_154041.jpg

    IMG_20151120_154116.jpg

    IMG_20151120_154126.jpg

    IMG_20151120_154144.jpg

    IMG_20151120_154253.jpg

    අඩුපාඩු ඇති, තව වැඩ තියෙනවා...
     
    • Like
    Reactions: laMir

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අද උදැසන මෙම ත්රෙඅඩ් එකේ ප්‍රබල සමාගිකයකු දෙමටගොඩ ප්‍රදේශයේ, ප්‍රසිද්ද සිනමා ශාලාවක් අසල පෙම් බස් දොඩමින් සිටිනු අප කැමරාවට හසුවිය. ඔහුගේ නමේ අකුරු 3ක් පමණක් ඇති අතර අවසන් අකුර G වේ.

    සුබ මංගලම් වේවා :love:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ෆොටෝ ටිකනම් කොලිටි නැතුව ඇති... බාල කැමරාවකින් ගත්තේ :(

    IMG_20151120_154041.jpg

    IMG_20151120_154116.jpg

    IMG_20151120_154126.jpg

    IMG_20151120_154144.jpg

    IMG_20151120_154253.jpg

    අඩුපාඩු ඇති, තව වැඩ තියෙනවා...

    පට්ට. හැබැයි තනි සුදුම ගැහුවානම් වඩා හොඳයි වගේ
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ෆොටෝ ටිකනම් කොලිටි නැතුව ඇති... බාල කැමරාවකින් ගත්තේ :(

    අඩුපාඩු ඇති, තව වැඩ තියෙනවා...

    එළකිරි මචන්, නියමෙට තියනවා:)
    ( උබ කොහොම හරි අන්තිමේ photo දැම්ම එහෙනම්:P)​
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ෆොටෝ ටිකනම් කොලිටි නැතුව ඇති... බාල කැමරාවකින් ගත්තේ :(

    IMG_20151120_154041.jpg

    IMG_20151120_154116.jpg

    IMG_20151120_154126.jpg

    IMG_20151120_154144.jpg

    IMG_20151120_154253.jpg

    අඩුපාඩු ඇති, තව වැඩ තියෙනවා...

    oya thiyenne ban hondata habai thani sudu gawanam thawa lasanai.:yes:

    wahane badges tika awanam thawa hondai.:)
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    අද උදැසන මෙම ත්රෙඅඩ් එකේ ප්‍රබල සමාගිකයකු දෙමටගොඩ ප්‍රදේශයේ, ප්‍රසිද්ද සිනමා ශාලාවක් අසල පෙම් බස් දොඩමින් සිටිනු අප කැමරාවට හසුවිය. ඔහුගේ නමේ අකුරු 3ක් පමණක් ඇති අතර අවසන් අකුර G වේ.

    Ada thread eka paththe ennath welawa naa wagee..
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    වැඩේ නම් හොදයි වගේ..Upholstering කරාද ?? :)

    ඔව් මචං, තිබ්බ ඒවා අවුලක් නැ

    ela ela.. uba neda ara dolphin body gena ahuwe? man thawama mata kiwwe na ha da ba da kiyala..

    නැ බන් මම නෙමෙයි :no:

    පට්ට. හැබැයි තනි සුදුම ගැහුවානම් වඩා හොඳයි වගේ

    ඕකත් නෙමෙයි බන් ගහන්න හිටියේ බ්‍රව්න් ටූ ටෝන් එකක්

    එළකිරි මචන්, නියමෙට තියනවා:)
    ( උබ කොහොම හරි අන්තිමේ photo දැම්ම එහෙනම්:P)​

    වැඩ ටිකක් තිබ්බා බන් ඒකයි, තව අඩු පාඩු තියේ.

    oya thiyenne ban hondata habai thani sudu gawanam thawa lasanai.:yes:

    බ්‍රවුන් ටූ ටෝන් බන් ගහන්න හිටියේ.

    wahane badges tika awanam thawa hondai.:)

    ඔව් බන් ඒවා ගහන්න ඕනේ, පිටිපස්සේ මිරර් එක, වයිපර් එක හයි කරන්න තියේ.

    Finally Thanks All

    කෝ මේ ෆොටෝ දාන්න කියලා මැරෙන්න හදපු එකා, තාම ෆිල්ම් හෝල් එක ලඟද? :lol:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දුක හිතෙනවා මචන් ලංකාවෙ මිනිස්සුන්ගෙ සල්ලි ගැන:dull:
    ඔයිට වඩා දුක හිතන්න ඕන ඉන්දියන් කාරයො මලකඩ ගොඩවල් එවල ලන්කාවෙ මිනිස්සුන්ගෙ සල්ලි උරාබොන විදියට
    දැන් නම් කෙලියා නේද ආයේ මිනිස්සුන්ට වාහනයක් දිහා ඇහැක් අරලා බලන්නේ නැතිවෙන්න ඉස්සරහාට මොනවා වෙයිද මන්දා :no::no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අද උදැසන මෙම ත්රෙඅඩ් එකේ ප්‍රබල සමාගිකයකු දෙමටගොඩ ප්‍රදේශයේ, ප්‍රසිද්ද සිනමා ශාලාවක් අසල පෙම් බස් දොඩමින් සිටිනු අප කැමරාවට හසුවිය. ඔහුගේ නමේ අකුරු 3ක් පමණක් ඇති අතර අවසන් අකුර G වේ.
    ලගින් ගියොත් ඇහැක් නැ :lol::lol: 1-10 කරලා කියලා මෙතන :growl::growl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ෆොටෝ ටිකනම් කොලිටි නැතුව ඇති... බාල කැමරාවකින් ගත්තේ :(
    IMG_20151120_154116.jpg

    අඩුපාඩු ඇති, තව වැඩ තියෙනවා...
    උබලාගේ වාහනේ වැඩකරපු බාසා හොද පොරක් උ නියමෙට වැඩේ කරලා දිලා තියෙනවා කව්රු උනත් සැට් ටික එහේම රව්ම් කරන්නෙත් නැතුව හරි හතරැස් කරන්නෙත් නැතුව ගානටම කරලා
    ගොඩාක් ස්තුකියි මචන් අපිට බලන්න පොටො ටික දැම්මාට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් නම් කෙලියා නේද ආයේ මිනිස්සුන්ට වාහනයක් දිහා ඇහැක් අරලා බලන්නේ නැතිවෙන්න ඉස්සරහාට මොනවා වෙයිද මන්දා :no::no:

    කෙලියා කියන්නේ වාහන ගන්න ඉන්න මිනිස්සුන්ගේ බොක්කටම දුන්නා. අපරාදේ බං මිනිස්සු මහන්සි වෙලා හම්බු කරන සල්ලි. :(
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    උබලාගේ වාහනේ වැඩකරපු බාසා හොද පොරක් උ නියමෙට වැඩේ කරලා දිලා තියෙනවා කව්රු උනත් සැට් ටික එහේම රව්ම් කරන්නෙත් නැතුව හරි හතරැස් කරන්නෙත් නැතුව ගානටම කරලා
    ගොඩාක් ස්තුකියි මචන් අපිට බලන්න පොටො ටික දැම්මාට

    ටින්කර් වැඩ ටිකනම් හොඳයි, පේන්ට් වැඩ හරි නැ බන්, අද දැක්කේ Sliding Door එකෙයි, බඳෙයි බුබුළු වගයක් ඇවිල්ලා කියහන්කෝ, කලකිරිලා ඉන්නේ... :( :sorry:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    දැන් නම් කෙලියා නේද ආයේ මිනිස්සුන්ට වාහනයක් දිහා ඇහැක් අරලා බලන්නේ නැතිවෙන්න ඉස්සරහාට මොනවා වෙයිද මන්දා :no::no:

    හෙන ගහනවා බන්, කොහොමද බන් වාහනවලින් රස්සාවල් කරන මිනිස්සු ජිවත් වෙන්නේ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෙලියා කියන්නේ වාහන ගන්න ඉන්න මිනිස්සුන්ගේ බොක්කටම දුන්නා. අපරාදේ බං මිනිස්සු මහන්සි වෙලා හම්බු කරන සල්ලි. :(
    ඹව් මචන් දැන් නම් පුදුම කලකිරිමක් තියෙන්නේ පව් අමාරුවෙන් කියක් හරි එකතු කරලා වාහන ගන්න උන්
    ඹව්වා ගහන්න ඹනේ ලක්ෂ 200-300 දිලා ගන්න උන්ට මේ දුප්පත් මිනිස්සුන්ට නෙවේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ටින්කර් වැඩ ටිකනම් හොඳයි, පේන්ට් වැඩ හරි නැ බන්, අද දැක්කේ Sliding Door එකෙයි, බඳෙයි බුබුළු වගයක් ඇවිල්ලා කියහන්කෝ, කලකිරිලා ඉන්නේ... :( :sorry:
    ඹව්වා වැඩිය හිතන්න එපා මචන් ලොකුවට පරන වාහ‍නනේ ඹහොම තමා overall වැඩේ හොදට කරලා තියෙනවා මචන්
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඹව්වා වැඩිය හිතන්න එපා මචන් ලොකුවට පරන වාහ‍නනේ ඹහොම තමා overall වැඩේ හොදට කරලා තියෙනවා මචන්

    මොකෝ බන් ඒකට කරන්නේ, බාසා නම් කිව්වා කපලා පොටි දාලා හදමු කියලා...