Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    fitted.jpg

    http://ikman.lk/en/ad/nissan-caravan-e20-1978-for-sale-kalutara

    1978 ලක්ශ දොලහක්.... ඔන්න ඕකනේ ලංකාවට පිටසක්වල ජීවීන් එන්නේ නැත්තේ:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19347074 said:
    1978 ලක්ශ දොලහක්.... ඔන්න ඕකනේ ලංකාවට පිටසක්වල ජීවීන් එන්නේ නැත්තේ:(:(

    :lol: එහෙනම් මේ උඹයි මමයි ඉන්නේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;19347074 said:
    1978 ලක්ශ දොලහක්.... ඔන්න ඕකනේ ලංකාවට පිටසක්වල ජීවීන් එන්නේ නැත්තේ:(:(

    ehema thama ban classic vehicles ganan neh :) mama nam danna eka deyak tama hodata tiyena parana wahana walata koheth illumak tiyenawa.. pitaratawal wala aluth wahana ganan adu unata classic cars ehema ganan wedi neh..

    s-l500.jpg

    US $11,000.00

    HTML:
    www.ebay.com/itm/111831553604
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මළ කෙලියයි අද උනේ.... අද දවල් ටවුන් එකට ගිහින් එන්න ගියා.. ගිහිල්ලා එන මගදි වෑන් එක නතර උනා එක පාරට..:baffled: මගෙත් වාසනාවට පල්ලමක නතර උනේ...;) එහෙම්ම නතර කලා අයිනට කරලා.ඒත් පස්ස එළියේ.. :dull:ගහනවා ගහනවා බඩු ස්ටාර්ට් වෙන්නේ නෑ...:( බොක්කත් කූල් උනා..:baffled: බැලුවා ඩීසල් කට්ටත් උඩ.. බැටරියත් අලුත් එක.... නතර උනෙත් මම අඳුරන කඩයක් ඉස්සරහ... පස්ස එහෙම්ම තියෙද්දි බැහැලා කඩේ හිටපු කොල්ලෝ දෙන්නෙක් අල්ලන් තල්ලු කරලා අයිනට දා ගත්තා.. :nerd:

    කාපන්කෝ ඉතින් කටු කියලා ඇරියා බොනට් එක.. ඇරහං මට දැකපු රූපය දැකලා හුජ්ජ ගියා...:baffled: තාත්තා රේඩියටරේ මූඩිය වහලා නෑ වතුර දාලා, ඒක එලියේ.. වතුර කඳුලක් නෑ... :growl:එන්ජින් එක හදන්න සිහින මවාගෙන පස්සට ආවා.. :(

    කඩේ හිටපු අයියල දෙන්නෙක් ඇවිත් ඇයි මොකද මල්ලි කියලා බලල සප් එක දුන්නා..:cool: හීට් එක නගිනවා පෙවුනේ නෑ බන්.. :no:කවුද ඕවා බල බල එලවන්නේ.. අඩු ගානේ එලාම් එකක්වත් වදිනවා නම්...:oo: අයියලා දෙන්නා කිව්වා පැයක් නිවෙන්න ඇරලා ස්ටාර්ට් කරලා වතුර දාන්න කියලා...

    දෙයියෝ බුදුන් සිහි කරගෙන පැයක් ලකා ගහගෙන් ඉඳලා වතුර බෝතල් 5ක් දැම්මා... බඩු ස්ටාර්ට්...:cool: ඒත් ඇතුලෙන් ක්‍රැක්ද දන්නේ නෑ.. :baffled:

    උඹලත් හරි ප්‍රවේසමෙන්.. මූඩිය තදට ගහලද කියලා බලාපල්ල..:yes: හැමදාම උදේට තෙල් වතුර බලන්න කම්මැලී බන්...:(
     
    oka van witarak newe montero walatath wena de.. ape appachchige yaluwekta una.. engine eka hadanna una..

    but samahara ewage tiyenawa level indicator ekak.. ape eket tiyenawa.. but wede tiyenne pressure wenasak eka nethuwa.. overflow tank eke coolant aduwei da kiyana eka :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මළ කෙලියයි අද උනේ.... අද දවල් ටවුන් එකට ගිහින් එන්න ගියා.. ගිහිල්ලා එන මගදි වෑන් එක නතර උනා එක පාරට..:baffled: මගෙත් වාසනාවට පල්ලමක නතර උනේ...;) එහෙම්ම නතර කලා අයිනට කරලා.ඒත් පස්ස එළියේ.. :dull:ගහනවා ගහනවා බඩු ස්ටාර්ට් වෙන්නේ නෑ...:( බොක්කත් කූල් උනා..:baffled: බැලුවා ඩීසල් කට්ටත් උඩ.. බැටරියත් අලුත් එක.... නතර උනෙත් මම අඳුරන කඩයක් ඉස්සරහ... පස්ස එහෙම්ම තියෙද්දි බැහැලා කඩේ හිටපු කොල්ලෝ දෙන්නෙක් අල්ලන් තල්ලු කරලා අයිනට දා ගත්තා.. :nerd:

    කාපන්කෝ ඉතින් කටු කියලා ඇරියා බොනට් එක.. ඇරහං මට දැකපු රූපය දැකලා හුජ්ජ ගියා...:baffled: තාත්තා රේඩියටරේ මූඩිය වහලා නෑ වතුර දාලා, ඒක එලියේ.. වතුර කඳුලක් නෑ... :growl:එන්ජින් එක හදන්න සිහින මවාගෙන පස්සට ආවා.. :(

    කඩේ හිටපු අයියල දෙන්නෙක් ඇවිත් ඇයි මොකද මල්ලි කියලා බලල සප් එක දුන්නා..:cool: හීට් එක නගිනවා පෙවුනේ නෑ බන්.. :no:කවුද ඕවා බල බල එලවන්නේ.. අඩු ගානේ එලාම් එකක්වත් වදිනවා නම්...:oo: අයියලා දෙන්නා කිව්වා පැයක් නිවෙන්න ඇරලා ස්ටාර්ට් කරලා වතුර දාන්න කියලා...

    දෙයියෝ බුදුන් සිහි කරගෙන පැයක් ලකා ගහගෙන් ඉඳලා වතුර බෝතල් 5ක් දැම්මා... බඩු ස්ටාර්ට්...:cool: ඒත් ඇතුලෙන් ක්‍රැක්ද දන්නේ නෑ.. :baffled:

    උඹලත් හරි ප්‍රවේසමෙන්.. මූඩිය තදට ගහලද කියලා බලාපල්ල..:yes: හැමදාම උදේට තෙල් වතුර බලන්න කම්මැලී බන්...:(

    පරන ටොයොටා එන්ජින් නම් ලොවෙත් ක්‍රැක් වෙන්නෙ නැහ්. වතුර නැතුව ගිහින් නැවතුනත් ආයි නිවෙනකම් ඉඳලා වතුර දාලා දුවන්න තියෙන්නෙ. කිසිම විදියකින් ක්රැක් වෙන්නෙ නෑ. මටත් කිව්වෙ ටොයොටා එකේ වැඩ කරන පොරක්
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මළ කෙලියයි අද උනේ.... අද දවල් ටවුන් එකට ගිහින් එන්න ගියා.. ගිහිල්ලා එන මගදි වෑන් එක නතර උනා එක පාරට..:baffled: මගෙත් වාසනාවට පල්ලමක නතර උනේ...;) එහෙම්ම නතර කලා අයිනට කරලා.ඒත් පස්ස එළියේ.. :dull:ගහනවා ගහනවා බඩු ස්ටාර්ට් වෙන්නේ නෑ...:( බොක්කත් කූල් උනා..:baffled: බැලුවා ඩීසල් කට්ටත් උඩ.. බැටරියත් අලුත් එක.... නතර උනෙත් මම අඳුරන කඩයක් ඉස්සරහ... පස්ස එහෙම්ම තියෙද්දි බැහැලා කඩේ හිටපු කොල්ලෝ දෙන්නෙක් අල්ලන් තල්ලු කරලා අයිනට දා ගත්තා.. :nerd:

    කාපන්කෝ ඉතින් කටු කියලා ඇරියා බොනට් එක.. ඇරහං මට දැකපු රූපය දැකලා හුජ්ජ ගියා...:baffled: තාත්තා රේඩියටරේ මූඩිය වහලා නෑ වතුර දාලා, ඒක එලියේ.. වතුර කඳුලක් නෑ... :growl:එන්ජින් එක හදන්න සිහින මවාගෙන පස්සට ආවා.. :(

    කඩේ හිටපු අයියල දෙන්නෙක් ඇවිත් ඇයි මොකද මල්ලි කියලා බලල සප් එක දුන්නා..:cool: හීට් එක නගිනවා පෙවුනේ නෑ බන්.. :no:කවුද ඕවා බල බල එලවන්නේ.. අඩු ගානේ එලාම් එකක්වත් වදිනවා නම්...:oo: අයියලා දෙන්නා කිව්වා පැයක් නිවෙන්න ඇරලා ස්ටාර්ට් කරලා වතුර දාන්න කියලා...

    දෙයියෝ බුදුන් සිහි කරගෙන පැයක් ලකා ගහගෙන් ඉඳලා වතුර බෝතල් 5ක් දැම්මා... බඩු ස්ටාර්ට්...:cool: ඒත් ඇතුලෙන් ක්‍රැක්ද දන්නේ නෑ.. :baffled:

    උඹලත් හරි ප්‍රවේසමෙන්.. මූඩිය තදට ගහලද කියලා බලාපල්ල..:yes: හැමදාම උදේට තෙල් වතුර බලන්න කම්මැලී බන්...:(
    මේක දැක්කම මටත් පරණ කතාවක් මතක් වුනා. අපි ලඟ තිබ්බා Hiace LH103 එකක්, ඒකටත් ඔය සැන්තෑතියම වෙලා තියෙනවා කියහන්කෝ:dull:. ඒක වෙලා තියෙන්නෙත් වෑන් එක ගෙනල්ල අවුරුද්දක් යන්නත් කලින්ලු, මම එතකොට පොඩි එකා ඒ නිසා වෙච්චි සිද්දිය ගැන ලොකු මතකයක් නෑ. කොහොමහරි, අපරාදෙ කියන්න බෑ, රේඩියේටරයේ මූඩිය හයි කරන්න අමතක වෙලා, වතුර ටික ඔක්කොම වාශ්ප වෙලා එන්ජිම හිරවෙලා නතර වෙනකන්ම ගිහිල්ලා. හිතල තියෙන්නෙ එන්ජිමට කෙලවුනා කියලලු. වෙන වාහනයකින් ගරාජ් එකකට ඇදෙගෙන ගිහිල්ලා ආපුහු වතුර දාලා ගැහුවලු, බඩු ස්ටාට්ලු. ඔය සිද්දිය වෙලා අවු 13 ක් විතර යනකන් ගෙදර වාහනේ පාවිච්චි කරා(ආසන්න වශයෙන් කිලෝ මීටර් 200000 ක් විතර දිව්වා), මොන එන්ජින් රෙපයාර් එකක් වත් කරේ නෑ,:) මීට අවු 5 කට විතර කලින් වාහනේ වික්කා.:dull:
     
    • Like
    Reactions: IDG