Van modifications

Street Fighter

Well-known member
  • r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    machan hiace 113 walata hariyana white color codes monawada?
    hoda 2k paint brands monawada ? ganna puluwan than website ekak ehemath dannawanan dapan machanla
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන් කොහොමද වයස.....

    මචන් කොහොමද වයස.....
    ආච්චි කෙනෙක් modify කරලා එලියට දැම්මා වගේ නේද...?

    20151203_093621-1.JPG
    20151203_093742.JPG
    20151203_093815.JPG
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මෙන්න තවත් නව නිර්මානයක් සින්හලු.
    ආදරනීය සහෝදර ඉන්දියාවත් සමග එක්ව සින්හලේ අපගේ චිත්ත විඤ්ඤානය අවදිකර ජපන් අමතර කොටස් සමගින් කල හරඹය.

    cable එකකුත් ගිහින් තියනවා. මොකක්ද බන් hand brake එකක් වත්ද..?
    20151203_095218.JPG
    20151203_095223.JPG