Van modifications

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    http://ikman.lk/en/ad/nissan-vanet-1992-for-sale-galle-2

    මේ වගේ Upholstery කොහෙද බන් ගන්න තියෙන්නේ? මේ වගේ පරණ වාහන වලට? :oo:
    lotto එකට නම් හොයාගන්න පුලුවන් තාම එත් ඹව්වා විතරක් වෙනම ගන්න බැ full conversion kit එකම ගන්න ඹනේ වැන් එක පිටින්ම
    ඹකක් හයි කරගන්නවානම් ඉතින් full time AC දුවන්න් ඹනේ මෙහේ තියෙන දුවිල්ලට ඉතුරු වෙන්නේ නැ
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙන්න තවත් නව නිර්මානයක් සින්හලු.
    ආදරනීය සහෝදර ඉන්දියාවත් සමග එක්ව සින්හලේ අපගේ චිත්ත විඤ්ඤානය අවදිකර ජපන් අමතර කොටස් සමගින් කල හරඹය.

    cable එකකුත් ගිහින් තියනවා. මොකක්ද බන් hand brake එකක් වත්ද..?
    View attachment 62519
    View attachment 62520


    ඕක උන් දාන්නෙ රිවස් ගියර් එකට
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    FB_IMG_1449557590211.jpg


    :(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ බං....:cool:

    වෑන් එක හැදීගෙන එනව නේහ්:cool:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;19398394 said:
    මේ ජාතියේ දුර තව් හතර ඇලෝයිවීල් හතරක් නැත්ද බං හොයා ගන්න...15 සයිස්..
    85i:shocked:
    :shocked::eek::eek::eek:
    රිකන්ඩිෂන් සෙට් එකක් හොයාගන්න තිබුනානම් ගොඩ තමා එත් ඹව්වා උනු කැව්ම් වගේ තමා කිය කිව්වාත් අරගෙන යනවා මචන් :sorry:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගෙත් කාර් එකක පොඩි වැඩක් කරගන්න වැස්ස නිසා බැරුව ඉන්නේ බං :eek:
    හාපො කලබල වෙලා පෙන්ට් කරන්න යන්න එපා සිතල නිසා බුබුලු එන්න පුලුවන්
    ubala kohomada wadak karanne?dan masa 4k witharama wassane ban.
    ඹව් මචන් මේ දවස් ටිකේම ටිංකරින් විතරයි කලේ පෙන්ට් වැඩ කලේම නැ පව්වානම් ෂෙල් එකෙත් වැඩ ඉවර කන්න තිබුනා වැස්ස නිසා ඇදි ඇදි තියෙන්නේ :sorry:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    Machan....
    Original 4wd apu van akaka 4w ain karala tinawanam aka market aduda...leda anawada...van aka dolphine akak ...
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;19412043 said:
    නිකමට හිතල බලපියකෝ පැත්තේ දොර ඇරෙන්නේ ඉන්විසිබල් රේල් එකකද කියලා:angry::angry:
    concept only:)

    බක්කියෙ පැත්තෙන් රේල් එකක් තියෙනව නේ. අනික් රේල් දෙක වහලෙ යට පැත්තෙ & ෆුට්බෝඩ් එක යටින් ඇති. නොර්මල් වෑන් එහෙක වගේ ඇති :yes: