සිට් සෙට් එකක් අලුතෙන් දාන්න වෙනවා තිබුන එවා සව්ත්තුයිෂහ් දැන් නම් පට්ටයි.ඉන්ටීරියර් කොහොමද කරන්න හිතාගෙන ඉන්නේ?
හුලන් පිරුනාම වහන්න බැ බම්ප් වෙනවා හුලන් යන්න කටවල් තියෙනවා රබර් පරන වෙද්දි හයි වෙන්න ගන්නවා එතකොට තියෙන soft ගතිය යනවා එකයි එහේම සද්දේ එන්නේ මචන්රබර් බීඩින් එකේ ඇතුලෙ හුළන් පිරිලනම් ලීක් නැත්නම් අලුත් වාහන වල වගේ කිසි සද්දයක් නැතුව දොර වහතෑකි






කමෙන්ට් එකක් දාන්න හදනකොටම එකෙක් ඒකම දාල ඉස්සරහ පිටුවල...
මම එහෙම දැම්මාම ඒක හෙන අවුල් වගේ නිස ෂේප් එකේ සද්ද නැතුවම ආව ඉතින්...


