Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ෂහ් දැන් නම් පට්ටයි.:cool::cool::cool: ඉන්ටීරියර් කොහොමද කරන්න හිතාගෙන ඉන්නේ?
    සිට් සෙට් එකක් අලුතෙන් දාන්න වෙනවා තිබුන එවා සව්ත්තුයි
    රබර් බීඩින් එකේ ඇතුලෙ හුළන් පිරිලනම් ලීක් නැත්නම් අලුත් වාහන වල වගේ කිසි සද්දයක් නැතුව දොර වහතෑකි
    හුලන් පිරුනාම වහන්න බැ බම්ප් වෙනවා හුලන් යන්න කටවල් තියෙනවා රබර් පරන වෙද්දි හයි වෙන්න ගන්නවා එතකොට තියෙන soft ගතිය යනවා එකයි එහේම සද්දේ එන්නේ මචන්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :cool: :cool: :cool: :cool:
    පට්ට මචං
    thanx මචන්ලා
    11.gif
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හදපු spoiler එක නිකන් තියලා බැලුවා වරදක් නැ ඉතින් :cool::cool:;)

    ටින්ට්ඩ් ටිකත් ගහලම දැම්මා

    p21%252520%25252811%252529.jpg


    අඩේ ඒ ස්පොයිලර් එකනම් මාර ඩීසන්...:love:
    ඉඳල හිටල ඔලුව දාල ගියාට කමෙන්ට් දැම්මෙ නෑ බං..:no:
    මොකද මම කෝට් කරන්න ගියොත් හෙන පරණ පොස්ට් ආයි උඩට එනවා...:dull:

     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දන්න කෙනෙක් කියපල්ලාකො බලන්න සිංහ ලේ story එක ඊයේ මම දැක්කා ගොඩාක් වාහන වල ගහලා තියෙනවා


    0vlDmmP.png

     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ


    අඩේ ඒ ස්පොයිලර් එකනම් මාර ඩීසන්...:love:
    ඉඳල හිටල ඔලුව දාල ගියාට කමෙන්ට් දැම්මෙ නෑ බං..:no:
    මොකද මම කෝට් කරන්න ගියොත් හෙන පරණ පොස්ට් ආයි උඩට එනවා...:dull:

    ;);) එත් ස්පොයිලරේ ඹකට නෙවේ :shocked:
    එ උනාට කමක් නැ කමෙන්ට් එකක් දාපන් එතකොටනේ ත්රෙඩ් එක යන්නේ :cool:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ;);) එත් ස්පොයිලරේ ඹකට නෙවේ :shocked:
    එ උනාට කමක් නැ කමෙන්ට් එකක් දාපන් එතකොටනේ ත්රෙඩ් එක යන්නේ :cool:

    මම ගොඩක් පිටි පස්සෙ බං ඉන්නේ..:sorry: කමෙන්ට් එකක් දාන්න හදනකොටම එකෙක් ඒකම දාල ඉස්සරහ පිටුවල...:baffled: මම එහෙම දැම්මාම ඒක හෙන අවුල් වගේ නිස ෂේප් එකේ සද්ද නැතුවම ආව ඉතින්...:(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    thnx machan
    patta ban danama marau penumak thiyanawa.:)
    :yes::yes::yes:
    ane manda ban eka eka wahana walin kali ekathu karala hadala wage.:lol::lol::lol:
    ඹරිජිනල් විදියට තිබුනානම් දිගන්න තිබුනා දැන් නම් ඉතින් විකුණන අමාරුයි උ වගේම එකෙක් හම්බ වෙන්න ඹනේ ඹක ගන්න