රත්තරං;19465337 said:කිව්වට තරහ වෙන්න එපා.. උබලා කිරි හට්ටියම දොවලා ගොම බින්දුවක් හරි දානවා හැමදාම.. මොකක්ද යකූ මේ රෝද හතරටම කොලපත් හයි කරලා?????????![]()



එහේම තමා බන් ඇස්වහ යන්නත් මොනවා හරි තියෙන්න එපැයි 

රත්තරං;19465337 said:කිව්වට තරහ වෙන්න එපා.. උබලා කිරි හට්ටියම දොවලා ගොම බින්දුවක් හරි දානවා හැමදාම.. මොකක්ද යකූ මේ රෝද හතරටම කොලපත් හයි කරලා?????????![]()



එහේම තමා බන් ඇස්වහ යන්නත් මොනවා හරි තියෙන්න එපැයි 

හම්මේ කොහොම තිබ්බ වැන් එකක්ද, දැන්නම් ගිනි විසිවෙනවා, පට්ටයි බන්...



වයසක මනුස්සයෙක් ටිකක් දැන් උදාවෙලා තියෙන තත්වේ හැටියට පොරට පෙන්නන කලින් උස්සගෙන යයි වගේපරණ අයිතිකාරයා පපුව අමාරුකාරයෙක්නම් පෙන්නන්න යන්න එපා

එහේම තමා බන් ඇස්වහ යන්නත් මොනවා හරි තියෙන්න එපැයි
![]()


තායිවාන් හදන එව්වා නම් තියෙනවා මම දැකලා තියෙනවා
Original ඒවා හොයාගන්න නැද්ද මචන්......![]()


under spoiler එක නම් තාම වැඩ ඉවර නැ නිකන් හයි කරලා බැලුවා ඉතින්
වැඩේ හොදටම කරලා තියෙනවා. පොඩ්ඩක් හැබැයි වාහනේ එලිය පාලුයි වගේ ගතියක් දැනෙනවා මොකද මන්දා 
ෂෙල් නම් 10-23 වගේ වෙනකන් යනවා මචන් උඩම ගනන් නම් විකිනෙනවාද දන්නේ නැ ඉතින්රත්තරං;19465589 said:MACHAN ME VAN EKE WATINAKAMA KOHOMADA DAN?
ඹරිජිනල් විදියටමයි ඉතින් හැදුවේමාත් මෙච්චර දවසක් හොර ගෙඩියා වගේ බලල ගියා වැඩේ ඉවර වෙලාම කියනවා කියල. පට්ට බන්..වැඩේ හොදටම කරලා තියෙනවා. පොඩ්ඩක් හැබැයි වාහනේ එලිය පාලුයි වගේ ගතියක් දැනෙනවා මොකද මන්දා
![]()

නැත කාර් අරහං පෙන්නන බැado uba car modify karanne nadda?



නැත කාර් අරහං පෙන්නන බැ
නැත්තම් මෙලහට මමත් කාර් එකක් පදින්නේ![]()
තව ස්ටිකර් කැලි 2ක් ඉතුරු තියෙනවා එ ටික අලවන්න ගියොත් උබ කිව්වා වගේ කැත වෙන නිසා ඹය ටික ඇති කියලා අනික් ටික ඇලෙව්වේ නැ උබලා අපි ඹරිජිනල් හෙව්වාට බලන්න එන උන්ට ඹනේ ඹව්වා බන් ඇවිල්ලා නහයෙන් අඩනවානේ මඩ වදිනවා අනන් මනන් කියලා
තාම ඉන්ටිරියර් මුකුත්ම කරලා නැ driving සිට් එක හයි කරගෙන පදිනවා අලුත් සිට් සෙට් එකක් දාන්න ඉන්නේ තියෙන එව්වා ටික සව්ත්තුයි



ෂෙල් නම් 10-23 වගේ වෙනකන් යනවා මචන් උඩම ගනන් නම් විකිනෙනවාද දන්නේ නැ ඉතින්
මේක ඉතින් 15කට වගේ දෙනවා අදත් එකෙක් බලන්න ආවා කියලා කිව්වා තාම වියදම් එහේම බැලුවේ නැ
