Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;19465337 said:
    කිව්වට තරහ වෙන්න එපා.. උබලා කිරි හට්ටියම දොවලා ගොම බින්දුවක් හරි දානවා හැමදාම.. මොකක්ද යකූ මේ රෝද හතරටම කොලපත් හයි කරලා?????????:oo::oo::oo::oo::angry::angry::angry::angry:
    :lol::lol::lol::lol: එහේම තමා බන් ඇස්වහ යන්නත් මොනවා හරි තියෙන්න එපැයි :nerd::nerd:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    p22%252520%25252810%252529.jpg

    පරණ අයිතිකාරයා පපුව අමාරුකාරයෙක්නම් පෙන්නන්න යන්න එපා:P
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පරණ අයිතිකාරයා පපුව අමාරුකාරයෙක්නම් පෙන්නන්න යන්න එපා:P
    වයසක මනුස්සයෙක් ටිකක් දැන් උදාවෙලා තියෙන තත්වේ හැටියට පොරට පෙන්නන කලින් උස්සගෙන යයි වගේ :dull:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol:

    Original ඒවා හොයාගන්න නැද්ද මචන්......:oo:
    තායිවාන් හදන එව්වා නම් තියෙනවා මම දැකලා තියෙනවා :D
    රිකන්ඩිෂන් නම් හොයාගන්න ටිකක් ආමාරුයි ඉතින් :(
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    මාත් මෙච්චර දවසක් හොර ගෙඩියා වගේ බලල ගියා වැඩේ ඉවර වෙලාම කියනවා කියල. පට්ට බන්.. :love: වැඩේ හොදටම කරලා තියෙනවා. පොඩ්ඩක් හැබැයි වාහනේ එලිය පාලුයි වගේ ගතියක් දැනෙනවා මොකද මන්දා :baffled:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;19465589 said:
    MACHAN ME VAN EKE WATINAKAMA KOHOMADA DAN?
    ෂෙල් නම් 10-23 වගේ වෙනකන් යනවා මචන් උඩම ගනන් නම් විකිනෙනවාද දන්නේ නැ ඉතින්
    මේක ඉතින් 15කට වගේ දෙනවා අදත් එකෙක් බලන්න ආවා කියලා කිව්වා තාම වියදම් එහේම බැලු‍වේ නැ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මාත් මෙච්චර දවසක් හොර ගෙඩියා වගේ බලල ගියා වැඩේ ඉවර වෙලාම කියනවා කියල. පට්ට බන්.. :love: වැඩේ හොදටම කරලා තියෙනවා. පොඩ්ඩක් හැබැයි වාහනේ එලිය පාලුයි වගේ ගතියක් දැනෙනවා මොකද මන්දා :baffled:
    ඹරිජිනල් විදියටමයි ඉතින් හැදුවේ :dull:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    තව ස්ටිකර් කැලි 2ක් ඉතුරු තියෙනවා එ ටික අලවන්න ගියොත් උබ කිව්වා වගේ කැත වෙන නිසා ඹය ටික ඇති කියලා අනික් ටික ඇලෙව්වේ නැ උබලා අපි ඹරිජිනල් හෙව්වාට බලන්න එන උන්ට ඹනේ ඹව්වා බන් ඇවිල්ලා නහයෙන් අඩනවානේ මඩ වදිනවා අනන් මනන් කියලා
    තාම ඉන්ටිරියර් මුකුත්ම කරලා නැ driving සිට් එක හයි කරගෙන පදිනවා අලුත් සිට් සෙට් එකක් දාන්න ඉන්නේ තියෙන එව්වා ටික සව්ත්තුයි

    මේ කතාව ඇත්ත.
    අපි ඔරිජිනල් විදිහට හදනවා කිව්වට ගොඩක් අයට ඒකෙ අගයක් නෑ.
    වෑන් එකක් නම් බලන්නේ බොකු ඇලෝ වීල්, ටින්ටඩ්, මඩ කවර ......:baffled:
    මේ වාහනේ විකුනන්න හදන එකක් නිසා ඒ විදිහට හදපන්. :dull:

    මමත් ලොරිය ගොඩක් දුරට හැදුවේ ඔරිජිනල් විදිහට. ඒත් බාස්ලට වැඩේ ෆුල් අවුල්. උන් හදන්නෙම නිකල් කෑලි එල්ලන්න. :lol:
    තව වැඩ ටිකක් තියෙනවා ඉවර කරලම ෆොටෝ එකක් දාන්නම්. :P
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ෂෙල් නම් 10-23 වගේ වෙනකන් යනවා මචන් උඩම ගනන් නම් විකිනෙනවාද දන්නේ නැ ඉතින්
    මේක ඉතින් 15කට වගේ දෙනවා අදත් එකෙක් බලන්න ආවා කියලා කිව්වා තාම වියදම් එහේම බැලු‍වේ නැ

    මේ දවස් වල වෑන් මාකට් එක බලලම ගණන් කියපන්.:D