coming soon .............
![]()


Marcopolo eka haiyada dolpin ekata wada![]()
මේවා දැක්කම වැන් එපා වෙනවා බං


custom ekak kiwwe???වැඩේ හරියන්නේ නැ මචන්ලා කස්ටම් වැන් එක හදන එක ආයෙත් කල් දැම්මා
තියෙන මිල ගනන් එක්කලා ගෙනත් හදන එක තේරුමක් නැ දැන් කියන මිල ගනන් වලට
ගෙනාවත් තව අඩුම 4-5ක් යට කරනවානේ එතකොට ඩොල්පින් එකක් ගන්න පුලුවන්
අද බොහොදුරට දිග ෂෙල් එකක් ගෙනෙයි ඊයේ බලන්න ගිහින් තිබුනා මේ වගේ එකක්
මේ වැන් එක නෙවෙයි එත් මේ මොඩල් එකේ
![]()
ෂෙල් එකක් ගෙනල්ලා wagon එකක් විදියට හදන්න ඉන්නේ එක දැන් හරියන්නැ වියදම වැඩියිරත්තරං;19499887 said:custom ekak kiwwe???
meka super long ekak neda?


ෂෙල් එකක් ගෙනල්ලා wagon එකක් විදියට හදන්න ඉන්නේ එක දැන් හරියන්නැ වියදම වැඩියි
ඹව් මචන් commuter මොඩල් එකක් ඹකට රොසා බස් එකක සෙනග පටවන්න පුලුවන්
![]()
ඹව් මචන් ස්කුල් සර්විස් වලට තමා ගොඩාක්ම යන්නේ දැන් නම්රත්තරං;19500125 said:commuter eka prayojane mokakda ban? gedarakata loku wadi. tourism walata parana wadi. school hire ekakata wage thama ne??
ඹව් මචන් ස්කුල් සර්විස් වලට තමා ගොඩාක්ම යන්නේ දැන් නම්
හයර් දුවන්නත් ගන්නවා

ඇයි මතක නැද්ද Defender එකට උනදේ?
eka ithin gireta ahu wuna wage. depattenma thada unane. leyland eka wageda marcopolo eka. keyland eke nam thanikara yakada goda